පරන ප්‍රියසාද් දැන් ප්‍රියසාද්

CodeMan

Well-known member
  • Aug 26, 2021
    677
    912
    93
    වරදක් කරලා නැත්නම් ජාතියෙන් සමව ගන්නේ මොකද ?
     

    Krish23

    Active member
  • Aug 26, 2017
    250
    87
    28
    ඕක බොරු කරන්නේ.
    ඇහැ විතරක් තුවාල වෙනවද යකෝ මූණෙ අනිත් තැන් හොඳට තියෙද්දි.
    ekane baan muta hariyata makeup eka dala naa dapu eka
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඕක බොරු කරන්නේ.
    ඇහැ විතරක් තුවාල වෙනවද යකෝ මූණෙ අනිත් තැන් හොඳට තියෙද්දි.
    ඔව් කට්ටිය දාලා තිබ්බා ඇහැට බෙටාඩීන් දාන්නේ නෑ කියලා.අනික ඔහොම ප්ලාස්ටර් අලවන් නෑ හොස්පිටල් වල ගොබ්බ විදිහට අලවලා තියෙන්නේ

    ඇහැකට ගැ-.හැව්වම මෙහෙම බෙටඩින් සැව්ලොන් ගහන්නේ නෑ... සාමාන්‍යයෙන් පොඩි හරි දැනුමක් තියෙන දරුවෙක් පවා දන්නවා.. ඇහැට ඩැ මේ ජ් වෙන්න පුලුවන් , ගලවනකොට උනත් තු වා ල වෙන්න පුලුවන්.. අනික ගෝස් කෑලි ඇහැට මෙහෙම ඔ බ න්නේ නෑ.. ඒකට තියනවා පොඩි කෑලි බෑලි වගයක්..

    අනික එක ඇහැකට ඩැ මේ ජ් උනොත් අනිත් ඇහැටත් ඒක දැනෙනවා.. ඒක මෙතන පේන්නේ නෑ... නාසය ළඟටවත් කිසිම හා නිය ක් වෙලා නෑ.. මේ අපිලිවෙලට ග හ ගන්න පුලුවන් කණ්ණාඩියක් ඉස්සරහා තමන්ටම විතරයි..🙂🤘 බ්‍රෝ බැඩක් කරනකොට ටිකක් තාත්විකව පිළිවෙලට කරමු..👌

    උපුටාගැනීමකි - For Public Service
    ------ Post added on May 12, 2022 at 12:02 AM