පරපුරක් සදහටම ලොවින් සමුගනී

san777

Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    තව අවුරුදු 10 කින් විතර අහන්න ලැබෙයි ලංකාවේ අන්තිම අලියත් මැරුනා කියලා. දැනට ඉතුරු වෙලා ඉන්න සත්තු ටිකවත් පරිස්සම් කරගන්නවා නම් මේ ලෝකේ සමතුලිතතාවය රැුකෙයි.
    මේ රයිනෝව ආරක්‍ෂා කරන්න ඒ රටේ ආණ්ඩුවෙන් සෑහෙන ගේමක් දුන්නා. පැය 24 ම හොදටම බලාගත්තා. වෙඩි පාරකට මැරෙන්න නැතුව සම්පූර්ණ වයසම ගෙවලා මැරිලා තියෙන්නේ. මොනා කරන්නද ඉතින්. දුක තමයි. මේ වගේ සත්තුන්ට කොහොම වෙඩි තියනවාද කියලා හිතන්නවත් බෑ.
    :no:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,747
    1
    15,145
    113
    මුංගෙ ජාන අරන් ආයෙ සත්තු හදන්න බැරිද බන් :eek: (මෝඩ පස්නයක් නම් සමාව බාජනේට දාන්න) :rofl:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    මුංගෙ ජාන අරන් ආයෙ සත්තු හදන්න බැරිද බන් :eek: (මෝඩ පස්නයක් නම් සමාව බාජනේට දාන්න) :rofl:
    බැ මචන් ඕකට හෙන ට්‍රයි එකක් දීලා තියනවා
    මුගේ වයස වැඩි හින්දා මුගේ බීජ සරු නැලු ඇන්ඩ් ගැනු සත්තු දෙන්නම වදයි

    https://en.wikipedia.org/wiki/Sudan_(rhinoceros)
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මුංගෙ ජාන අරන් ආයෙ සත්තු හදන්න බැරිද බන් :eek: (මෝඩ පස්නයක් නම් සමාව බාජනේට දාන්න) :rofl:
    කෘතීම අභිජනනය කරන්ඩ හදලා අසාර්ථක වෙලා තියෙනවා වගේ මතක. clone කරලා තමා හදන්ඩ වෙන්නේ.