පරම්පරා හතකට හෙන

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    පරම්පරා හතකට හෙන

    අරක්කු බාගයයි, කෑම පැකට් එකයි ගන්න උඩ දාගෙන යන අපෙ මී හරක්ට ගෞරවයක් ලෙස මෙතුමන් මෙසේ කරන වගයි. පුදුමය මහා පණ්ඩිවරයෙක් ද මේ අතර සිටීමයි. මෙරටින් පලා ගොස් පිලිවෙලක් ඇති රටක ජීවත් වෙනු. පරම්පරා හතකට හෙන පතිත වීමට මෙය ප්‍රමාණවත්.

    "ප්‍රාදේශීය සංවර්ධන ඇමැති සරත් ෆොන්සේකා මහතාට රුපියල් කෝටි හතක්‌

    ඛණිජ තෙල් සම්පත් ඇමැති චන්දිම වීරක්‌කොඩි සහ නියෝජ්ය ඇමැති අනෝමා ගමගේ මහත්මියට රුපියල් කෝටි හතක්‌

    ස්‌වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතාට වාහන දෙකක්‌ සහ නියෝජ්‍ය ඇමැති නිමල් ලන්සා මහතාට වාහනයක්‌ මිලට ගැනීම සඳහා රුපියල් නවකෝටි අනූ ලක්‌ෂයක්‌

    නිපුණතා සංවර්ධන ඇමැති මහින්ද සමරසිංහ මහතාට වාහන දෙකක්‌ සඳහා රුපියල් කෝටි පහක්‌

    විදුලි සංදේශ හා ඩිජිටල් ඇමැති හරින් ප්‍රනාන්දු මහතාට සහ නියෝජ්‍ය ඇමැති තාරානාත් බස්‌නායක මහතාට රුපියල් නවකෝටි දස ලක්‌ෂයක්‌

    මහානගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලසන්ත අලිගයවන්න මහතාට පන්කෝටි හැට ලක්‌ෂයක්‌

    සංචාරක සංවර්ධන නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතාට පන්කෝටි හැට ලක්‌ෂයක්‌

    ආපදා කළමනාකරණ ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා සහ නියෝජ්‍ය ඇමැති දුනේෂ් ගන්කන්ද මහතාට රුපියල් හයකෝටි තිස්‌ ලක්‌ෂයක්‌

    විදේශ රැකියා නියෝජ්‍ය ඇමැති මනුෂ නානායක්‌කාර මහතාට රුපියල් දෙකෝටි අසූ ලක්‌ෂයක්‌

    සංවර්ධන උපාය මාර්ග රාජ්‍ය ඇමැති සූජිව සේනසිංහ මහතාට වාහන දෙකක්‌ සඳහා රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    නගර සැලසුම් හා ජලසම්පාදන ඇමැති රවුෆ් හකීම් මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    නිවාස හා ඉදිකිරීම් නියෝජ්‍ය ඇමැති ඉන්දික බණ්‌ඩාරනායක මහතාට රුපියල් දෙකෝටි අසූ ලක්‌ෂයක්‌

    කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය ඇමැති චම්පිකා ප්‍රේමදාස මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    විශේෂ කාර්යභාර ඇමැති සරත් අමුණුගම මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    රාජ්‍ය පරිපාලන නියෝජ්‍ය ඇමැති සුසන්ත පුංචි නිලමේ මහතාට දෙකෝටි හැත්තෑපන් ලක්‌ෂයක්‌

    ඉඩම් රාජ්‍ය ඇමැති ටී. බී. ඒකනායක මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    තිරසාර සංවර්ධන ඇමැති ගාමිණි ජයවික්‍රම පෙරේරා හා නියෝජ්‍ය ඇමැති සුමේධා ජී. ජයසේන මහත්මියට රුපියල් හත් කෝටියක්‌

    විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    කඳුරට නව ගම්මාන ඇමැති පී. දිගම්බරන් මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    වාරිමාර්ග රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌

    අධිකරණ ඇමැති විජයදාස රාජපක්‌ෂ සහ නියෝජ්‍ය ඇමැති දුෂ්මන්ත් මිත්‍රපාල මහතාට රුපියල් හත් කෝටියක්‌

    බන්ධනාගාර ඇමැති ඩී. එම්. ස්‌වාමිනාදන් සහ රාජ්‍ය ඇමැති පියංකර ජයරත්න මහතාට රුපියල් හත් කෝටියක්‌

    වාරිමාර්ග ඇමැති විජිත් විජයමුනි සොයිසා මහතාට රුපියල් තුන්කෝටි පනස්‌ ලක්‌ෂයක්‌"

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    MR ge kaleth ohoma wuna , Denuth ehemama wenawa , Issarahata ena anduwak yatatheth wei.

    Koi anduwa awath, Chanda dayakayo hoda minissunwa witharak parliment yawanna denaganna ona. Neththan anduwa reka ganna nan Manthree lata sepa denna wenawa. :angry:

    Sampurna weredda chande dana unge. UNP/SLFP 2 ma Educated/Professionals lata nomination deela thibuna namuth minissu ewage ayata chande denne na
     
    • Like
    Reactions: wije99000

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    Saarc ekatada koheda Benz Hena gaanak genawa neda 2-3 years walata kalinuth, ewata moko ban wela tiyenne...:angry::angry:

    Yakoo Mun awrudden Awruddata Wahana Maru karanawane...
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,068
    1
    11,097
    113
    MR ge kaleth ohoma wuna , Denuth ehemama wenawa , Issarahata ena anduwak yatatheth wei.

    Koi anduwa awath, Chanda dayakayo hoda minissunwa witharak parliment yawanna denaganna ona. Neththan anduwa reka ganna nan Manthree lata sepa denna wenawa. :angry:

    Sampurna weredda chande dana unge. UNP/SLFP 2 ma Educated/Professionals lata nomination deela thibuna namuth minissu ewage ayata chande denne na

    :yes::yes: Lankawata kawadawath issarahata yan naththe oka thamai. :angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    :D:D සන්තෝස වෙන්න ඕනේ කාරණයක් නේ...:cool::cool: අපේ රට දුප්පත් රටක් කියල කවුද කියන්නේ? :oo: අපේ ඇමතිවරු කෝටි ගණන් වල වාහන වල යනවා, වාහන දෙක තුන තියෙනවා, ගෙවල් තුන හතර තියෙනවා...රට හරිම දියුණුයි...මේක තමයි රටක් විදිහට වෙන්න ඕනේ...හැමදාම දෙකයි පනසේ වාහන වල ගිහින් හරියන්නේ නැහැ නේ...:D

    ජය වේවා!! :cool::cool: ලබන චන්දෙත් මේ වගේම ගොන් රැලක් පත් කර අපේ රටේ තත්වය ඉහල නංවමු ;):D:D
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අවුරුදු 66 ක් තිස්සෙ දීලා දීලා ඒත් තව දෙනවා කාපියව් කියලා. උඹලටවත් හිතෙන්නෙ නැද්ද බන් වෙන පක්ශෙකට රට දීලා බලන්න ? :oo:
     
    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    ඕව ගවන්නේ අපි තමි ඉතින් ආන්තිමට ,,,
    අපේ රටේ මිනිස්සුන්ගේ ඔලුව පන්න හරි අමාරුනේ
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    අවුරුදු 66 ක් තිස්සෙ දීලා දීලා ඒත් තව දෙනවා කාපියව් කියලා. උඹලටවත් හිතෙන්නෙ නැද්ද බන් වෙන පක්ශෙකට රට දීලා බලන්න ? :oo:

    Moko umbala awoth yanne pare bus walada? :D
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    Moko umbala awoth yanne pare bus walada? :D

    ඇයි බන් පාරෙ බස් වල යන්නෙ නැද්ද වෙන රටවල නායකයො ? හොඳ පොදු ප්‍රවාහන සේවයක් තියනම් බස් කෝච්චි වල යන්න පුලුවන්. ලංකාවෙ ඉන්න සක්කිලි දේශපාලුවො තමයි පොඩි එකාට ටැක්ස් ගහලා කෝටි ගනන් වල වාහන ගන්නෙ. :angry::angry:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    ඇයි බන් පාරෙ බස් වල යන්නෙ නැද්ද වෙන රටවල නායකයො ? හොඳ පොදු ප්‍රවාහන සේවයක් තියනම් බස් කෝච්චි වල යන්න පුලුවන්. ලංකාවෙ ඉන්න සක්කිලි දේශපාලුවො තමයි පොඩි එකාට ටැක්ස් ගහලා කෝටි ගනන් වල වාහන ගන්නෙ. :angry::angry:

    Loke Hoda podu prawahana sewayak thiena communist ratawal monawada? Example 1-2 denna.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    MR ge kaleth ohoma wuna , Denuth ehemama wenawa , Issarahata ena anduwak yatatheth wei.

    Koi anduwa awath, Chanda dayakayo hoda minissunwa witharak parliment yawanna denaganna ona. Neththan anduwa reka ganna nan Manthree lata sepa denna wenawa. :angry:

    Sampurna weredda chande dana unge. UNP/SLFP 2 ma Educated/Professionals lata nomination deela thibuna namuth minissu ewage ayata chande denne na
    ඉතිං , මරා ගේ ආන්ඩුව ගෙදර ඇරල මුංට දුන්නේ ඒක නේ. දැන් මුනුත් ප**ක් කරන කොට ඒක සාධාරණීකරණය කරන්නේ මරා ගේ කාලෙත් එහෙම වුනා කියලා. මරා ගේ කාලෙ එහෙම වුන නිසා තමා මුංට ආනුඩුව දුන්නේ එහෙම නොකරන්න. දැන් මරාත් එහෙම කරා කියල මොන පුණ්ඩයක් ද දොඩවන්නේ???????

    දැන් කියපං කෝ ලංකාවෙ ඉන්න එක ප**යෙක් ඡන්දෙ දෙන්න පුළුවන් විශ්වාස කරලා. සරත් ෆොන්සේකා ලෙක්කා දොඹේන් ටොක් දීල ඇවිත් දැන් කියන දේවල් පේනව නේ??????
     
    Kawuru awath ekai kiyala kewwe. Ape minissu parana horuntama chande denakan owa nawaththanna ba.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara

    Loke Hoda podu prawahana sewayak thiena communist ratawal monawada? Example 1-2 denna.

    ඇයි බන් සෝවියට් රශියා වල තිබ්බ එක හොඳ නැද්ද ? පොඩ්ඩක් කම්පෙයා කරල බලපන්. චීනෙ වියට්නාම් වල එහෙම බලපන් පොඩ්ඩක්.
     
    Podi Dagaya

    Well-known member
  • Sep 14, 2015
    2,707
    623
    113
    මගේ ගෙදර
    fhzmzgQ.jpg

    HBYGlHb.jpg

    oya inne gothayo tika wiriththagena

    :angry::angry::angry::angry::angry:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතිං , මරා ගේ ආන්ඩුව ගෙදර ඇරල මුංට දුන්නේ ඒක නේ. දැන් මුනුත් ප**ක් කරන කොට ඒක සාධාරණීකරණය කරන්නේ මරා ගේ කාලෙත් එහෙම වුනා කියලා. මරා ගේ කාලෙ එහෙම වුන නිසා තමා මුංට ආනුඩුව දුන්නේ එහෙම නොකරන්න. දැන් මරාත් එහෙම කරා කියල මොන පුණ්ඩයක් ද දොඩවන්නේ???????

    දැන් කියපං කෝ ලංකාවෙ ඉන්න එක ප**යෙක් ඡන්දෙ දෙන්න පුළුවන් විශ්වාස කරලා. සරත් ෆොන්සේකා ලෙක්කා දොඹේන් ටොක් දීල ඇවිත් දැන් කියන දේවල් පේනව නේ??????

    නැහැ බන් එහෙම නෙමෙයි...ඌ එහෙම නොකිව්වනම් බයියෙක් ඇවිත් කියනවා මරාගේ කාලේ මෙහෙම වුනේ නැහැ..ඔන්න යහපාලනේ කියල...එක අතකින් උගේ කතාව පක්ෂපාතී නැහැ...ඌ කියන්නේ හැම එකාම එකයි කියල...මේවා එදත් වුනා අදත් වෙනවා..මිනිස්සු මෝඩ නිසා තමා මේවා මෙහෙම කරන්නේ පාලනය කරන උන්...:yes:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    දැන් ඉතින් පිට රටකට ගිහින් ආඩම්බරෙන් කියන්න පුළුවන් උබලගේ නායකයෝ යන්නෙත් බස් වල ඒකට බලපන් අපේ පාලකයෝ කියලා