පරන කාර් තියන, ඔස්තාර්, බ්‍රෝකර් අයගෙන් උදව්වක් දෙන්න

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    දැන්ම හදිස්සි වෙලා ගන්ට එපා. තව මාස කිහිපයක් බලන්ට. බැසිලා අප්‍රේල් වල IMF ගියාම උන් import ban එක lift කරනවා. එතකොට ගොඩක් දුරට prices drop වෙයි. මෙච්චර කාලයක් හිටපු එකේ ඔය ටික ඉවසන්ට බැරි කමක් නෑනේ :yes:
    Balan hitapan aduwenakan.
     
    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    oya import ban lift kalata e weddi dolor eka 300ta withara gihilla thibunoth aluth wahana double price wenawa. ethakota parana wahana ganan adu wei kiyanna ba

    මම නම් ආයේ මේ රටේ කිසි කෙනෙකුට දෙයක් ගන්න තව ටිකක් ඉඳල බලපං කියන්නේ නෑ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    අවුරුදු දෙකකට කලින් 2010 න් උඩ කොරොල්ලා 141 එකක්, නිසාන් Tiida එකක් ගන්න සල්ලි 😪

    මමත් නං කියන්නේ මේ කේස් ටිකක් සෙට්ල් වෙනකම් ඉන්න. IMF ගියෙ නැතත් ෆිනෑන්ස් ගෙවන්න බැරුව මාකට් එකට එන වාහන නිසා හරි ඉස්සරහට මිල බහී, මේ වතුර හොඳටම බොර වෙලාවනේ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    අවුරුදු දෙකකට කලින් 2010 න් උඩ කොරොල්ලා 141 එකක්, නිසාන් Tiida එකක් ගන්න සල්ලි 😪

    මමත් නං කියන්නේ මේ කේස් ටිකක් සෙට්ල් වෙනකම් ඉන්න. IMF ගියෙ නැතත් ෆිනෑන්ස් ගෙවන්න බැරුව මාකට් එකට එන වාහන නිසා හරි ඉස්සරහට මිල බහී, මේ වතුර හොඳටම බොර වෙලාවනේ
    ඔවු බන් Montero sport එකක් ගන්න තිබ්බා 55කට, මට Montero v6 එකක උණක් තිබ්බානේ ඒ දවස් වල, ඒක නිසා ඒ දවස්වල ඒක ගත්තෙ නෑ
    දන්න එවුන් දෙන්නෙක්ම ඒ දවස් වල montero sport 2ක් ගත්තා දෙකම ගත්තෙ 60ට අඩුවෙන්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අවුරුදු දෙකකට කලින් 2010 න් උඩ කොරොල්ලා 141 එකක්, නිසාන් Tiida එකක් ගන්න සල්ලි 😪

    මමත් නං කියන්නේ මේ කේස් ටිකක් සෙට්ල් වෙනකම් ඉන්න. IMF ගියෙ නැතත් ෆිනෑන්ස් ගෙවන්න බැරුව මාකට් එකට එන වාහන නිසා හරි ඉස්සරහට මිල බහී, මේ වතුර හොඳටම බොර වෙලාවනේ

    ඔවු බන් Montero sport එකක් ගන්න තිබ්බා 55කට, මට Montero v6 එකක උණක් තිබ්බානේ ඒ දවස් වල, ඒක නිසා ඒ දවස්වල ඒක ගත්තෙ නෑ
    දන්න එවුන් දෙන්නෙක්ම ඒ දවස් වල montero sport 2ක් ගත්තා දෙකම ගත්තෙ 60ට අඩුවෙන්.

    අපෙ අයිය 2008 141 එකක් ගත්ත 32 ට. අද කීයද කියන්නෙ 50-60යි.

    හයිලක්ස් 109 ගත්ත 34 ට, අද ඇඩ්ස් දාන්නෙ 60-65යි.

    ඒ කාලෙ ආයෙ එන්නෙ නෑ.

    අද කාර් එකක් ගන්නව නන් මෙක සාදාරනද 🤔
     
    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මේ වෙලාවේ වාහන ගන්න යන්න එපා ලිසින් දාලා ....
    අනිත් එක වාහන මිල අපි හිතන තරම් අඩු වෙන්නේ නෑ ඉදිරියේදී ..අඩුම තව අවුරුදු 4-5 ක් ඉන්න වෙයි පොඩ්ඩක් හරි අඩුවෙන්න ..ආණ්ඩුව චන්දෙ ලං කරලා වාහන ගෙන්න දුන්නත් , ඩොලර් එකට සාපේක්ෂව ලොකු මුදලක් යනවා ..අනිත් එක ඩොලර් නැති නිසා වාහන ලංකාවට එන්නේ නැති වෙන්න පුළුවන් ...

    වාහනේ ගැන ගත්තොත් ...

    ජපන් වහනයක් පරණ උනා කියලා අව්ලක් නෑ .. ලංකාවේ හොද මාර්කට් තියෙන එකක් නිසා අව්ලක් නෑ ...මොනවා උනත් වාහනේ හොදට බලලා ගන්න ...test drive එකක් ගිහිලා බලන්න ....කාර්මික දැනුම නැත්තන් බාස් කෙනෙක් එක්කගෙන යන්න....මොකද ගොඩක් ප්‍රශ්න එන්නේ එක්කෝ ගියර් බොක්ස් එකේ නැත්තන් එන්ජින් එකේ .....මේ මොඩල් එක හොද වහනයක්.....කාර් එකේ ownership history එක අරගෙන බලන්න...ලග ලග අයිතිකරුවන් මාරු වෙලා නම් ඒ කවුද කියලා ...ලිසින් කොම්පැනි නම් අව්ලක් නෑ ....එත් අවුරුදු 5ක් වගේවත් තිබුන එකෙක් හරි ඉන්නවද බලන්න...
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    බම්ප් තමා මහත්තයො 🥴 වාහනේ ගත්තම සෝලෝ රයිඩර් කියන එක සෝලෝ ඩ්‍රයිවර් කියලා වෙනස් කරගමු.:D
    Bike ekak hari Aspayek hari gaththanm hari
    dog-riding-horse-horseback-riding.gif
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,152
    1
    58,512
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය වාහනේ දැන් තියෙන මනුස්සය ඕක ගන්න ඇත්තෙ 20කට වගෙනෙ. සල්ලි දීල ගන්නවනම් 28කට වගෙ ඉල්ලපන්.

    ඔය වගෙ පරණ වාහනවල කොහොමත් හැම කෑල්ලම ගෙවිල තියෙන්නෙ. එන්ජින් එකත් රෙපෙයාර් එන්න කිට්ටු ඇති
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,616
    10,854
    113
    Nugegoda, Sri Lanka
    1.5 num poddak Adinawa horai.. wahane loku hinda. poddak balapang, 1.8 Models.. 7A-FE engine apu.. owa gana adui sinhalau bayay engine 1.5 walin uda ganna. ochchara parana wahanekata ithin owners ochchara ganak inna eka sadaranai.. Balanama one ithin corrosion ehema.. Body panels, yata ringala poddak balanna.. suspension arms gawa ada wela (Major accidents) ehema welada kiyala..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    අද කාර් එකක් ගන්නව නන් මෙක සාදාරනද 🤔

    වැඩේ හදිසිද?

    ජපන් ඔටෝ ම එපා නම් ඔය ගණන් වලට මේ වගේ එකක් බලන්නත් පුළුවන්.

    https://ikman.lk/en/ad/micro-emgrand-2014-for-sale-colombo-7

    https://riyasewana.com/buy/micro-emgrand-sale-panadura-4336260

    ඔය 38 කිව්වට සමහර වෙලාවට 35 ට ත් දෙනව
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එන්ජිමක්,ජියර් බොක්ස් එකක් ,රෙඩියේටර්, ඒසි කොම්පෙසර් එක, එහෙම තියන්ඩ බලාගෙන ඒව ලoකාවෙ ගන්ඩ තියෙනවනම් ගනින් අවුලක් නැ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    එන්ජිමක්,ජියර් බොක්ස් එකක් ,රෙඩියේටර්, ඒසි කොම්පෙසර් එක, එහෙම තියන්ඩ බලාගෙන ඒව ලoකාවෙ ගන්ඩ තියෙනවනම් ගනින් අවුලක් නැ..
    ටිංකරින් විතරයි අඩු :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    වැඩේ හදිසිද?

    ජපන් ඔටෝ ම එපා නම් ඔය ගණන් වලට මේ වගේ එකක් බලන්නත් පුළුවන්.

    https://ikman.lk/en/ad/micro-emgrand-2014-for-sale-colombo-7

    https://riyasewana.com/buy/micro-emgrand-sale-panadura-4336260

    ඔය 38 කිව්වට සමහර වෙලාවට 35 ට ත් දෙනව
    මේවට පාට්ස් චිනෙන්ම ගෙන්නගන්ඩ තමා වෙන්නෙ

    ටිංකරින් විතරයි අඩු :lol:
    ඒව ලoකාවෙ තියෙනව සුවර්
    ------ Post added on Mar 13, 2022 at 10:25 AM
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මේවට පාට්ස් චිනෙන්ම ගෙන්නගන්ඩ තමා වෙන්නෙ
    2014 32 ට බ්‍රෑන්ඩ් නිව් ගත්ත එකක් තියෙනව පවුලෙ කෙනෙක් ගාව තාම පාට්ස් චීනෙන් ගේන්න වුණේ නෑ :yes:

    කුඩුවෙන්න වැදුණොත් තමයි හාෆ් කට් එකක් චීනෙන් ගෙන්න ගන්න වෙන්නේ.