ඕක බොරු කරන්නේ.
ඇහැ විතරක් තුවාල වෙනවද යකෝ මූණෙ අනිත් තැන් හොඳට තියෙද්දි.
ඔව් කට්ටිය දාලා තිබ්බා ඇහැට බෙටාඩීන් දාන්නේ නෑ කියලා.අනික ඔහොම ප්ලාස්ටර් අලවන් නෑ හොස්පිටල් වල ගොබ්බ විදිහට අලවලා තියෙන්නේ
ඇහැකට ගැ-.හැව්වම මෙහෙම බෙටඩින් සැව්ලොන් ගහන්නේ නෑ... සාමාන්‍යයෙන් පොඩි හරි දැනුමක් තියෙන දරුවෙක් පවා දන්නවා.. ඇහැට ඩැ මේ ජ් වෙන්න පුලුවන් , ගලවනකොට උනත් තු වා ල වෙන්න පුලුවන්.. අනික ගෝස් කෑලි ඇහැට මෙහෙම ඔ බ න්නේ නෑ.. ඒකට තියනවා පොඩි කෑලි බෑලි වගයක්..
අනික එක ඇහැකට ඩැ මේ ජ් උනොත් අනිත් ඇහැටත් ඒක දැනෙනවා.. ඒක මෙතන පේන්නේ නෑ... නාසය ළඟටවත් කිසිම හා නිය ක් වෙලා නෑ.. මේ අපිලිවෙලට ග හ ගන්න පුලුවන් කණ්ණාඩියක් ඉස්සරහා තමන්ටම විතරයි..


බ්‍රෝ බැඩක් කරනකොට ටිකක් තාත්විකව පිළිවෙලට කරමු..
උපුටාගැනීමකි - For Public Service
------
Post added on May 12, 2022 at 12:02 AM