පරමාණු_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    :yes::love: නියමයි බ්‍රෝ :D Down වෙන්න දැම්මා.. ජය..!

    You must spread some Reputation around before giving it to Wolverine GTR again.


    11.gif
    11.gif
    11.gif
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,501
    8,692
    113
    අද තම මේක බැලුවේ...
    මේක සම්පුර්නෙන්ම ප්ලැන් කරලා තියෙන්නේ අබ්දුල් කලාම් නේද?
     

    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    මදෑයි පරමානුවක් බලන්න ආවා. බලද්දි ෆිල්ම් එකක්
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    [FONT=&quot]ඉන්දියන් උන් තබ්ලා ගහනකොට පරමාණු නටන සිංදු කැලි 5 කුත් තියනවලු මුවී එකේ...:lol::lol::lol::lol::lol::lol:[/FONT]
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ඉන්දියන් ෆිල්ම් එකක් නිසා කමක් නැහැ. මම බැලුව හබල් වලටත් වඩා ප්‍රභල ටෙලස්කෝප් එකක් ඇමරිකාවට තියනවද කියල පොලවේ ඉන්න මිනිහෙක්ගේ අත් ඔරලෝසුවේ වෙලාව බලන්න පුළුවන්. ජේමිස් වෙබ් එක උඩ යවාගන්න නාසා එක මේ දවස් වල ගහන ගේම දැක්කම ඇඬේනව.:lol::lol:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    ඉන්දියන් ෆිල්ම් එකක් නිසා කමක් නැහැ. මම බැලුව හබල් වලටත් වඩා ප්‍රභල ටෙලස්කෝප් එකක් ඇමරිකාවට තියනවද කියල පොලවේ ඉන්න මිනිහෙක්ගේ අත් ඔරලෝසුවේ වෙලාව බලන්න පුළුවන්. ජේමිස් වෙබ් එක උඩ යවාගන්න නාසා එක මේ දවස් වල ගහන ගේම දැක්කම ඇඬේනව.:lol::lol:
    :lol::lol::lol::lol::lol::lol::rolleyes: