පරම්පරාගත චාරිත්‍ර ඉටු කරමින්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    පරම්පරාගත චාරිත්‍ර ඉටු කරමින්

    මේකේ ඉන්නවා සෙට් එකක්... තවුන්ස් ටෝක් දිදී.. කීබෝඩ් පල පල. හැබැයි ඒලෙවල්වත් කරලා නෑ.. එක්කෝ මේ පාර කරන්නේ ...නැන්නන් මෙඩිකල් දාලා... නැන්නන් සෙකන්ඩ් තර්ඩ් ටයිම් කරනවා... උන් පාඩන් කරන්නේ නෑ.. එලකිරියෙන් සමාජෙ හදනවා.... නැන්නන් ෆැන්ටසියක ඉන්නවා... උඹලගේ ලොරි ටෝක් ඉවරයි අම්මගෙන් තාත්තගෙන් යැපෙන කාලේ ඉවර උනාම... සමාජෙට බැහැපුවම... එක හන්දා ඉගෙන ගන්න කාලේ ඉගෙන ගනින්... ෆන් ගන්න කාලේ ෆන් ගනින්!


    සැ.යු.
    මන් මෙවා කියන්නේ උඹලට ඇති ආදරේකට නෙවේ... ඇයි මම මේම කියන්නේ... අපේ අයියලා අක්කලාත් අපිට මේම කිවුවා... උන්ගේ අයියලා අක්කලත් උන්ට ඒම කියලා... ඒම කිවුවා කියලා උන් පිලිගත්තද.. නෑ... අපි පිලිගත්තද... නෑ... උඹලා පිලිගන්නවද... නෑ... අපිත් පොර ටෝක් දෙනවා... උඹලත් පොර ටෝක් දෙනවා... ඒම පොර ටෝක් දිදී මේම මේම දිගට යන්... උඹලත් කවද හරි හරියට ඒලෙවල් හෙනට පාඩන් කල එවුන් වගේ උඹලගේ මල්ලිලා නංගිලාට මේම්ම පඬි වදන් දියල්ලා... උඹලා අපි වගේම උනුත් පිළිගන්නේ නෑ... ඒ උනාට කියාල්ලා...



    Source: http://on.fb.me/1Iuf8fF
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    අංගුලිමාල;18323121 said:
    හා හා දැන් ඉතින් ෆේස්බුක් එකේ පෝස්ට් එලකිරියට දැම්ම ඇති. ගිහින් පාඩම් කරහන්. දෙසැම්බර් ඕ ලෙවල් නේද?

    54124-trollface-guy-troll-face.jpg
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    අංගුලිමාල;18323121 said:
    හා හා දැන් ඉතින් ෆේස්බුක් එකේ පෝස්ට් එලකිරියට දැම්ම ඇති. ගිහින් පාඩම් කරහන්. දෙසැම්බර් ඕ ලෙවල් නේද?
    sure oka home science karana ekek:baffled::rofl:
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මෙතන අඬන්නේ වැලපෙන්නේ නැතුව ලොකු අකුරු නොදා වැඩක් බලාගනින්.. හැදෙන උන් හැදෙයි උඹ මෙතන පුක දීලා ලිඳේ වැටෙන්නේ නැතුව ඉඳපන්
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    විහිළුවක් වත්, උපදෙසක් වත් වෙනුවට මට නං පේන්නේ ඕක නිකං ජීවිතේ අනාගත්ත මිනිහෙක්ගේ අදෝනාවක් වගේ බං..

    Source එක බලහං... ඕක programmer කෙනෙක්