පර්සනල් ගන්ඩ එපා.ඒත් ඇයි මෙහෙම වුනේ?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,511
    49,895
    113
    සේදවත්ත
    ලංකාවේ තියෙන්නේ ව්‍යාපාර කරන්න සුදුසු පරිසරයක් නෙමේ. අලුතින් කර්මාන්තයක් පටන්ගන්න එකාට ඒක පටන් ගන්න එකම එපා කරවල උව කාලකන්නි කරලා චෝර කරලම දන්න තමයි රාජ්‍ය ආයතන බහුතරයක් ක්‍රියා කරන්නේ. මමත් කර්මාන්තයක් කරනවා. හරිම කලකිරීමෙන් ඉන්නේ.එක එක කාර්යාල වලට ගිහින් ඉල්ලන documents දෙන්න ගිහාම සේරම එපා වෙනවා
    සිරා කතාව . මොකවත්ම කරන්න දෙන් නෑ බන් මහ දැලි වේසියෝ ටිකක් රාජ්‍ය සේවයේ ඉන්නේ. හැමදාම වැඩක් කරගන්න අල්ලන්නේ පියන්ව දැන් උගෙ අතේ ගානක් තිබ්බම ලස්සනට ෆයිල් වල සීල් වැදිලා ඔක්කම වෙලා එනවා . හිරිකිතයි ඒත් නොකර බෑ
     
    මේක ටhිකක් හිතන්න ඕන ප්‍රශ්නයක් ,,

    ලංකාවේ අධ්‍යාපනය අතින් ඉහළට එන බහුතරයක් ආත්මාර්ත කාමීයි .. ලංකාවෙ ගොඩක් ගෙවල් වල පොඩි උන්ට බනින්නෙත් බලහන් අරගෙදර අරූ උබට වඩා ලකුනු අරන් උබ කොහොම හරි ඊලග විබාගෙන් ඌට වඩා ගනින් කියලා .. ඉස්කෝලෙත් ඒ පීඩනේම තමයි .. ලංකාවෙ කැම්පස් යන ගොඩක් උන් සමාජ්ජෙන් ඈත් වෙලා පුටුව උඩම හිරවෙච්ච ජීවිත තියෙන අය

    ඊලග එක , කැම්පස් ගිහින් එනකොට විසි පහ පැනල ..

    ගෙවල් හදන්න ඕන ,, ලමයි හදන්න ඕන ,, වාහන ගන්න ඕන ,,, ඕවා කරල ඉවර වෙනකොට නාකි වෙලා. උබ කියන ඒවා හිතන්න වෙලාව නෑ ..

    ඊලගට සමාජයේ උගතුන් ට වඩා නූගතුන් වැඩියි .. ඔය තදාසන්න ප්‍රදේශ කීපයක ඇරුනම උසස් පෙල වැඩ තුන අසමත් බහුතරයක් තමයි ඉන්නේ රටේ
    එයාල තමයි රටේ පාලනය තීරණය කරන්නෙ

    අවුරුදු පහෙන් පහට තට්ටු මාරු දේශපාලනේ අතකොලු වෙලා

    දීරග කාලීන ප්‍රතිපත්ති හැදෙන්නෙත් නෑ පක්ශ දෙකක් අතර තියෙන තට්ටු මාරු ක්‍රමය නිසා ටකරමක් hහරි දීලා ගොඩ යන්න බලන්නේ .. එතකොට කොච්චර උගතෙක් උනත් කියන දෙයක් උන්ට වැඩක් නෑ .. උන් දන්න්වා dලොකු දේවල් කරන්න ඕන නැ පන්සලේ සිල් රෙදි බෙදුවත් චන්ද ගන්න පුලුවන් කියල.

    ඔය වගේ ගොඩක් දේවල් තියෙනව බන්

    කවුරු හරි කියල තිබ්බ ලංකාවේ අලුත් දේවල් හැදෙන්නෙ නෑ කියල ,,,

    එහෙම නෑ බන් හදන උන් ඉන්නවා ,, කැම්පස් වලත් ඉන්නවා ,,, එහෙම දක්ශ එකෙක් දැකපු ගමන් PHD කරන්න පිටරට්වල් වලින් කතා කරනව ඉකමනටම ඉන් පස්සෙ උන් ලංකාවට එන්නෙ නෑ ..

    ලංකාවට ආවත් උන්ගෙ වයසත් එක්ක සාර්තකත්වයට එන්න කල් යන නිසා දේශපාලන වාසි ලබා ගන්න ගොඩක් උන් බලන්නේ
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857

    ow aniwa.anith eka lakawe prathipaththi thiranaya karanne science/technology gana danumak nathi art degree karapu set ekak.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    සෑහෙන්ඩ MBA , CIMA, FINANCE ,MANAGEMENT ඩිග්‍රී හෝල්ඩර්ස් ලා ඉන්න රට ඇයි බන් මෙච්චර ඩොලර් හිඟවුනේ?
    බැලුවොත් බිස්නස් කන්සල්ටේෂන් ලා දස අත.

    ඇයි මෙච්චර තේ පොල් රබර් ඇඟලුම් වලින් එහාට අපිට යන්ඩ බැරි වුනේ? :unsure:

    හැමදේටම තෛලේ දේශපාලනය කියලා මුව හමට තලන්නා වගේ ඒකටම තලන්නේ නැතුව උත්තර දීපල්ල. :unsure:
    export business එකක් ඔය ගොඩේ හොයන එක පිදුරු ගොඩේ ඉදිකට්ටක් හොයනවා වගේ.
    :lol:
    ඔය qualification ගන්නේ තව එකෙක්ව රවට්ටන්න මිසක්, ව්‍යාපාරයක් කරන්න දැනුම වැඩි කරගන්න නෙවේ නේ.
     
    ow aniwa.anith eka lakawe prathipaththi thiranaya karanne science/technology gana danumak nathi art degree karapu set ekak.
    ඔව් මචන් අනිත් එක උන් කැමති උන්ගෙ ලෙවල් එක තියන් ඉන්න විතර්යි .. ගිය පාර හිටපු විගනකාධිපති කියනවා උගේ පඩියෙ ඇරියර්ස් අයින් කරන්න අනුමත කරන්නෙ නෑලු පරිපාලන අමාත්‍යංශෙ ඉන්න ලේකම් ලා උන්ගෙ පඩියට වඩා විගනකාධිපති පඩිය වැඩිවෙයි කියල

    කුහක හැත්තක්

    ඕකුන් දන්නේ පිටරටින් එන නය බෙදන්න විතරයි
     
    • Like
    Reactions: senal neveyi

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    සෑහෙන්ඩ MBA , CIMA, FINANCE ,MANAGEMENT ඩිග්‍රී හෝල්ඩර්ස් ලා ඉන්න රට ඇයි බන් මෙච්චර ඩොලර් හිඟවුනේ?
    බැලුවොත් බිස්නස් කන්සල්ටේෂන් ලා දස අත.

    ඇයි මෙච්චර තේ පොල් රබර් ඇඟලුම් වලින් එහාට අපිට යන්ඩ බැරි වුනේ? :unsure:

    හැමදේටම තෛලේ දේශපාලනය කියලා මුව හමට තලන්නා වගේ ඒකටම තලන්නේ නැතුව උත්තර දීපල්ල. :unsure:
    සිංහලුන්ගේ ලක්ෂණයක් තියනවා කටේ හැටියට වැඩ නෑ. වැඩ බෑ.
    පෙන්නන Educational / Professional qualifications වල හැටියට වැඩ බෑ.
    ඕන රජයේ දෙපාර්තමේන්තුවක, පෞද්ගලික ආයතනයක ඕක ඔහොම තමයි.

    හැබැයි කට ඇරියොත් අම්මටසිරි.. ඌ තමයි කෙරුමා. පට්ට වැඩ කාරයෝ. ඕන දෙයක් නිකන් nothing !

    අනිත් එක, වැඩ පුළුවන් එකෙක් ආවම, ඔක්කොම එකතු වෙලා එකාව කපලා දාලා රෙදි අපුල්ලන කබ්බෝ රැලක් තියා ගන්නවා.

    මන් කියන්නේ බොරු කියලද කියන්නේ? දැන් ඔය ඔප්පු වෙලා තියෙන්නේ?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    සෑහෙන්ඩ MBA , CIMA, FINANCE ,MANAGEMENT ඩිග්‍රී හෝල්ඩර්ස් ලා ඉන්න රට ඇයි බන් මෙච්චර ඩොලර් හිඟවුනේ?
    බැලුවොත් බිස්නස් කන්සල්ටේෂන් ලා දස අත.

    ඇයි මෙච්චර තේ පොල් රබර් ඇඟලුම් වලින් එහාට අපිට යන්ඩ බැරි වුනේ? :unsure:

    හැමදේටම තෛලේ දේශපාලනය කියලා මුව හමට තලන්නා වගේ ඒකටම තලන්නේ නැතුව උත්තර දීපල්ල. :unsure:
    හිතලා මොකුත් කරන්න බෑ බහුතරයකට
    ඔහේ ගිරව් වගේ පාඩම් කරපුවම රිපීට් කරන කට්ටිය වැඩී නිකං රොබෝලා වගේ. අලුත් කන්සෙප්ට් හිතන්න රිස්ක් ගන්න චැලේන්ජ් ගන්න ඔලුව පුරුදු කරන් නෑ.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වැඩිය ඔන නැහැ කෘසිකාර්මාන්තෙම අරන් වියට්නාම් සහ තායිලන්ඩ් එක්ක බලපන් අපි තාම 60 ගනන් වල. අර රටවල් දෙක ලෝකෙටම කෑම දෙනවා තාක්සනය දෙනවා. ලන්කාවේ උන් තාම දෙකට නැම්ලා හොයන් කපනවා. ඉතින් කියහන් දියුනු වෙච්ච් දෙයක්
     
    • Like
    Reactions: tha123

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,318
    1
    13,243
    113
    Gotham City
    ඔය කතාවට සමපාත වෙන වෙනස් කාරණෙකට ඊලාන් උන්නැහෙ උත්තරයක් දෙනවා .
    මන් ඒ වීඩියො එක මෙතන ඇටැච් කරන්නම් .
    ඇමරිකාවෙත් ඔය ප්‍රශ්නෙ තියෙනවා

    මගෙ ක්‍රමෙට උත්තරයක් දුන්නොත් මන් බයස් කියලා හිතෙවි.
    එත් එදා ඉඳන් තෙරුණ අවුල් සහගත තත්වයක් තියෙනවා .
    ඒ අධ්‍යාපන ක්‍රමය තුල.

    ඔව් මට පී එච් ඩී නැහැ ,එම් බී ඒ නැහැ .
    එතකොට කියාවි අහ් උඹට එව්ව නැති නිසා දුකට උඹ මේ වගෙ උත්තර දෙනවා කියලා .

    මට එම් බී ඒ පී එච් ඩී ගන්න කිසි දවසක ආසාවක් වත් උවමනාවක් වත් ඇති වෙලා නැහැ .
    හේතුව මන් එදා ඉඳන් හිතපු විදියෙ වෙනස් බව නිසා වෙන්න ඇති.

    පොඩි කාලෙ උඹට කියන්න ලෝක සිතියම් පොතෙ නිෂ්පාදන කොටස් වල තියෙන තොරතුරු කියවගෙන යද්දි මට ලංකාව ගැන දුක හිතුණා.
    ලංකාවෙ නම තිබ්බෙ තේ නිෂ්පාදනයට විතරයි ඒකත් 7 වෙනි ස්ථානය.

    අනික් දේවල් වල ඇමරිකාව, බ්‍රිතාන්‍ය ,චීනය, ජර්මනිය, ජපානය ඒ වගෙම අසල් වැසි ඉන්දියාව සැහෙන තැනක හිටියා.
    පස්සෙ කාලෙ ලොකෙ ගැන විෂයන් තුළින් අධ්‍යනය කරද්දි කියවෙච්ච ශ්‍රෙෂ්ඨයි කිව්ව චරිත කරාපු දෙවල් බැලුවොත් බහුතරය බටහිර රටවල් වල නමක් තියෙන එකෙක්.
    අපෙ උන් කරලා තියෙන්නෙ වැව් දාගැබ් හදපු එක විතරද කියලත් මට වෙලාවකට හිතුණා.

    ඔන්න ඔය වගෙ කාරණා ඔළුවට එද්දි තම මන් ප්‍රශ්න කරෙ අපෙ රටෙ අයිලන්ඩ් රැන්ක්ස් දාන උන් ටොන් ගණන් ඉන්නවා හැම සබ්ජෙක්ට් එකෙන්ම .
    ඩිග්‍රි ගන්න ඔනි තරම් උන් ඉන්නවා .
    ඇහැව්වොත් මොකක් හරි ඩිග්‍රි එකක් ප්‍රයිවට් හරි කරනවා .
    එත් ඇයි අපිට බැරි අර බටහිර මිනිස්සු ආපු තත්වෙට එන්න ?
    වැව් දාගැබ් වලින් එහාට අපි ගිහින් නැහැ නේද වගෙ එකක් හිතුනා .

    ඒ වගෙම ඉගෙනීම කියන කාරණාවෙදි අපි කරන්නෙ මොකක්ද ?
    ඉගෙන ගන්නෙ ඇටෑක් එකට.
    අල්ලපු ගෙදර එකාට වඩා එක ලකුණක් හරි වැඩියෙන් ගන්න .
    නෑයන් අතරින් උඩින් ඉන්න .
    ඉස්කොලෙ යාළුවොන්ට වඩා උඩින් ඉන්න වගෙ දෙවල් වලට.
    එකෙක්වත් දැනුමට සහ උගත් දේ ප්‍රායොගිකව යොදාගන්න කොහොමද කියන එක ගැන අදහසක් නැහැ .

    කොටින්ම ගණිතය කරද්දි අවකලනය, අනු කලනය, ත්‍රිකොණ මිතිය කරාට අපි දැනන් උන්නෙ නැහැ එව්වායෙ ප්‍රයොගික යෙදීමක් කරගන්න විදියක් ගැන .

    ඒ ලෙවල් ෆිසික්ස් වල ඉලෙක්ට්‍රොනික් පාඩම කරලා අඩුම ගාණෙ සර්කිට් එකක්වත් අමුණ ගන්න පුලුවන් දැනුමක් එනවද ?
    කොහෙත්ම නැහැ ?
    විභාගයක් ගොඩ දාගෙන ලකුනු ටිකක් අරගෙන තැනකට පැනගන්න එක තමා කරන්නෙ.

    ඔය උඹ කියලා තියෙන එම් බී ඒ ,පී එච් ඩී උනත් ගොඩක් උන් කරන්නෙ මොකද ?

    කරන රස්සාවෙන් උඩට යන්න ,පඩිය ටිකක් වැඩි කරගන්න වගෙ දේවල් වලට අමතර සුදුසු කමක් විදියට මිසක් උගත් දේ ප්‍රායොගිකව ක්‍රියාත්මක කරලා ප්‍රයොජනවත් ඇති දෙයක් කරන්න නෙමෙ ?

    ඩොක්ටර්ස් ලා කියන අයට පුලුවන්ද පිට රට වෛද්‍ය සඟරාවක තියෙන දෙයක් කිවලා හරියකට අපිට තෙරෙන විදියට කියලා දෙන්න ?
    කොටින්ම මෙ කොවිඩ් වෙලාවෙ දොස්තරලා වගෙ අයට පුලුවන්ද ඒකට විසඳුමක් වත් කියන්න ?
    උන් කියන්නෙත් අර බටහිරින් වමාරන දේ?
    අපිට උනත් ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන් ඒ කියන දේවල් මේ දැන් උනත්.

    ඉතිං ඔය ආර්ථික විද්‍යා උපාධි තියෙන කොලිෆයිඩ් පොරවලුත් ඔය වගෙ තමා මෙ ඩොලර් ප්‍රශ්නෙදි ? අතීසාරයට අමුඩෙ ගහන එක තමා කරන්න වෙන්නෙ උන්ටත්.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,380
    6,543
    113
    ඊලගට සමාජයේ උගතුන් ට වඩා නූගතුන් වැඩියි .. ඔය තදාසන්න ප්‍රදේශ කීපයක ඇරුනම උසස් පෙල වැඩ තුන අසමත් බහුතරයක් තමයි ඉන්නේ රටේ
    එයාල තමයි රටේ පාලනය තීරණය කරන්නෙ
    ඔක්කොම ඒ ලෙවල් පාස් කරල උපාධි ගත්තොත් පොඩි පොඩි වැඩවලට මිනිස්සු නැතිවෙනවා නේද. මොකද ගොඩක් උන්ට උපාධිය ගත්තට පස්සෙ පුටුවෙන් බහින්න බැරි උණක් හැදෙනව.
     
    • Haha
    Reactions: tha123

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවේ තියෙන්නේ ව්‍යාපාර කරන්න සුදුසු පරිසරයක් නෙමේ. අලුතින් කර්මාන්තයක් පටන්ගන්න එකාට ඒක පටන් ගන්න එකම එපා කරවල උව කාලකන්නි කරලා චෝර කරලම දන්න තමයි රාජ්‍ය ආයතන බහුතරයක් ක්‍රියා කරන්නේ. මමත් කර්මාන්තයක් කරනවා. හරිම කලකිරීමෙන් ඉන්නේ.එක එක කාර්යාල වලට ගිහින් ඉල්ලන documents දෙන්න ගිහාම සේරම එපා වෙනවා

    මේ කතාව සහතික ඇත්ත බං. මමත් මගෙ මාකටින් ඒජන්සි එක රෙජිස්ටර් කරන්න ගිහිල්ලා මාර කට්ටක් කෑවෙ.

    වැඩේ කරලා දෙනවට වඩා නොකෙරෙන තැනට කතා කලේ. එකියක් මගෙන් ඇහුවා ඔයා බිස්නස් එක කරන්නෙ මොකේද කියලා. මම කිව්වා ඉන්ටනෙට් බේස්ඩ් කියලා. මේකි එතකොට කියනවා "ඉතින් ඒකම බලන්නකො" කියලා. :lol: කාලකන්නි නූගත් හැත්ත කවදා හැදෙයිද දන්නෙ නෑ.

    ටොපික් එක ගැන කෙටියෙන් කිව්වොත්. යුද්දෙ ඉවර වුනාට පස්සෙ අපේ උන් ගොඩක් ටුවරිසම් ගැන ඕනවට වැඩිය බලාපොරොත්තු තියා ගත්තා. ඒ කාලේ ගොඩක් එවුන් ණය වෙලා හෝටල් ගැහුවා මිසක් එතනින් එහාට තියෙන ව්‍යාපාරික අවස්ථා ගැන (උද: නිෂ්පාදන අපනයනය) හිතුවේ නෑ. ඒවායෙ ආනිසංස තමයි මේ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,119
    1
    28,678
    113
    මුදල් ඉපයීමයි මුදල් කළමනාකරණය කියන්නේ දෙකක්. මුදල් උපයන්න ඕනේ ්‍යාපාරිකයෝ සහ කර්මාන්ත. ඒ උපයන මුදල් කළමනාකරණය කරන්නේ ඔය ත්‍රෙඩ් එකේ දාල තියෙන වෘත්තිකයන් පිරිස.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,318
    1
    13,243
    113
    Gotham City
    ඔක්කොම ඒ ලෙවල් පාස් කරල උපාධි ගත්තොත් පොඩි පොඩි වැඩවලට මිනිස්සු නැතිවෙනවා නේද. මොකද ගොඩක් උන්ට උපාධිය ගත්තට පස්සෙ පුටුවෙන් බහින්න බැරි උණක් හැදෙනව.
    පොඩි වැඩ කියන්නෙ මොනවද?
    පදරෙරු ,මේසන් ,කාර්මික වැඩද ?
    ඔය රස්සාවලට උවමනා දැනුම කුසලතාවලින් බාගයක්වත් ආණ්ඩුවෙ ලිපිකරු ජොබ් එකක් කරන්න උවමනා නැහැ මන් නම් කියන්නෙ .

    උපාධි අරන් කරන වැඩ මොනවද ?

    ආර්ට් ඩිග්‍රි කීයක් අවුරුද්දකට පිට වෙනවාද ?
    ඒ ගන්න ආර්ට් ඩිග්‍රි එවුන් තමන්ගෙ ක්ෂෙස්ත්‍රයට කරලා තියෙන සුවිසෙෂි දේවල් මොනවාද ?
    අඩුම ගානෙ ඔය ආර්ට් ඩිග්‍රියක් තියෙන එකෙක් කලාත්මක පැත්තෙන් අළුත් දෙයක් වත් කරලා තියෙද ?
    ෆිල්ම් එකක් ? ටෙලියක් ?
    කොමර්ස් ඩිග්‍රි කීයක් පිට වෙනවාද ?
    උන්ගෙනුත් වෙන්නෙ මොනවද ?
    ඒ වගෙම සයන්ස් ෆිසිකල් ඩිග්‍රි ?
    ආර්ට් ඩිග්‍රි වල නැති පන්නරයක් නම් තියෙනව
    එත් උනුත් අන්තිමට අර ආර්ට් කොමර්ස් කරපු උන්ගෙ ගණටම තම බහුතරයක් වැටෙන්නෙ ?
    රජයෙ රස්සවක් කරගෙන ඉන්නවා ඩිග්‍රි එක සුදුසු කමක් විදියට පෙන්නලා .

    හරියට බැලුවොත් උන් කරන්නෙත් මහ ලොකු උගත් කමක් අවැසි වැඩත් නෙමෙ.
    උන් ඒ කරන වැඩෙ කරන්න අකුරු ලියන්න කියන්නයි පොඩි කම්පියුටර් දැනුමකුයි විතරයි අවශ්‍ය .
    මන් කිව්වෙ ඔය රජයෙ ලිපිකරු ඉඳන් කලමණාකරු වෙනකන් තියෙන රස්සාවල්.
    සංවර්ධන නිලධාරීන් වගෙ දේවල් .
    ඒ වගෙම ගුරු පත්වීම් එහෙම .
    ගුරු පත්වීම් වලත් ගුරුවරු උගන්වන විෂයන් කීයෙන් කීයක් වැඩක් වෙන දේවල් ද ?

    අපෙ කාලෙ තිබ්බා .
    ප්‍රායොගික තාක්ෂණ කුසල තා කියලා එකක්.
    මෙලො වැඩක් නැහැ.
    තව තිබ්බා ඕ ලෙවල් කොමර්ස් .
    එතකොට භූගෝල විද්‍යාව,
    නාට්‍ය හා රංග කලාව.
    කලා විෂයෙ තියෙන බොහොමයක් විෂයන් ?

    මෙව්වා කිසිම තෙරුමක් වෙන විෂයන් නෙමෙ.
    හරි ප්‍රයොජනයක් ජීවිතෙට ලැබෙන විෂයන් තියෙන්නෙ ඉගැන්වීමක් කරන්නෙ ශිෂ්‍යත්වෙ වෙනකන් විතරයි .

    ඊලඟට ඒ ලෙවල් මැත්ස් වල තියෙනවා යම් පන්නරයක් අනික් විෂයන් වලට නැති.
    ඔන්න ඔය ඒ ලෙවල් මැත්ස් සහ ශිෂ්‍යත්වෙ වෙන කන් තියෙන ඉගැන්වීම් තමා ඉස්කොලෙ අධ්‍යාපනයෙ වැඩකට ඇති විෂයන් ලෙස මට නම් පෙන්නෙ .

    ඉතිං ඒ වයෙ ගුරුවරු ඇරුණහම අනික් සෙරොම සබ්ජෙක්ට්ස් වල ගුරුවරු තෙරුමක්ම නැහැ .
    බුද්ධාගමෙ උනත් අපි බුදුන් වඳින එක ඉඳලා හිටලා දානයක් දෙන එක කරනවා ඇරුණහ යටගිය දවස බරණැස් නුවර අහවල් කාරිය උනා අහවලාට කියන එක අපිට අදාලම නැහැ නෙ ?
    සිංහල සාහිත්‍ය සිරියාවතීගෙ යට ගවුමෙ ඉස්සුවෙ කවුද ,කවදාද ? කොතනදීද කියන වගෙ දෙවලුත් අපිට ජීවිතේට වැඩක් වෙනවද ?

    ඕ ලෙවල් ගණිතය වෙනකන් ගත්තොත් හිතලා හදන්න ගණන් තියෙවිද ?
    කට පාඩම මිසක් වෙන කුමක් වෙනවාද ?
    ඉංග්‍රිසි උගත්තත් වසර 11 ක් ඉංග්‍රිසි වචනයක් කතා කරගන්න පුළුවන්ද ?
    විද්‍යාව විෂය උනත් එදිනදා ජීවිතෙදි පාවිච්චියට වැදගත් වෙන කීයක් ඉගැන්වීමක් වෙනවාද ?
    සෞන්දර්‍ය ,සංගීතය, නැටුම් ,චිත්‍ර නම් කමක් නැහැ .
    එත් චිත්‍ර උනත් ප්‍රදර්ශණයකදි විතරයි වටින්නෙ.
    සංගීතය සහ නැටුම් තමා වැඩි හරියක් ඉස්කොලෙ කාලෙ කැපි පෙනුනෙ .

    මේ මගෙ මතය .
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,222
    113
    සෑහෙන්ඩ MBA , CIMA, FINANCE ,MANAGEMENT ඩිග්‍රී හෝල්ඩර්ස් ලා ඉන්න රට ඇයි බන් මෙච්චර ඩොලර් හිඟවුනේ?
    බැලුවොත් බිස්නස් කන්සල්ටේෂන් ලා දස අත.

    ඇයි මෙච්චර තේ පොල් රබර් ඇඟලුම් වලින් එහාට අපිට යන්ඩ බැරි වුනේ? :unsure:

    හැමදේටම තෛලේ දේශපාලනය කියලා මුව හමට තලන්නා වගේ ඒකටම තලන්නේ නැතුව උත්තර දීපල්ල. :unsure:
    ඉවක් බවක් නැතුව ගෙනාව විවෘත ආර්තිකේ.
    ව්‍යාපාරකයන්ට ඒකාධිකාරිය හදන මනාප චන්ද ක්‍රමේ.

    මේ දෙක ගෙනාපු එකා ඔක්කොටම වගකියන්න ඕනෙ
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    Answer is simple. We mismanaged the Economy for a long period .
    See our wasteful work - Mattala, Lotus Tower, Hambantota Harbour, and many more unviable and less or no retrun on capital projects
    Corruption- massive corruptions like request of 23 new Airbus and subsequent cancellation and amout we paid to cancell that(Airbus later admitted bribing SriLankan Airline to get the deal in UK High Court action by UK Serious Fraud Office prosectuion- but what did we do. instead of obtaining that evidence for prosecution just arrested then Chairman and his wife and no action filed for years!!) there are more examples.
    This situation is systemic mismanagement and this was made worse by GR in 2019 and Viyathmaga who shun IMF and repeatedly said we do not need IMF(It was created when there are balance of payment issues ).
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක

    නෑ නෑ පොතේ ගූරාලා වැඩි වීම තමයි කේස් එක.. 🤭🤣🤣🤣🤣

    මුන්ට කියලා වැඩක් නෑ බන්. ලංකාවෙ ඉන්න හිතන් ඉන්න මධ්‍යම පාන්තික පවුලක එකෙක්ට මට නං දෙන්න තියෙන උපදෙස් තමයි.

    1. හොඳ ජොබ් එකක් කරන්න පුළුවන් ඩිග්‍රියක් කරපල්ලා රස්සාවම බලාගෙන. (හොඳ රස්සාවක් කියන්නෙ මොකක්ද කියලා මම අදහස් කරන දේවල් තියෙනවා)
    2. හරිහමන් නීතියක් නැති උත්තෙ රටක බිස්නස් කරන්න තියා හිතන්නවත් එපා මුලින්.

    මොකද ඇත්තටම රට යන විදිය තේරුම්ගත්ත එකෙක් නං උඩ මම දැක්ක වගේ ගොන් conclusions වලට එන්නෙ නෑ. මට type කරන්න බෑ ඒවා දිග වැඩියි.

    රටේ අධ්‍යාපනයයි ඒකට එකම/ලොකුම හේතුව කියන අයට තේරුම් කරවන්න මට නං එක හොඳ ක්‍රමයයි තියෙන්නෙ. ප්‍රායෝගිකව දෙයක් කරවලා තේරුම් ගන්න ඉඩ දෙන එක.

    ප.ලි : අධ්‍යාපනයේ බලපෑමක් නෑ කියන්නෙ නෑ.
     
    Last edited:

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    Joseph Sikora Drinking GIF by Power

    සොට්ටයාර් ඉන්ජෝ ටික
    Software Garment workers la tika

    Mama anik eun wa pahath karanwa newe..

    Mama denata 4 denek wage mehe idan remote weda karala foreign income genna train kara.. (mata athi labayak na)

    habai ekath kiana deyak ahana moda nathi eun witarai... thawa eun godadanna baluwa eth un modapahe uttala..

    tawa ekekta mama business ekak hadala dunna site ekak hadala ehema.. uu dan maseta laksha 10 ta wada hoyanaaa

    mata MBA thiya AL wath na :D

    gey hadagena marriage eke wada tika karagattata passe thawa eun ta udaw karanna ona...

    politician lata bana bana inne nathuwa mata puluwan sochchama hari karanna epai
    ------ Post added on Sep 15, 2021 at 4:28 AM