පර්මිට් වාහන

aruna47

Well-known member
  • පර්මිට් වාහන

    Roshan2007_news_1353110886578.jpg

    ක්කොමලා ම දන්නවා ඇති නේ පෙර්මිට් හුට පටේ. මේ පෙර්මිට් නිසා මිනිස්සු ගොඩ දෙනෙක් අමාරුවේ වැටුනා. තවත් කොටසක් හොදට උඩ ගියා. ආණ්ඩුවේ ඇත්තෝ එතකොට රජයේ සේවකයෝ, තව ආණ්ඩුවට කඩේ ගිය ඔක්කොටම වෙs කමට license දෙනවා වගේ පෙර්මිට් හම්බ වුනා.

    ඔන්න පෙර්මිට් හුට පටේ නවත්තන්න යනවාලු. නවත්තුවට පස්සේ ඉතින් සාමාන්‍ය මිනිස්සු වන අපි හැමෝම වාහන ගෙන්නන ඕන මේ duty rate එකට . මේකෙන් වාසිය ඉතින් පර sale කාරයන්ට මිසක් සාමාන්‍ය මිනිස්සුන්ට නම් ලැබෙන්නේ නැහැ.

    දැන් තියන තත්වය උඩ වාහන මාර්කට් එක නම් ගන්න දෙයක් නැහැ. සල්ලි අතේ තියනවා නම් අපේ ගානට ගන්න පුළුවන් විදිහට ඇවිල්ලා. හැබැයි මේකේ වාසි අවාසි දෙකක් තියනවා. ඔය පෙර්මිට් එන්න ඉස්සෙල්ල තිබ්බ වාහන දැන් යන්නේ කුණු කොල්ලෙට. ඉතින් උබලා මට මේක හොදට බලපාන දෙයක්.

    උදාහරණයක් මම කියන්නම් මේ මාසේ මුල 2012 ජීප් එකක් දාලා තිබ්බා ලක්ෂ 180 කට. අද වෙනකොට මම ඒ වාහනේ අයිති එකාගෙන් ලක්ෂ 120 කට ඉල්ලුවා. පස්සේ මෑන්ස් කිව්වා හොදම වැඩිම ඉල්ලුමට දෙනවා කියලා මට ඊලග දවසේ කතා කරලා කියනවා ලක්ෂ 125 ඕන නම් කරමු කියලා. දවස් 20 ඇතුලත ලක්ෂ 55 අඩු කරන්න තරම් කොච්චර වාහන මර්කට් එක වැටිලාද..

    ඉතින් මම කියන්නේ මේ පෙර්මිට් හුට පට ඉවර වෙනකම් මුකුත් කරන්න යන්න එපා. හැබැයි අඩුවට ගන්න පුළුවන් නම් ගනිල්ලා. මොකද පෙර්මිට් නැවතුන ගමන්. ආයි අවුරුද්දක් ඇතුලත පරණ තත්වෙට එන්න ඉඩ තියෙනවා.

    එකට හේතුව ගෙන්නපු වාහන වලින් thailand හදපු වාහන මිල නම් දවසින් දවස බහිනවා. basic option වාහන යන මිලටම full ඔප්තිඔන් වාහන ගෙන්න පුළුවන් කම එනවා . මොකද අලුත් නිතිය අනුව මොඩල් එකට තමයි duty වදින්නේ නැතිව options වලට නෙම . මේ තොරතුර ලැබුනේ ලංකාවේ සුපිරි සෙල් කාරයෙක්ගෙන්.. ඉතින් අතේ තියන සල්ලි නාස්ති කර ගන්න එපා. වැඩි ගණන් දීලා අරගෙන. හොදට හොයලා බලලා වාහනයක් ගන්න. දන්නේ නැත්නම්. එළකිරි එකේ දන්නා උන්ගෙන් අහලා ගන්න.

    ලංකාවේ පරණ duty ප්‍රතිශතය : 128.5%
    ආණ්ඩුව අපිට ඇරියට පස්සේ දැන් තියන ප්‍රතිශතය : 200%

    වාහන ගෙන්නන පුළුවන් අවුරුද්දක් ඇතුලත විතරයි දැන් තියන නීතියට අනුව..
    උදාහරණ: 2012 ජුනි 2013 ජුනි.

    තව දෙයක් උබ සිංහලයෙක් නම් කවදාවත් ඉන්දියන්කාරයන්ගේ වාහන ගන්න එපා. කොච්චර අඩුවට තිබ්බත්. ඉන්දියාව කියන්නේ ගු ගොඩක්. ලංකාව කියන්නේ සුන්දර රටක්. ඉන්දියා වේ තියන මල ජාරාව ලංකාවට ගන්න එපා. ඉන්දියාවෙන් ආපු පිළිලයක් තමයි ත්‍රිවිල් කියන්නේ, ඉන්දියන් බස්.. රටට ආදරයක් තියෙනවා නම් රුපියලක් වත් ඉන්දියාවට දෙන්න එපා. මොකද උන් අපේ සල්ලි අරන් තමයි අපිටම ගහන්නේ

    :yes::yes::yes:

    page-09-cartoon60.jpg
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    තැන්ක්යු ලොක්කා දුන්න නිව්ස් එකට...

    ඉංදියාව ගැන කිව්ව කතාව සහතික ඇත්ත !!! ඉන්දියන් වාහන ගේනව කියන්නේ වද ගැනියෙක් ගෙනල්ලා පවුලක් හදන්න ගන්නවා වගේ වැඩක්..මෙලෝ රහක් නැති ඇල්ටො වලට එහෙම ලංකාවේ තියෙන්නෙ බොරු මාර්කට් එකක්.. ඉංදියාවේ වත් ඇල්ටො එකට ලංකාවේ තරම් market එකක් නැහැ .ඉංදියාවේ වහාන වල build quality අන්තිම චොර.. මහන්සියෙන් හම්බ කරලා කුනු ගොඩවල් ගන්නවට වඩා ඇත්තටම හොදයි ඒ සල්ලි පොතේ දාන එක...
     
    Jun 14, 2012
    420
    47
    0
    තව ටික දවසකින් permit එකට import කරන seen එක නවත්තන්න යනවා කියල. කතාවත් තියනවා MICRO වාහන විතරක් ගන්න පුළුවන් වෙන කෙස් එකක් ..!!
    ගන්න එකෙක් ඉක්මනට ගනිල්ලා ..
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අප්පට හුඩු එහෙමත් සීන් එකක්ද? 141 5ක් 6ක් ගෙනත් ගේ වටේ පාක් කරගන්න වෙයි වගේ.
    දැන් දෙය්යනේ කියලා මාසෙකට ලක්ශ 2ක් 2.5ක් හොයාගන්නවා ගෙනත් විකුනලා. ඒකත් නැති කොරන්නයි යන්නේ..( ආයේ මගේ ප්‍රොජෙක්ට් එකක් එනවා අගෝස්තු වල, එතකොට ආපහු ලංකාවෙන් චුතවෙලා වැඩට යන්න වෙනවා යකඩ වෙලදාම අත ඇරලා . ඉතින් මටනම් කොහොමත් එකයි )
     
    aruna47

    Well-known member
  • රත්තරං;15178296 said:

    මචන් ඩිසල් රුපියල් 5කින්ද ,පෙට්රෝල් රුපියල් 10කින්ද ලගදීම වැඩි වනු ඇත. එය තවම අනුමැතිය ලැබී නොමැති නිසා. ප්‍රවේසමෙන් කටයුතු කරන්න.:yes: මොකද මේ හුම්මට අකන ආණ්ඩුව අපිට හුන්ඩා ජුලොලා අරිනවා. දවසින් දවස :angry:
     
    • Like
    Reactions: blueblood

    aruna47

    Well-known member
  • තැන්ක්යු ලොක්කා දුන්න නිව්ස් එකට...

    ඉංදියාව ගැන කිව්ව කතාව සහතික ඇත්ත !!! ඉන්දියන් වාහන ගේනව කියන්නේ වද ගැනියෙක් ගෙනල්ලා පවුලක් හදන්න ගන්නවා වගේ වැඩක්..මෙලෝ රහක් නැති ඇල්ටො වලට එහෙම ලංකාවේ තියෙන්නෙ බොරු මාර්කට් එකක්.. ඉංදියාවේ වත් ඇල්ටො එකට ලංකාවේ තරම් market එකක් නැහැ .ඉංදියාවේ වහාන වල build quality අන්තිම චොර.. මහන්සියෙන් හම්බ කරලා කුනු ගොඩවල් ගන්නවට වඩා ඇත්තටම හොදයි ඒ සල්ලි පොතේ දාන එක...

    ජපාන වාහන ගණන් උනත්, යුරෝප් වාහන ගණන් උනත්. ලක්ෂ 5+ දුවන්න පුළුවන්. ඉන්දියන් ජාරාව එහෙම බැහැ. මහන්සියෙන් හම්බ කරලා ලක්ෂ 20ක් ඉන්දියන් පkයන්ට දෙනවට වඩා හොදයි නම්බු පිට බස් එකේ යනවා :yes::yes:
     
    • Like
    Reactions: nj542

    ABACUS

    Well-known member
  • Oct 18, 2009
    7,494
    1,381
    113
    පොත් මල්ල ඇතුලෙ
    පොඩ්ඩා1;15178381 said:
    තව ටික දවසකින් permit එකට import කරන seen එක නවත්තන්න යනවා කියල. කතාවත් තියනවා MICRO වාහන විතරක් ගන්න පුළුවන් වෙන කෙස් එකක් ..!!
    ගන්න එකෙක් ඉක්මනට ගනිල්ලා ..

    මොන හුයන්නක්ද බන් ඒ ???
     
    aruna47

    Well-known member
  • එතකොට පර්මිට් ක්‍රමය නැවැත්තුවහම වාහන වල ගාණ වැඩිවෙයි නේද??:confused::confused:

    එක ඉතින් වෙනස් වෙන්නේ දැන් තියන ගණන් එක්ක. හැබැයි නවත්තපු ගමන් ඕක වෙනස් වෙන්නේ නැහැ. එක නම් සුවර්. අවුරුදු එකහමාරක් වත් යයි. :yes:
     
    aruna47

    Well-known member
  • පොඩ්ඩා1;15178381 said:
    තව ටික දවසකින් permit එකට import කරන seen එක නවත්තන්න යනවා කියල. කතාවත් තියනවා MICRO වාහන විතරක් ගන්න පුළුවන් වෙන කෙස් එකක් ..!!
    ගන්න එකෙක් ඉක්මනට ගනිල්ලා ..

    තේරුනේ නැහැ? පෙර්මිට් කොහොමත් නවත්තනවා.. micro සින් එක මොකක්ද :confused::confused:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    නයි කයිද රෝස් පාන් කිව්වලු, කතාව නම් තිබුනේ මයික්‍රෝ ඒවා විතරක් ගන්න පුළුවන් කරනවා කියල. ගොඩක් කල ඉඳං නැති කරනවා කිය කියා හිටිය.