පර්මිට් වාහන

aruna47

Well-known member
  • පර්මිට් ජාවාරම

    hyundai%20lanka--621x414.jpg


    පර්මිට් වාහන පිලිබදව මම මුලින් ත්‍රෙඩ් එකක් දැම්මා. අපේ ඇස්චර්ය හිටි ගමන් වෙනස් වෙනවා නේ. ඔන්න ආයි වෙනස් වෙන්න පටන් ගත්තා. එකට හේතුව ආණ්ඩුවට (ඇසිලින්ගේ මහා එකාගේ පවුලට) සල්ලි නැහැ. මේ ජාවාරම පටන් ගත්ත තැනින්ම පටන් ගත්තොත් ලංකාවේ ධම්මික පෙරේරා වාහන කිහිපයක් ලංකාවට ගෙනාවා මේ වාහන පැවරුම පිලිබදව ප්‍රශ්නයක් ආපු වෙලේ රංජන් කනකසබේ මේ වාහන වාරයේදී නැවැත්තුවා. පසුව ධම්මික අපේ අතිගරු රන්ගොජාට පැමිණිලි කිරීමෙන් පසු. අපේ රන්ගොජා ගෙනාවා අලුත් නීතියක් පර්මිට් වාහන තව කෙනෙකුගේ නමට පැවරීමට අවුරුදු 5ක් ඉන්න ඕන නැහැ වාහනය ගෙන්වපු දිනම පහුවදා තව කෙනෙකුගේ නමට හැරවිය හැකි බව. කොහොම හරි ධම්මික ලොක්කා රන්ජන්ට ෂොට් එක දුන්නා බ්‍රයිබරි කෙස් එකක් දාලා.

    කොහොම හරි අද වෙනකොට මේ ධම්මික පෙරේරා කරපු වැඩෙන් පස්සේ සෙල් කාරයෝ කුණු කොල්ලෙට පර්මිට් අරගෙන රටේ වාහන මාර්කට් එක කැවා. එකෙන් එක හොදක් උනා පරණ කසී කබල් ලක්ෂ 40 ගිය එව්වා 20 වගේ ගන්න පුළුවන් උන එක. එත් අද වෙනකොට රටේ වාහන මාර්කට් එක අච්චාරු. ඕනවට වැඩිය වාහන දැන් ලංකාවේ. පර්මිට් වාහන තමයි වැඩි හරියක්ම. ලංකාවේ මෙච්චර දොස්තරලා ඉන්නවාද කියලා හිතාගන්නවත් බැරි තරමට වාහන.

    2013 ඉදන් දාපු අලුත් නිතිය තමයි රජයේ සේවය කරන කෙනෙකුගේ වාහනයක් පැවරීමේදී දේශීය ආදායම් දෙපාර්තුමෙන්තුවෙන් ලියුමක් ඕන මේ පුද්ගලයා ටැක්ස් ගෙවන කෙනෙක් හැටියට. නැත්නම් වාහනේ හරවන්න බැරිලු. ඔව්ව ඇමතියි මන්ත්‍රීලට නැහැ හොදේ ගියා හරවගත්තා. පොඩි මිනිස්සුන්ට තමයි රන්ගොජාගේ ඔක්කොම සෙල්ලං. කොහොම හරි 2013 ඔක්තෝබර් ඉදන් වාහන ඩියුටි එක වැඩි කරා. කලින් තිබ්බට වඩා ලක්ෂ 30-40 වැඩි උනා ලොකු වාහනත් පොඩි වාහන ලක්ෂ 8-15 අතර වගේ වැඩි උනා. දැන් 2014 වෙද්දී ආණ්ඩුවට සල්ලි නැති නිසා ගියමාසේ අන්තිම ඉදන් අර ගහපු ටැක්ස් ඔක්කොම අඩු කරන්න කියලා තියෙන්නේ. කොහොම හරි මේ මාසේ අන්තිම වෙද්දී වගේ හරි ලබන මාසේ මුල වගේ ආයි වාහන මිල අඩු වෙයි. පොඩ්ඩක් ඉදලා බලලා ගනින්. ඔය දැන් ගණන් වැඩි වෙච්ච එව්වා බහිනවා බඩ යනවා වගේ..

    රන්ගොජාගේ පවුලටවත් වටේ ඉන්න හොරු රැලටවත් මෙව්වා ප්‍රශ්න නෙම බව දන්නවා. එත් වාහනයක් ගන්න පෙරුම් පුරන එවුන්ට දැම්මේ.

    මේකට නම් බත් බැලයන්ට සැහෙන්න රිදෙයි
    :lol:



     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ජනාධිපතිවරණය මේ අවුරුද්දෙ තියන්න ප්ලෑන් කරගෙන ඉන්නෙ ... ඒ හින්ද වාහන මිළ අඩු කරල ජනතාවට පොඩි ආතල් එකක් දෙනව ... එතකොට අපේ එළ හරක් ටිකට සියළුම ප්‍රශ්ණ අමතක වී රන් ගොජාට ඡන්දෙ ගහනව

    "දැන් අපිට පාරෙ බැහල යන්න පුළුවන්"
    ~ දේශ ප්‍රේමී එළදෙනක්
     

    aruna47

    Well-known member
  • ජනාධිපතිවරණය මේ අවුරුද්දෙ තියන්න ප්ලෑන් කරගෙන ඉන්නෙ ... ඒ හින්ද වාහන මිළ අඩු කරල ජනතාවට පොඩි ආතල් එකක් දෙනව ... එතකොට අපේ එළ හරක් ටිකට සියළුම ප්‍රශ්ණ අමතක වී රන් ගොජාට ඡන්දෙ ගහනව

    "දැන් අපිට පාරෙ බැහල යන්න පුළුවන්"
    ~ දේශ ප්‍රේමී එළදෙනක්

    මේ අව්රුද්දෙ ජනාධ්පතිවරණයක් තිබ්බොත් එරෝසන් එළකිරි එක නිල් පාටින් බබළවයි. :lol::lol:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,553
    17,591
    113
    Auckland
    ආන්ඩුවෙ ඉන්නෙ පට්ට පජාත මොඩ හැත්තක් . බජට් එක දවස් වල ඉදන් මේ වෙනකොට වාහන නිති දවස ගානෙ මාරු කරනව. ටැක්ස් විතරක් නෙවෙ නිති පවා වෙනස් කරනව. ඒ මදිවට දාපු ගමන් ආය සමහර මගුල් අයින් කරගන්නව. මොන හරක්ද දන්නෙ නෑ මුන්. වාහන 2-3ක් එකම පෙලියට තියල ක්ලියර් කරොත් එකින් එකට එක එක නිති. මට පේන්නෙ මුන් නිති හදන්නෙ බීල නෙවෙ, කුඩු ගහල. අපි කාර් එකක් මසයකට වඩා තියන් හිටිය මේ හුයන්නො පිස්සු කෙලින හින්ද
     
    • Like
    Reactions: jkdtharindu

    aruna47

    Well-known member
  • ආන්ඩුවෙ ඉන්නෙ පට්ට පජාත මොඩ හැත්තක් . බජට් එක දවස් වල ඉදන් මේ වෙනකොට වාහන නිති දවස ගානෙ මාරු කරනව. ටැක්ස් විතරක් නෙවෙ නිති පවා වෙනස් කරනව. ඒ මදිවට දාපු ගමන් ආය සමහර මගුල් අයින් කරගන්නව. මොන හරක්ද දන්නෙ නෑ මුන්. වාහන 2-3ක් එකම පෙලියට තියල ක්ලියර් කරොත් එකින් එකට එක එක නිති. මට පේන්නෙ මුන් නිති හදන්නෙ බීල නෙවෙ, කුඩු ගහල. අපි කාර් එකක් මසයකට වඩා තියන් හිටිය මේ හුයන්නො පිස්සු කෙලින හින්ද

    එක තමයි අපේ අතිගරු රන්ගොජා සහ පවුල් පාලනයේ හැටි. අයිසේ මිට කලින් රන්ගොජා රට පාලනය කරනවා දැකලා නැද්ද? වැඩක් බලන් යනවා මනුස්සයෝ යන්න :lol:
     

    Luckyherald 5

    Member
    Oct 23, 2013
    1,192
    139
    0
    thanks for the info machan.....
    කාලකන්නි අපි ගන්නකන්ම ඉඳල අඩු කරනවා....:angry::angry::angry: