පර්ත්හි ඉන්දිකට සුදු බිරිය හා නැන්දම්මාගේ ප්‍රශ්න තිබුණා

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    මේකෙ ඉන්න උන් මැරිච්ච එකාගෙ පවුලෙ උන් වගේ කමෙන්ට් කරල තියෙන්නේ. ඇත්ත දන්නෙ මැරිච්ච එකයි උන්ගෙ පවුලෙ උනුයි විතරයි.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    කලු කොට මිට්ටෝ ටික මරාගන්නවා නේද🤣🤣

    උසි උසි.....
    african-dancer-gif.gif
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,697
    68,069
    113
    මේකෙ ඉන්න උන් මැරිච්ච එකාගෙ පවුලෙ උන් වගේ කමෙන්ට් කරල තියෙන්නේ. ඇත්ත දන්නෙ මැරිච්ච එකයි උන්ගෙ පවුලෙ උනුයි විතරයි.
    Otchara hitanna deyak ne.racist hinda tama
     
    • Haha
    Reactions: aggregate

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Otchara hitanna deyak ne.racist hinda tama
    මූ තමයි මේව දැක්කම සතුටේ ඉපිලෙන එකා.🤣 යාගන්නත් බැරි එකේ ඕව බලලවත් සතුටු වෙයන්😝.
    ජනිත බැන්දත් ඔච්චර තමයි
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මේකෙ ඉන්න උන් මැරිච්ච එකාගෙ පවුලෙ උන් වගේ කමෙන්ට් කරල තියෙන්නේ. ඇත්ත දන්නෙ මැරිච්ච එකයි උන්ගෙ පවුලෙ උනුයි විතරයි.

    ausi chiththayakuth ringala attention hoyanawa a asse
     
    • Haha
    Reactions: aggregate

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,396
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Umbata kohomada mitto?
    දවස් තුනෙන් විතර හොඳවුනා දැන් හති බං. කමෙන්ට් එකක් දාලත් විනාඩි දහයක් විතර හති අරිනවා😑 කොහොමත් දවස් 10ම ගෙදර ඉන්නව. අනික් අය හොදවේගෙන එනව.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,575
    22,274
    113
    Gotland
    Swiss >Austria > Hungary > Croatia list goes on....

    EU oya podi podi ratawal ekka baladdi Aus wala racism na wage.....

    Poland, slovania wage un patta racist. thama nazi unuth innawa. Eastern europe wala racist un dakkoth ausi wage ratawal monawada kiyala hithei

    black unuth racist ban. unta suddo wagema brown (common name indians) penna ba
    api (sinhalese) blacks kivvata api aithi wenne indian godata. anith un kawruth kamathi ne indian unta
    indian un thamai racist nathima jathiya
    ------ Post added on Jan 30, 2022 at 7:31 PM
     
    • Sad
    Reactions: NaiRobi

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,333
    21,968
    113
    මූ කොහොමද බං දරුවෝ දෙන්නෙක් මැරුවේ! කැරි කාලකන්නි කම්බ වේසිගෙ පුතා. ඕකගේ මිනීවලට ත් හෙණ වදින්න ඕනේ :angry:
     
    • Like
    Reactions: MAX2500W

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,179
    4,437
    113
    කළු කොට කැත සින්ඝලු student visa දාගන ගිහින් සුදියෝ බැදගන රගන්න යනවා නේ හොදවැඩේ ..මොන මගුල කරත් ඔය රටවල ඉන්න ඕනේ සේකන්ඩ් සිටිසන්ල හැටියට මෙහෙ වගේ පකයෝ වෙන්න ගියොත් කොහොම හරි කෙල වෙනවා ...එකෙන් අදහස් කරන්නේ සුද්දට වැදගන ඉන්න ඕනේ කියන එක නෙමේ ..මම ඉන්නේ කැනඩාවේ දැන් 10 Y + තවම කිසිම ප්‍රශ්නයක් වෙලානැ කළු නිසා ..ඔය රටවල් වලට student visa කැරියෝ තමා කෙළවන්නේ රටේ නමටත් එක්ක ..මම නම් මෙහෙදී සින්ඝලයෙක් දෑක්කත් මම රගපාන්නේ ඉන්දියන් වගේ ..(කරදරේක වගේ ඉන්න එකෙක් සෙට් උනොත් නම් උදවූ කරනවා )
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    මචන්ලා නොදන්නා දේවල් වලට උප්පැන්න නොදී ඉඳපල්ලා….
    පාටලී කාවද හැප්පුව කියල පොලිස් වාර්තාව දීපු එවුන් නේද මේ :rofl:

    මෙතන මේ හැම දෙයක්ම දන්නවා වගේ කතා කරන පඩ හැත්ත ට කියන්නේ.උඹල හිතන් ඉන්නේ ඕක කොල්ලගේ first marriage එක කියලද? නෑ …තොපිල දන්න මගුලක් නෑ. තොපිල දන්නා සංස්කෘතික වෙනසක් නෑ…. දන්නා මගුල් ගැන විතරක් කතා කරා නම් නේද හොඳ ?
    @N A K A M U R A මෙන්න මූ සුද්දියෙක්ට රෙද්ද උස්සනව. වරෙං
    ------ Post added on Jan 30, 2022 at 7:52 PM
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    දැන් තේරෙනව නේද මොන *ත්ත තිබ්බත් පුළුවන් වුනත්
    පීනන්න ඉගෙන ගන්නවා වගේ
    ජීවිතේ ඉහල ඉහලට යද්දී (Mature වෙද්දී ) මානසික සෞක්‍ය ගැනත් අවබෝදයෙන් ඉන්න ඕනා කියලා
    මොන ආගමේ හිටියත් නැතත් ඔලුව කුල් එකේ තියාගන්න ඕනේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න හිත හදන්

    .
    .
    .
    .
    .
    .
    .

    උ හිටපු ගින්දර අපිට තෙරෙනේ නැ එත් ඉතින් අවදානමට පෙර සුදානම් වෙලා හිටියනම් පොඩ්ඩක් හරි හොඳයිනේ

    මුට මොන ප්‍රශ්නේ තිබ්බත් ළමයි දෙන්න ගැන හිතලා ජීවත් වෙන්න තිබ්බා
     

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    651
    603
    93
    Un mokak hari case ekak dagoth thamai racist.nattan freindly.eth ausi un koi weleth brown skin unwa down karanna balan inne.unta allergic wage scene eka.DNA walata hard coded wage
    brown unta permanent residence wenna safest country eka mkkda ban ethakota???
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,263
    5,689
    113
    දැන් තේරෙනව නේද මොන *ත්ත තිබ්බත් පුළුවන් වුනත්
    පීනන්න ඉගෙන ගන්නවා වගේ
    ජීවිතේ ඉහල ඉහලට යද්දී (Mature වෙද්දී ) මානසික සෞක්‍ය ගැනත් අවබෝදයෙන් ඉන්න ඕනා කියලා
    මොන ආගමේ හිටියත් නැතත් ඔලුව කුල් එකේ තියාගන්න ඕනේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න හිත හදන්

    .
    .
    .
    .
    .
    .
    .

    උ හිටපු ගින්දර අපිට තෙරෙනේ නැ එත් ඉතින් අවදානමට පෙර සුදානම් වෙලා හිටියනම් පොඩ්ඩක් හරි හොඳයිනේ

    මුට මොන ප්‍රශ්නේ තිබ්බත් ළමයි දෙන්න ගැන හිතලා ජීවත් වෙන්න තිබ්බා
    ඔව් ඉතිං අපිට එහෙම කියන්න ලේසියි....
     
    • Like
    Reactions: AlphaVille

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ජර්මන්ලට පස්සේ වැඩිම කාලකන්නි racist ඉන්නේ ඔසී වල.
    ජර්මනි නම් කතා කරලා වැඩක් නෑ. මහ ගුප්ත අමුතු චරිත තමයි ගොඩක් ඉන්නෙ. උන්ට ප්‍රයිවසි කියන්නෙ අංක එක. සමහර උන්ගෙන් ෆේවරිට් ෆුඩ් ඇහුවමත් අප්සෙට් යනවා.
     
    • Wow
    • Like
    Reactions: tha123 and weer 11

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මගේ නම් අදහස ඌ මනසික රෝගියෙක් කියන එක..ඔය මිතුරෝ කියන උනුත් හරි නම් ඔහොම දෙයක් නොවෙන්ඩ වග බලාගන්ඩ තිබ්බ, උනාට පස්සෙ කියවන මිතුරන්ගෙන් ඇති වැඩක් නැ