තව අවුරුදු 10 කින් විතර අහන්න ලැබෙයි ලංකාවේ අන්තිම අලියත් මැරුනා කියලා. දැනට ඉතුරු වෙලා ඉන්න සත්තු ටිකවත් පරිස්සම් කරගන්නවා නම් මේ ලෝකේ සමතුලිතතාවය රැුකෙයි.
මේ රයිනෝව ආරක්ෂා කරන්න ඒ රටේ ආණ්ඩුවෙන් සෑහෙන ගේමක් දුන්නා. පැය 24 ම හොදටම බලාගත්තා. වෙඩි පාරකට මැරෙන්න නැතුව සම්පූර්ණ වයසම ගෙවලා මැරිලා තියෙන්නේ. මොනා කරන්නද ඉතින්. දුක තමයි. මේ වගේ සත්තුන්ට කොහොම වෙඩි තියනවාද කියලා හිතන්නවත් බෑ.

(මෝඩ පස්නයක් නම් සමාව බාජනේට දාන්න) 