පර්මිට් වාහන
ඔක්කොමලා ම දන්නවා ඇති නේ පෙර්මිට් හුට පටේ. මේ පෙර්මිට් නිසා මිනිස්සු ගොඩ දෙනෙක් අමාරුවේ වැටුනා. තවත් කොටසක් හොදට උඩ ගියා. ආණ්ඩුවේ ඇත්තෝ එතකොට රජයේ සේවකයෝ, තව ආණ්ඩුවට කඩේ ගිය ඔක්කොටම වෙs කමට license දෙනවා වගේ පෙර්මිට් හම්බ වුනා.
ඔන්න පෙර්මිට් හුට පටේ නවත්තන්න යනවාලු. නවත්තුවට පස්සේ ඉතින් සාමාන්‍ය මිනිස්සු වන අපි හැමෝම වාහන ගෙන්නන ඕන මේ duty rate එකට . මේකෙන් වාසිය ඉතින් පර sale කාරයන්ට මිසක් සාමාන්‍ය මිනිස්සුන්ට නම් ලැබෙන්නේ නැහැ.
දැන් තියන තත්වය උඩ වාහන මාර්කට් එක නම් ගන්න දෙයක් නැහැ. සල්ලි අතේ තියනවා නම් අපේ ගානට ගන්න පුළුවන් විදිහට ඇවිල්ලා. හැබැයි මේකේ වාසි අවාසි දෙකක් තියනවා. ඔය පෙර්මිට් එන්න ඉස්සෙල්ල තිබ්බ වාහන දැන් යන්නේ කුණු කොල්ලෙට. ඉතින් උබලා මට මේක හොදට බලපාන දෙයක්.
උදාහරණයක් මම කියන්නම් මේ මාසේ මුල 2012 ජීප් එකක් දාලා තිබ්බා ලක්ෂ 180 කට. අද වෙනකොට මම ඒ වාහනේ අයිති එකාගෙන් ලක්ෂ 120 කට ඉල්ලුවා. පස්සේ මෑන්ස් කිව්වා හොදම වැඩිම ඉල්ලුමට දෙනවා කියලා මට ඊලග දවසේ කතා කරලා කියනවා ලක්ෂ 125 ඕන නම් කරමු කියලා. දවස් 20 ඇතුලත ලක්ෂ 55 අඩු කරන්න තරම් කොච්චර වාහන මර්කට් එක වැටිලාද..
ඉතින් මම කියන්නේ මේ පෙර්මිට් හුට පට ඉවර වෙනකම් මුකුත් කරන්න යන්න එපා. හැබැයි අඩුවට ගන්න පුළුවන් නම් ගනිල්ලා. මොකද පෙර්මිට් නැවතුන ගමන්. ආයි අවුරුද්දක් ඇතුලත පරණ තත්වෙට එන්න ඉඩ තියෙනවා.
එකට හේතුව ගෙන්නපු වාහන වලින් thailand හදපු වාහන මිල නම් දවසින් දවස බහිනවා. basic option වාහන යන මිලටම full ඔප්තිඔන් වාහන ගෙන්න පුළුවන් කම එනවා . මොකද අලුත් නිතිය අනුව මොඩල් එකට තමයි duty වදින්නේ නැතිව options වලට නෙම . මේ තොරතුර ලැබුනේ ලංකාවේ සුපිරි සෙල් කාරයෙක්ගෙන්.. ඉතින් අතේ තියන සල්ලි නාස්ති කර ගන්න එපා. වැඩි ගණන් දීලා අරගෙන. හොදට හොයලා බලලා වාහනයක් ගන්න. දන්නේ නැත්නම්. එළකිරි එකේ දන්නා උන්ගෙන් අහලා ගන්න.
ලංකාවේ පරණ duty ප්‍රතිශතය : 128.5%
ආණ්ඩුව අපිට ඇරියට පස්සේ දැන් තියන ප්‍රතිශතය : 200%
වාහන ගෙන්නන පුළුවන් අවුරුද්දක් ඇතුලත විතරයි දැන් තියන නීතියට අනුව..
උදාහරණ: 2012 ජුනි 2013 ජුනි.
තව දෙයක් උබ සිංහලයෙක් නම් කවදාවත් ඉන්දියන්කාරයන්ගේ වාහන ගන්න එපා. කොච්චර අඩුවට තිබ්බත්. ඉන්දියාව කියන්නේ ගු ගොඩක්. ලංකාව කියන්නේ සුන්දර රටක්. ඉන්දියා වේ තියන මල ජාරාව ලංකාවට ගන්න එපා. ඉන්දියාවෙන් ආපු පිළිලයක් තමයි ත්‍රිවිල් කියන්නේ, ඉන්දියන් බස්.. රටට ආදරයක් තියෙනවා නම් රුපියලක් වත් ඉන්දියාවට දෙන්න එපා. මොකද උන් අපේ සල්ලි අරන් තමයි අපිටම ගහන්නේ

මොක?