පරන කාර් තියන, ඔස්තාර්, බ්‍රෝකර් අයගෙන් උදව්වක් දෙන්න

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Toyota Corona Premio (1999/2001, G number, registered owner ) එකක් තියනව බන්, 36.5 ක් කියනවා. ගිහින් බැලුවා
    අවුරුදු 21ක් උනාට බාන්ඩෙ solid, ඔක්කොම හොදයි ( not great , not terrible )
    පොඩි පොඩි වැඩ ටිකක් තිබේ

    running, suspension, rack, CV, AC ok
    interior not bad, given the age

    negative point - පොතෙ 14 ක් ඉන්නවා

    මොකද හිතන්නෙ, fair deal එකක් ද මේ කාලෙ හැටියට
    ලෝබත් හිතෙනවා නාකි ජපනෙක්ට 36k ක් දෙන්න, ඉස්සර නන් හයිලක්ස් එකක් ගන්න සල්ලි

    ඔබලාගෙ අවන්ක, ආදර ඔපීනියන් එක බලාපොරොත්තු වෙමි :confused:

    @PHBhagya @Hyaenidae & many more
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    අවුරුදු 21ට owners ලා 14ක් කියන්නෙ, සෑහෙන්න ලඟ ලඟ මාරු වෙලා තියනවානේ
    සාමාන්‍යෙන් එහෙම වෙන්නෙ හදාගන්න බැරි අවුලක් හරි වෙන මොනවා හරි අවුලක් තියනවා නං නේ.
    මං හිතන්නෙ මේ කාලෙ හැටියට බැලුවත් පාඩුයි වගේ.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    අවුරුදු 21ට owners ලා 14ක් කියන්නෙ, සෑහෙන්න ලඟ ලඟ මාරු වෙලා තියනවානේ
    සාමාන්‍යෙන් එහෙම වෙන්නෙ හදාගන්න බැරි අවුලක් හරි වෙන මොනවා හරි අවුලක් තියනවා නං නේ.
    මං හිතන්නෙ මේ කාලෙ හැටියට බැලුවත් පාඩුයි වගේ.

    මටත් ඕම හිතුන , ඒත්, 14ක් කීවට ෆිනෑන්ස් කොම්පැනිත් තිබෙ
    ඕනර්ගෙ නමට තමා දැන් තියෙන්නෙත්, ඌ උගෙ නමට හරවන් තියෙන්නෙ 2020 අප්‍රේල්,

    මන් වැඩ්ඩෙක් දාල බැලුව
    රනින් අවුලක් නෑ

    බම්ප් තමා මහත්තයො 🥴 වාහනේ ගත්තම සෝලෝ රයිඩර් කියන එක සෝලෝ ඩ්‍රයිවර් කියලා වෙනස් කරගමු.:D

    මට මගෙ වොල්ටිය හොදා බම්
    මෝටර් බයික් එකට ගහන්න වාහනයක් නෑ ( හයිලක්ස් ඇරෙන්න ) :ROFLMAO:
    ------ Post added on Mar 13, 2022 at 12:41 AM
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    අවුරුදු 21ට owners ලා 14ක් කියන්නෙ, සෑහෙන්න ලඟ ලඟ මාරු වෙලා තියනවානේ
    සාමාන්‍යෙන් එහෙම වෙන්නෙ හදාගන්න බැරි අවුලක් හරි වෙන මොනවා හරි අවුලක් තියනවා නං නේ.
    මං හිතන්නෙ මේ කාලෙ හැටියට බැලුවත් පාඩුයි වගේ.

    එහෙම අප්ඩේට් වෙලා නැති වාහනත් ඕන තරං ඕපන් පේපර්ස් වටේ ගිහින් තියෙන්න පුලුවන් මචං
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    මටත් ඕම හිතුන , ඒත්, 14ක් කීවට ෆිනෑන්ස් කොම්පැනිත් තිබෙ
    ඕනර්ගෙ නමට තමා දැන් තියෙන්නෙත්, ඌ උගෙ නමට හරවන් තියෙන්නෙ 2020 අප්‍රේල්,

    මන් වැඩ්ඩෙක් දාල බැලුව
    රනින් අවුලක් නෑ
    කාලෙ හැටියට සුපිරිම කන්ඩිශන් තිබ්බත් ගාන වැඩියි වගේ හිතෙන්නෙ නැද්ද බන්.

    එහෙම අප්ඩේට් වෙලා නැති වාහනත් ඕන තරං ඕපන් පේපර්ස් වටේ ගිහින් තියෙන්න පුලුවන් මචං
    ඔවු ඒක ඇත්ත
    සමහර විට මේකෙත් පොතේ 14ක් කියලා තිබ්බට ඔයින් 8ක් විතර owners ලා වෙලා(ඉතිරි ටික ෆිනෑන්ස් කම්පැනි වෙලා) අර විදියට open papers එක්ක තව තුන් හතර දෙනෙක් අතට ගිහින් තියෙන්න චාන්ස් එකක් තිනවානේ
    මොකද ඔය කාලෙ open papers එක්ක විකුනන එක ටිකක් කොමන් සීන් එකක්නේ, ටිකක් ලඟකදි නේ ඔය ඇක්සිඩන්ට් කේස් අනම් මනම් නිසා ලොකුවට කේස් ඇදෙන්න ගනිපු නිසා open papers එක්ක විකුනන එක ගොඩක් අඩු උනේ.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ඕක අරගනින්. ඕක දුවන්න බැරි අටමගලක් උනොත් භය වෙන්න දෙයක් නෑ. ඉස්සරහට කෘෂි කර්මෙට හොද තැනක් ලැබෙන නිසා පතෝල මැස්සක් ගහගන්න පුළුවන්. බුලත් මැස්සක් ගැහුවොත් නම් බුලත් රට යවල උබට ඩොලර් හොයන්නත් පුළුවන්.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    කාලෙ හැටියට සුපිරිම කන්ඩිශන් තිබ්බත් ගාන වැඩියි වගේ හිතෙන්නෙ නැද්ද බන්.
    :confused:

    වෙන සෙට් උනෙ නෑනෙ බන් toyota, petrol, auto, full option වාහනයක්
    wagon, hatchback සෙට් නෑ
    carina, 110 , corona තමයි බැලුවෙ
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,113
    23,340
    113
    peugeot එකක් තියනව
    ඒත් එක ශුවර් නෑ බන්, මට හම්බෙච්ච එකක්, හරියට maintain වෙච්ච එකක් නෙවෙ
    කොහෙවත් යන්න බයයි
    Eka padapan danata. Munta April weddi IMF yanna wenawane. IMF giyama import ban lift karanna wenawa. Ethakota adu vevi. Me wele ganna epaaa.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    peugeot එකක් තියනව
    ඒත් එක ශුවර් නෑ බන්, මට හම්බෙච්ච එකක්, හරියට maintain වෙච්ච එකක් නෙවෙ
    කොහෙවත් යන්න බයයි
    එහෙනං ඕක හදාගනින් බන් පොඩි ගානක් වියදම් කරලා

    Eka padapan danata. Munta April weddi IMF yanna wenawane. IMF giyama import ban lift karanna wenawa. Ethakota adu vevi. Me wele ganna epaaa.
    Yes, මේ වෙලාවෙ වාහන ගන්න එක අපරාදෙ
    ඉඩමක් වගේ ගත්තා නං හරි investment එකකට වගේ නං
    බිස්නස් මයින්ඩ් එකක් නං යකඩ කම්බි/බාර් ටිකක් අරන් දැම්මා නං මාස තුනකින් විතර ලක්ශ 36 ගේමක් නැතුව 50ක් කරගන්න තිබ්බා
    USD එකත් එක්ක යකඩ ගනන් යනවා හිටු කියලා, ඊයෙ හවස ගනන් අහපු ගානට වඩා 100ක් අද උදේ වැඩියි, අද දවල් බලද්දි උදේ කියපු ගානට වඩා 200ක් වැඩියි 12 කම්බියකින්.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,932
    5,092
    113
    Pandora
    දැන්ම හදිස්සි වෙලා ගන්ට එපා. තව මාස කිහිපයක් බලන්ට. බැසිලා අප්‍රේල් වල IMF ගියාම උන් import ban එක lift කරනවා. එතකොට ගොඩක් දුරට prices drop වෙයි. මෙච්චර කාලයක් හිටපු එකේ ඔය ටික ඉවසන්ට බැරි කමක් නෑනේ :yes:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    peugeot එකක් තියනව
    ඒත් එක ශුවර් නෑ බන්, මට හම්බෙච්ච එකක්, හරියට maintain වෙච්ච එකක් නෙවෙ
    කොහෙවත් යන්න බයයි
    🚗 තෑගි දෙන කට්ටියත් ඉන්නවද උබට