පර්ත්හි ඉන්දිකට සුදු බිරිය හා නැන්දම්මාගේ ප්‍රශ්න තිබුණා

hashanudara

Well-known member
  • Oct 12, 2011
    571
    339
    63
    ලමයිට ආදරෙ හින්ද් මරල තියෙන්නෙ ,කල්ලගෙ ලමයි නිග්ගර් ලමයි කියල කොන් කරයි කියල උ හිතන්න ඇති ,ගැනි බලන්නෙත් නැලුනෙ ,
     
    • Like
    Reactions: weer 11

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,279
    3,071
    113
    මගේ කතාවත් එක්ක බලද්දී මේ මොනවද බං. මම එහෙමනම් ඔය වගේ 10 ගුණයක් පිස්සු වැටෙන්න ඕන... මට පව් අර පොඩි පැටව් දෙන්නා.. (මම ඌට බනින්නේ නැහැ . එහෙත් ඔයිට වඩා ශක්තිමත් වෙන්න තිබුණා.)
     

    arunat

    Well-known member
  • Nov 30, 2009
    764
    438
    63
    Sydney, Australia
    මේ කියන දේවල් ගැන මගේ අදහස කියන්නම්.

    //Ausiyo apita butter gaanne unge wade karaganna witharai.//

    උන්ගේ වැඩේ කරනවාට අපිට පඩියක් කියලා එකක් ගෙවනවානේ. ඒ වැඩේ නොකලත් ඩෝල් එක ගෙවනවා.

    //racist siddiya uparimai.//

    මම ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය උනේ 1990 දීයි. Racism නිසා මට මේ දක්වා ඇතිවුන ලොකු ප්‍රශ්නයක් නැහැ. මේ මුළු කාලය තුලදීම මම ඔසියෙක් නොවීම නිසා හෝ දුඹුරු හම තිබීම නිසා සුළු අසාධාරණ ප්‍රශ්න හතර පහක් වෙලා ඇති. එහෙම නොවෙන්න නම් මේක දිව්‍ය ලෝකේ වෙන්න ඕනෑ. නමුත්, මේ කාල සීමාවම ලංකාවේ හිටියානම් ඊට වඩා වැඩි වාර ගණනක් අසාධාරණයට ලක්වෙනවා.

    //Ballo wage inna one giya thana//

    බල්ලෝ වගේ ඉන්න කොහොමටවත් අවශ්‍ය නැහැ. මිනිසුන් වගේ හිටියාම ඇති. හැබැයි සිංහයෝ වෙන්න ගියොත් නම් බලු වෙනවා කියන එකත් කියන්න ඕනෑ

    //Lesi wadak nemei meke un uda dagena yanna natuwata.//

    යන්න නොලැබෙන කෙනෙකුට නම් ඔස්ට්‍රේලියාව බොහොම නරක රටක් .
    I have also lived in Australia since 1990, I have not had any issues with racism. If anyone tries to be funny you need to give it back to them in the same tone, then they back away like dogs. The problem with a lot of Sri Lankans is that if a white person says or does something they scratch their head and keep quiet.
     

    Red Soda

    Well-known member
  • Mar 15, 2012
    3,013
    460
    113
    Kalutara
    me wagema seen ekak una America we
    Chris benoit ge deth eka (2007 di wage mata mathaka widhihata)
    porath lamai dennawama marala anthimata suicide karagattha
    poragenam thibila thiyenne brain damage ekak (wrestle karaddi eka digatama headbutt ghala nisalu wadiyama hethuwa)
    samaharawita ubala ahalath athi seen eka
     
    • Like
    Reactions: 10ben