පරන කාර් තියන, ඔස්තාර්, බ්‍රෝකර් අයගෙන් උදව්වක් දෙන්න - 2

Anemanda1

Well-known member
  • Aug 30, 2016
    3,959
    3,002
    113
    bump

    bump
    මම නං තාම කියන්නෙ Emgrand එකක ටෙස්ට් ඩ්‍රයිව් එකක් වත් ගිහින් බලන්න කියල

    2015 3.2 million brand new ආපුවා දැන් 4 - 4.5 million වෙනකොට තියෙනව, ජපන් පරණ වාහන එක්ක බලද්දි best ROI
    meke parts thiyenwda mchn. Engine trouble ehema enne nadda? 2nd hand market eka kohomda mchn?
    ------ Post added on Mar 19, 2022 at 10:36 AM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    bump

    bump

    meke parts thiyenwda mchn. Engine trouble ehema enne nadda? 2nd hand market eka kohomda mchn?
    ------ Post added on Mar 19, 2022 at 10:36 AM

    Parts awulak nam thama awith na Micro eken genalla hari dnw, plastic parts nam one ekak thiyena aliexpress eketh

    Mata mathaka widihata Mitsubishi hari Toyota hari engine copy ekak thiyenne awul na

    2nd hand market kiyanne ithin 2015 3.2mil brand new awa ewa dan thiyenne 4.5-5mil , Chinese and 1800CC nisa illuma adui so sadarana ganakata ganna plwn me dawaswala unath
     
    • Like
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    5 ownwrs nam wadi mata hitenne
    2 or 3 ekak balapan

    එහෙම ඒවා නැ බන්
    අනික 2005 හද්පුවගෙ ඕනර් කවුන්ට් එක 1-2-3 හොයන්න අමාරුයි

    මිනිස්සුන්ට, හොද වාහන් දීල අලුත් එකක් ගන්න බැරි නිසා ඒව මාකට් එකට එන්නෙ නැ
     
    • Like
    Reactions: NRTG and manjulabw

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    Meke inn samahara aya kiyana ewa ahala balan inn yanna epa...gannawanm salli tyenwanm.. thamanta satis nm ganna...