පරම්පරා_දෙකක වෙනස

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,108
    46,694
    113
    පරම්පරා_දෙකක වෙනස

    13439189_1108093749229801_6038296200066348880_n.jpg
     
    • Like
    Reactions: agrmrs

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ඇයි බන් වෙනස් කියන්නේ?අරුන් දෙන්න කලිසම ගහන එකයි වයසක දෙන්න සරම් අඳින එකයිද? කොල්ලො දැන් කලිසම් ඇන්ඳට පස්සේ වය්සට ගියාම සරම් අඳියි නේ දැන් අර වයසක දෙන්න සරම් ඇන්ඳට උනුත් කොල්ලො කාලේ කලිසම් අඳින්න ඇතිනේ බන්
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,108
    46,694
    113
    ඇයි බන් වෙනස් කියන්නේ?අරුන් දෙන්න කලිසම ගහන එකයි වයසක දෙන්න සරම් අඳින එකයිද? කොල්ලො දැන් කලිසම් ඇන්ඳට පස්සේ වය්සට ගියාම සරම් අඳියි නේ දැන් අර වයසක දෙන්න සරම් ඇන්ඳට උනුත් කොල්ලො කාලේ කලිසම් අඳින්න ඇතිනේ බන්

    :rofl:ඕකෙන් කියන්නේ අර වයසක දෙන්නා චැට් එකක් දාගෙන ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඉන්නවා..අනිත් උන් දෙන්නා ෆෝන් වල උන්ගේ ලෝකේ..
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    :rofl:ඕකෙන් කියන්නේ අර වයසක දෙන්නා චැට් එකක් දාගෙන ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඉන්නවා..අනිත් උන් දෙන්නා ෆෝන් වල උන්ගේ ලෝකේ..
    එකනම් ඇත්ත දැන් අවු3ක් වත් නති හිච්චි පැටව් ඉඳල ඕවට ඇබ්බැහි වෙලානේ බන් උන්ටික එක එකා ටැබ් ෆෝන් ඇතේ තියාගෙන ගේම් අහනව බලන් ෆැමිලි ගෙට් ටු ගෙදර් එකක් වගේ සෙට් වෙන කොට පොඩි උන් අපිට වඩා අන්තයි
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,108
    46,694
    113
    එකනම් ඇත්ත දැන් අවු3ක් වත් නති හිච්චි පැටව් ඉඳල ඕවට ඇබ්බැහි වෙලානේ බන් උන්ටික එක එකා ටැබ් ෆෝන් ඇතේ තියාගෙන ගේම් අහනව බලන් ෆැමිලි ගෙට් ටු ගෙදර් එකක් වගේ සෙට් වෙන කොට පොඩි උන් අපිට වඩා අන්තයි

    :(ලංකාවේ විතරක් නෙමේ හැම රටකම දැන් ඔහොම තමා..මිනිස්සු පාරේ ඇවිදින්නෙත් ෆෝන් එක දිහා බලාගෙන..:(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පරණ පරම්පරාවෙත් වචනයක් කතා නොකර පැත්තකට වෙලා පත්තර බලපු අය හිටිය :yes: :yes:
    අලුත් පරම්පරාවෙත් කතා කරන අය ඉන්නව :yes: :yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කතා බහ කරන එකා මොන පරම්පරාවේ උනත් කට්ටිය එක්ක කතා කරලා සමාජශිලිව ඉන්නව. නැති එකා මොකේ උනත් නෑම තමයි. දැන් කාලේ ෆෝන් එකේ එල්ලිලා ඉන්නව. ඉස්සර නං පොත් පත්තර වල එල්ලිලා ඉන්නව. වෙනසක් නෑ මම නං හිතන්නේ.