පරදිනවා කියලා දන්නවා මෙහෙම පරදියි කියලා හිතුවේ නෑ"

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,332
    35,039
    113
    සිංහලුන්ට ක්‍රිකට් නැරඹීම එපා කරවන්න දරන උත්සාහයට සිරිලංකන් කිරිකැට් කාන්ඩෙට ජයවීවා!
     
    • Like
    Reactions: War Fighter

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    මේ සෙල්ලම තහනම් කරලා දාන්න කාලේ හරි. බොරු සල්ලි නාස්තියක්. මිට වඩා හොඳයි කජුවත්ත එක්සත් ටීම් එක දාලා ගස්සනවා.

    ඔය සල්ලි දුෂ්කර පැතිවල අසරණ ළමයින්ගේ අධ්‍යාපන ක්‍රීඩා අවශ්‍යතා වලට යෙදෙව්වා නම් හොඳයි
     
    Last edited: