පරන ටෙලිඩ්රාමා දෙකක් හොයල දෙන්න
01. ශ්රියන්ත මෙන්ඩිස් සහ අචලා අලස් රගපාන ටෙලිඩ්රාමා එකක්. අචලා අලස් බේබද්දෙක් බැදල ඉන්නෙ. ශ්රින්ත මෙන්ඩිස් අචලව සෙට් කරන්න ට්රයි කරනවා
02. ඩග්ලස් රනසින්හ සහ සනෝජා බිබිලෙ රගපාන්නෙ. ඩග්ලස් ගෙ වයිෆ් රට හිරගෙදර ඉන්නෙ. මෙක ගෑනි මලා කියලා ලන්කාවට ඇවිත් සනෝජා බිබිලෙ එක්ක සෙට් වෙනවා, පස්සෙ ගෑනි හිරෙන් නිදහස් වෙලා එනවා
මේ දෙක දන්න කෙනෙක් ඉන්නවද?