ඇයි බන් වෙනස් කියන්නේ?අරුන් දෙන්න කලිසම ගහන එකයි වයසක දෙන්න සරම් අඳින එකයිද? කොල්ලො දැන් කලිසම් ඇන්ඳට පස්සේ වය්සට ගියාම සරම් අඳියි නේ දැන් අර වයසක දෙන්න සරම් ඇන්ඳට උනුත් කොල්ලො කාලේ කලිසම් අඳින්න ඇතිනේ බන්
ඕකෙන් කියන්නේ අර වයසක දෙන්නා චැට් එකක් දාගෙන ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඉන්නවා..අනිත් උන් දෙන්නා ෆෝන් වල උන්ගේ ලෝකේ..එකනම් ඇත්ත දැන් අවු3ක් වත් නති හිච්චි පැටව් ඉඳල ඕවට ඇබ්බැහි වෙලානේ බන් උන්ටික එක එකා ටැබ් ෆෝන් ඇතේ තියාගෙන ගේම් අහනව බලන් ෆැමිලි ගෙට් ටු ගෙදර් එකක් වගේ සෙට් වෙන කොට පොඩි උන් අපිට වඩා අන්තයිඕකෙන් කියන්නේ අර වයසක දෙන්නා චැට් එකක් දාගෙන ෆ්‍රෙන්ඩ්ලි විදිහට ඉන්නවා..අනිත් උන් දෙන්නා ෆෝන් වල උන්ගේ ලෝකේ..
එකනම් ඇත්ත දැන් අවු3ක් වත් නති හිච්චි පැටව් ඉඳල ඕවට ඇබ්බැහි වෙලානේ බන් උන්ටික එක එකා ටැබ් ෆෝන් ඇතේ තියාගෙන ගේම් අහනව බලන් ෆැමිලි ගෙට් ටු ගෙදර් එකක් වගේ සෙට් වෙන කොට පොඩි උන් අපිට වඩා අන්තයි
ලංකාවේ විතරක් නෙමේ හැම රටකම දැන් ඔහොම තමා..මිනිස්සු පාරේ ඇවිදින්නෙත් ෆෝන් එක දිහා බලාගෙන..

