පරන ටෙලිඩ්‍රාමා දෙකක් හොයල දෙන්න

Bounty_Hunter

Well-known member
  • Apr 18, 2015
    3,400
    5,756
    113
    පරන ටෙලිඩ්‍රාමා දෙකක් හොයල දෙන්න

    01. ශ්‍රියන්ත මෙන්ඩිස් සහ අචලා අලස් රගපාන ටෙලිඩ්‍රාමා එකක්. අචලා අලස් බේබද්දෙක් බැදල ඉන්නෙ. ශ්‍රින්ත මෙන්ඩිස් අචලව සෙට් කරන්න ට්‍රයි කරනවා

    02. ඩග්ලස් රනසින්හ සහ සනෝජා බිබිලෙ රගපාන්නෙ. ඩග්ලස් ගෙ වයිෆ් රට හිරගෙදර ඉන්නෙ. මෙක ගෑනි මලා කියලා ලන්කාවට ඇවිත් සනෝජා බිබිලෙ එක්ක සෙට් වෙනවා, පස්සෙ ගෑනි හිරෙන් නිදහස් වෙලා එනවා

    මේ දෙක දන්න කෙනෙක් ඉන්නවද?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,195
    17,136
    113
    01. ශ්‍රියන්ත මෙන්ඩිස් සහ අචලා අලස් රගපාන ටෙලිඩ්‍රාමා එකක්. අචලා අලස් බේබද්දෙක් බැදල ඉන්නෙ. ශ්‍රින්ත මෙන්ඩිස් අචලව සෙට් කරන්න ට්‍රයි කරනවා

    02. ඩග්ලස් රනසින්හ සහ සනෝජා බිබිලෙ රගපාන්නෙ. ඩග්ලස් ගෙ වයිෆ් රට හිරගෙදර ඉන්නෙ. මෙක ගෑනි මලා කියලා ලන්කාවට ඇවිත් සනෝජා බිබිලෙ එක්ක සෙට් වෙනවා, පස්සෙ ගෑනි හිරෙන් නිදහස් වෙලා එනවා

    මේ ටෙලිනාට්‍යයේ නම "දේදුණ සිහින" ..හම්බවුනොත් දාන්නම්
     
    Last edited:

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,683
    6,009
    113
    @ගෙදර
    පරන ටෙලිඩ්‍රාමා දෙකක් හොයල දෙන්න

    01. ශ්‍රියන්ත මෙන්ඩිස් සහ අචලා අලස් රගපාන ටෙලිඩ්‍රාමා එකක්. අචලා අලස් බේබද්දෙක් බැදල ඉන්නෙ. ශ්‍රින්ත මෙන්ඩිස් අචලව සෙට් කරන්න ට්‍රයි කරනවා

    02. ඩග්ලස් රනසින්හ සහ සනෝජා බිබිලෙ රගපාන්නෙ. ඩග්ලස් ගෙ වයිෆ් රට හිරගෙදර ඉන්නෙ. මෙක ගෑනි මලා කියලා ලන්කාවට ඇවිත් සනෝජා බිබිලෙ එක්ක සෙට් වෙනවා, පස්සෙ ගෑනි හිරෙන් නිදහස් වෙලා එනවා

    මේ දෙක දන්න කෙනෙක් ඉන්නවද?
    Facebook eke group ekak tiynwa eke dapan.
    https://web.facebook.com/groups/2928660270715105
    1 eka balala tiynwa. nama nam mataka na bn :(