හීනමානයෙන් පෙලෙන උන් ඉන්නවා තමන්ගේ පරන පොස්ට් මකන.ඔය අලුත් සල්ලිකාරයොත් එහෙමයි. තමන්ගේ අතිතය කියන්න ලැජ්ජයි. ඒ වෙන මොකවත් නිසා නෙවෙයි හීනමානය.