පරන කාර් තියන, ඔස්තාර්, බ්‍රෝකර් අයගෙන් උදව්වක් දෙන්න - 3

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Toyota Passo KGC30

    මේක use කරන උදවිය ඉන්නවැයි
    review කොහොමෙයි, ඇයි මාකට් අඩු compared to Vitz ( 2ටම එකම එන්ජිමලු නේද තියෙන්නෙ )

    තෙල් කොහොමෙයි, පාට්ස් තියනවද

    48ට සෙට් උනා එකක්, (2013/2017, CA#, 48000KM. 2nd Owner ) පාඩුද ( පාඩුයි කියල නන් දන්නවා, ඒත් අම්බානක පාඩුද? සදාකල් ඔබ මගේද )

    Help Help :confused:
     
    danne na

    Well-known member
  • Apr 9, 2021
    223
    330
    63
    Sri Lanka
    Toyota Passo KGC30

    මේක use කරන උදවිය ඉන්නවැයි
    review කොහොමෙයි, ඇයි මාකට් අඩු compared to Vitz ( 2ටම එකම එන්ජිමලු නේද තියෙන්නෙ )

    තෙල් කොහොමෙයි, පාට්ස් තියනවද

    48ට සෙට් උනා එකක්, (2013/2017, CA#, 48000KM. 2nd Owner ) පාඩුද ( පාඩුයි කියල නන් දන්නවා, ඒත් අම්බානක පාඩුද? සදාකල් ඔබ මගේද )

    Help Help :confused:
    මමත් එකක් ගන්න හිටියා. යාලුවෙක්ද කොහෙද කිව්වා මොකක් හරි එන common issue එකක් ගැන. මට ඒක හරියට මතක නෑ. ඒ ඇරෙන්න ගොඩක් අය හොද වාහනයක්කි කියලා කිව්වේ.
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,933
    5,092
    113
    Pandora
    Toyota Passo KGC30

    මේක use කරන උදවිය ඉන්නවැයි
    review කොහොමෙයි, ඇයි මාකට් අඩු compared to Vitz ( 2ටම එකම එන්ජිමලු නේද තියෙන්නෙ )

    තෙල් කොහොමෙයි, පාට්ස් තියනවද

    48ට සෙට් උනා එකක්, (2013/2017, CA#, 48000KM. 2nd Owner ) පාඩුද ( පාඩුයි කියල නන් දන්නවා, ඒත් අම්බානක පාඩුද? සදාකල් ඔබ මගේද )

    Help Help :confused:
    You're gonna regret after few months if you bought a car these days.
     
    • Like
    Reactions: Solo Rider

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,029
    153,114
    113
    bump.gif
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    uba aluthin ganna euntath me kaale ganna epaa kiala ei uba ganne ? @Solo Rider
    ගෑනිට කාර් එකක් ඕනලු
    මන් පරන හයිලක්ස් එකක් අරන් දෙන්න හැදුවා, එපාලු :(

    bump. me passo year eka mokadda?
    2013 Manufacture , 2017 Register
    ------ Post added on Mar 28, 2022 at 12:22 AM

    You're gonna regret after few months if you bought a car these days.

    Why? Please elaborate
    ------ Post added on Mar 28, 2022 at 12:23 AM

    Bump
    ------ Post added on Mar 28, 2022 at 6:20 AM
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,908
    3,422
    113
    Toyota Passo KGC30

    මේක use කරන උදවිය ඉන්නවැයි
    review කොහොමෙයි, ඇයි මාකට් අඩු compared to Vitz ( 2ටම එකම එන්ජිමලු නේද තියෙන්නෙ )

    තෙල් කොහොමෙයි, පාට්ස් තියනවද

    48ට සෙට් උනා එකක්, (2013/2017, CA#, 48000KM. 2nd Owner ) පාඩුද ( පාඩුයි කියල නන් දන්නවා, ඒත් අම්බානක පාඩුද? සදාකල් ඔබ මගේද )

    Help Help :confused:
    ahala tiyena widiyata nam vitz engine eka tiyenne. me thread eka balanna.

    https://elakiri.com/threads/toyota-passo-එක-හොඳයිද-vs-vitz.1848715/

    me dawas wala car ganna eka nam padui. wena ratawal recession ekakata gihin real estate market eka watenawa wage lankawe issarahata vehicle market eka watenna tiyenne. e nisa dan loku ganak gewala car ekak ganna eka padu weida danna machan. anit patten hebeyi loan wala interest rates godak wedi wei issarahata.
     
    • Like
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,166
    3
    118,940
    113
    Gampaha
    මම දන්න කෙනෙක් ලඟ තිබුණ. මම ඩ්‍රයිවු කරලත් තියෙනව....
    එහෙම අවුලක් දැනිල නෑ.... හොඳ වාහනයක්.
    පුලිං පවර් එකනං ටිකක් මදි. එයා පාවිච්චි කරපු කාලෙදි, a/c එකේ ටිකක් ලොකු රෙපෙයාර් එකක් ආව... වෙන මුකුත් අවුල් දැනිල නෑ....

    රීකන්ඩිශන් පාට්ස් එහෙමත් ගන්න තියෙනව... ඒ ගැන හරියටම දන්නෙ, මම කියන වාහනේ සයිඩ් මිරර් දෙතුන්පාරක්ම හොරු ගැලෙවුව...😅
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම