..::[පර්ල්_වරායට පහරදීම(Battle of Pearl Harbor - World War II)]::..

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    okay bro, thawa dyeka Japanes also found the Atomic bomb before USA ;), they even tested, eka gana documentary ekake thiyanaw a


    ඔව් නේද බන් එහෙම සීන් එකක් කියනවා :yes::yes:

    ඒ documentary එක නම් බලල නෑ නම පොඩ්ඩක් දාහන් :)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    TFS mcn..
    11.gif


    එල බ්‍රෝ ;)
     
    • Like
    Reactions: shiwankaswe

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    :yes::yes::yes:

    මම හිතාගෙන හිටියෙ මේ ගැන මූවි එකකට තිබ්බෙ පර්ල් හාර්බර් විතරයි කියල..උඹ කිව්ව වගේ ලවු ස්ටෝරියක් යටින් යන නිසා නියම ගැම්ම එන්නෙ නෑ මූවි එකෙන් මට හිතෙන විදියට..මේ මූවි එක ඩවුන්ලෝඩ් කරල බලන්න ඕන..මම මාර ආස සබ්ජෙක්ට් එකක් තමා ලෝක යුද්ධ සීන්


    :D:yes::yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එල එල .මේ පර්ල් හබර සින් එක ජපන්නු ගහන්න එන එක දන ගෙනත් එකට පියවර නොගන්න ඒකාලේ තිබ්බ ඔත්තු සේවාව පියවර අරන් කියල කතාවක් තියෙනවා .එකට අනුව උන් පර්ල් එකට ගැහුවම තවමත් ලෝක යුද්දෙට පැටලිලා නැතිව හිටපු අමර්කාව එකට පටලව ගන්න මිත්‍ර පාර්ශවික හමුදාව සහ ඇමරිකන් cia එක කරපු යටිකුට්ටු වැඩක් කියල තමයි එකෙන් කියන්නේ ..

    මේ කතාවේ යම් දෙයක් තියෙනවා කියල තේරෙන්නේ ඒකාලේ ජපන්නුන්ගේනුයි ජර්මනියෙනුයි අම්බානට කාල හිටපු ලෝකේ අනිත් ජාතීන්ගේ තත්වයන බලද්දී .
    :baffled:

    රේප් +18
     
    • Like
    Reactions: Executer

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    මරුසිරා;23735527 said:
    එල එල .මේ පර්ල් හබර සින් එක ජපන්නු ගහන්න එන එක දන ගෙනත් එකට පියවර නොගන්න ඒකාලේ තිබ්බ ඔත්තු සේවාව පියවර අරන් කියල කතාවක් තියෙනවා .එකට අනුව උන් පර්ල් එකට ගැහුවම තවමත් ලෝක යුද්දෙට පැටලිලා නැතිව හිටපු අමර්කාව එකට පටලව ගන්න මිත්‍ර පාර්ශවික හමුදාව සහ ඇමරිකන් cia එක කරපු යටිකුට්ටු වැඩක් කියල තමයි එකෙන් කියන්නේ ..

    මේ කතාවේ යම් දෙයක් තියෙනවා කියල තේරෙන්නේ ඒකාලේ ජපන්නුන්ගේනුයි ජර්මනියෙනුයි අම්බානට කාල හිටපු ලෝකේ අනිත් ජාතීන්ගේ තත්වයන බලද්දී .
    :baffled:

    රේප් +18


    සමහර articles වල තියනවා ඇමරිකානු බුද්ධි අංශ කියුවේ වෙන තැනකට ගහයි කියලලු :confused:

    වාසියක් නැත්තන් ඔහොම ලෝක යුද්දයකට ලොවෙත් යන්නේ නෑ ඕකුන් :D:yes:

    ඔව් බන් උන් සෑහෙන ඉස්සරහින් හිටපු ජාති දෙකක් අනිත් උන් එක්ක බලද්දී :yes::yes:

    +45
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E

    Ela machan hodata wistara karala tiyanwa

    Japannu kiyanne kohomat e kale darunu jathiyak
    china walatama un kochahara nam haniyak e kale idanma karada ?

    Tora Tora flm eke antimata Japana Navel Commander (mata mathaka hatiyata)
    kiyanawa me attack eken api nidagena hitiya sinhayaek awadi karada kiyala ?

    Atomic bomb eka tibbe nattan japane wattanna lesi wena ekakna :yes:
     
    • Like
    Reactions: Executer