පරදින පිල බ්ලැක්මේල් කරන්නන්ගේ සංගමය

LTBO එකට JOIN වෙමු


  • Total voters
    10

Squirrel

Member
Mar 26, 2017
402
31
0
පරදින පිල බ්ලැක්මේල් කරන්නන්ගේ සංගමය

Loosing Team Blackmailing Organisation (LTBO)


W7IMxt0.jpg




මේ පාර කඹේ Deciding Vote එක අපි තීරණය කරමු. පරදින්න යන පිල blackmail කර අපිට ඕනෑ දෙයක් ලබා ගෙන ඔවුන්ව දිනවමු.

බොරු පොරොන්දු වලට නොරැවටෙමු. ධනපති පන්තියෙන් අපට ඕනෑ දේ ඉටු කර ගනිමු. ධනපතියන්ට ශක්තිමත්වීමට ඉඩ නොදෙමු. අප නිර්ධන පාන්තිකයෝ එක් වෙමු. අපි ශක්තිමත් වෙමු අපිට ඕනෑ දේ අපි ඔවුන්ගෙන් ඉටු කර ගමු.

පීඩිත පන්තිය වෙනුවෙන් අපේ සංගමේට බැදෙන්න.. අපේ ඉල්ලීම් හොදින් හෝ නරකින් නියතව ඉල්ලා ගනිමු. පීඩිත පන්තිය අප සමග එක්වන්න...



නායකයිනි දිනන්න ඕන නම් අපේ ඉල්ලීම් අපට දියව්....




 

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    බල බලා සිටියත් rep ලැබුනේ නැද්ද?? :rofl::rofl:
    පොරු පොරොන්දු වලට අසු වුනාද? :rofl::P
    තෑගි පින්තූර වලට ඔබත් රැවටුනාද?? :sorry::sorry::sorry:


    එසේනම් මෙන්න එය වෙනස් කර ගැනීමට අවස්ථාවක්...!!!

    7vMmL9r.gif


    දෙන්න ඔබේ මනාපය Executer Team එකට..:yes::yes:
    රෙප් වර්ශාවක් නොව ධාරානිපාත වර්ශාවකින් ඔබව නහවා ගන්න..:cool:
    ඔබේ මනාපය දැන්ම දෙන්න Executer Team එකට.:love::love:

    ඒ සඳහා කල යුත්තේ මනාපය ලබාදී ඒ බව මේ ත්‍රෙඩ් එක තුල reply කරමින් සටහන් කිරීම පමනී. එමෙන්ම තරගයෙන් පසුද අපහට rep ලබාදුන් නොදුන් සියලුම දෙනාට නිරන්තරයෙන් රෙප් ලබාදීමට අප සූදානම්. බොරු පොරොන්දු තෑගි නොව කඹයෙන් පසුද රෙප් ලබාගැනීමට නම් executer team එකට ඔබගේ චන්දය පල කර හෙට දිනයේ දියත් කෙරෙන එම after rep ත්‍රෙඩ් එක සමගින් එකතු වන්න!
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මෙන්න ඇත්ත. බොරුකාරයින්ට අහු වෙන්න එපා. මේ දැන්ම සචිත් පිලට වෝට් කරන්න :yes::yes::yes::yes::yes::yes:

    15cbywz.jpg
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,400
    13,043
    113
    සචිත්ගෙ පිලට ඡන්දෙ දැම්මා. ඉරෝසන් ගොයියා ඉල්ලපු හින්දා. තාම රෙප් ලැබුනෙ නෑ.
     
    • Like
    Reactions: KasunKDP

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මෙන්න ඇත්ත. බොරුකාරයින්ට අහු වෙන්න එපා. මේ දැන්ම සචිත් පිලට වෝට් කරන්න :yes::yes::yes::yes::yes::yes:

    15cbywz.jpg

    6.41 සෙරම රෙප් ටික එකපාර ලැබිලා
    එ අස්සෙ බොරුකරයන්ට අහු වෙන්න එපාලු :lol:

    මොන ගොන් එඩ්ට් එකක්ද මෙ:love: