පර්මිට් එකට ගන්න හොද වාහනේ මොකක්ද?

sollaa

Banned
May 31, 2014
41
1
0
පර්මිට් එකට ගන්න හොද වාහනේ මොකක්ද?

මම දෙහිඅත්තකණ්ඩියේ ඉන්නේ, මගේ හාමිනේ දක්ශ වෙදෙක්. එයාට හම්බ උනා වාහන පර්මිට් එකක්. ලොකු සල්ලියක් නැ, ත්‍රීවීල් එකක් ගන්න කියලා ඉන්නේ. කීයක් අඩුවෙයිද පර්මිට් එකට. දැන් ත්‍රීවීල් ගනන් කීයද?
උදව්වක් දෙන්න කොලුවනේ. තනි තම්බුත්තියට නෙමෙයි, ගමට සේවයක් කරන්නත් එක්කයි ගන්න හදන්නේ..
 

lilman

Well-known member
  • May 10, 2009
    41,217
    55,032
    113
    Colombo
    permit walata ganna puluwan waahana list ekak tiynawa.eka poddak hoyala balanna.hama vahanayak ma ganna be
     

    siyadhoris_kolla

    Well-known member
  • Nov 7, 2013
    590
    87
    63
    අල්ලපු ගෙදර
    uba meeka joke 1kata nam damme uba maha mooda aatal ganna gon pa**k.

    uba meeka seraawatama danne natuwa nam damme. machan uba a labuna පර්මිට් eka vekunanna. hoda gaanakata vekuna ganna puluwan. a salle walen 3weel 1kakata wadaa godak hoda rooda 4re waahanayak ganna puluwan. nathnam hodata waahana gana danna kenek allaganna. ayaa akka gehen car sell 1kakata oyage පර්මිට් 1kata waahanayak maaru kara ganna. mama danna taramen doctor kenekge පර්මිට් 1kak laksa 20kata ahaa watenawa(mama warade nam danna kenek newarade karanna)
     
    Last edited:

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    හරියටම දන්න කෙනෙක් කියන්නකො...

    මචං ඕක විකුනපන් ලක්ෂ 10 විතර දෙන්න පුලුහන් ...එ සල්ලී වලින් තීරීවීල් එකක් ගනින් ...ඔකේ වටිනා කම ලක්ෂ 20 උනාට දෙන්න පුලුහන් 9 , 10 වගෙ තමා...
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,833
    1,521
    113
    හරියටම දන්න කෙනෙක් කියන්නකො...


    2012 දී මගෙ පර්මිට් එක විකුනුවා ලක්ශ 18 කට දැං ගාන කීයද කියල දන්නෙ නැහැ