පරන නාට්‍ය සින්දු

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බලං ගියාම අපි ඒ කාලේ පොඩි වයසට හෙන බරපතල නාට්ටි බලල තියෙන්නෙ. එකට දැන් ලොකු උන් බලන්නේ පොඩි උන්ට ගැලපෙන මල් නාට්ටි
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බලං ගියාම අපි ඒ කාලේ පොඩි වයසට හෙන බරපතල නාට්ටි බලල තියෙන්නෙ. එකට දැන් ලොකු උන් බලන්නේ පොඩි උන්ට ගැලපෙන මල් නාට්ටි

    පට්ට ඇත්ත. :lol: දඩුබස්නා මානය, අකාල සන්ධ්‍යා එහෙම. :rolleyes:
     
    Last edited: