පර්සනල් ගන්ඩ එපා.ඒත් ඇයි මෙහෙම වුනේ?

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    සෑහෙන්ඩ MBA , CIMA, FINANCE ,MANAGEMENT ඩිග්‍රී හෝල්ඩර්ස් ලා ඉන්න රට ඇයි බන් මෙච්චර ඩොලර් හිඟවුනේ?
    බැලුවොත් බිස්නස් කන්සල්ටේෂන් ලා දස අත.

    ඇයි මෙච්චර තේ පොල් රබර් ඇඟලුම් වලින් එහාට අපිට යන්ඩ බැරි වුනේ? :unsure:

    හැමදේටම තෛලේ දේශපාලනය කියලා මුව හමට තලන්නා වගේ ඒකටම තලන්නේ නැතුව උත්තර දීපල්ල. :unsure:
    ලංකාවේ අපි අනිත් රටවලට සාපේක්ෂව පට්ට කම්මැලි ජාතියක්. දේශපාලකයෝන්ගේ බත් පැකට් , අරක්කු, තහඩු ටකරම් කැල්ලට ලෝබ කමේ ඉන්න පිරිසක්.
    අපේ උන්ට ඕනේ ආණ්ඩුවෙන් නිකන් දෙන සල්ලි වලින් ජිවත් වෙන්න.
    ආණ්ඩුවෙන් ෆ්‍රී උගන්වලා . ඊට පස්සේ මුන් උධ්ගොෂණ කරනවා රස්සා දියව් කියලා . ඉතින් හරියයිද.
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    දේශපාලනය කියලා
    මතකද ඔරුගොඩවත්තේ කුණු කන්ද කඩ වැටුන දවස් වල
    පිටරට පදිංචි ලාංකිකයෙක් මොකක්ද factory එකක් දාන්න ආව
    කුණු කන්ද පාවිච්චි කරලා
    අපේ 225 න් එක කාලකන්නියෙක්/පෙරේතයෙක්
    එයාගෙනුත් කොමිස් ඉල්ලලා එයා ගියා යන්න

    අරාබියේ (මට මතක විදියට/කොහොම හරි කාන්තාර රටක)
    ලොකුම එළවලු වගාව ලාංකිකයා එක්ක කරපු ඉන්ටවීවූ එකක් බැලුව
    ඔබතුමා ලංකාවේ මෙහෙම දෙයක් කරන්නේ නැත්තේ ඇයි
    අහපුවහම
    එයා කියනවා එයාගේ project ප්ලෑන් එක අරන් ලංකාවේ අවුරුදු 2ක්
    රට වටේම එක එක්කනා හම්බ වෙන්න ගියාලු
    කවුරුත් ගණන් ගන්නේ වත් නැ ලු
    එයාලට එක තේරුම් ගන්න වත් අවබෝධයක් නැ ලු

    කොච්චර ඉගනගත්ත අය හිටියත් අන්තිමට තීරණ ගන්න අය
    ගොබ්බයේ (හොර ආචාර්ය උපාදි / තනි කාමරේ උත්තර ලියලා ලංකාවේ පළවෙනිය )
    එතකොට ඉගන ගත්ත අයට දෙයක් කරන්න බෑ

    අපේ වසවර්ති හිතන් ඉන්නේ කොහෙන් හරි ණයක් අරන්
    කොන්ක්‍රිට් වලට හරි තාර වලට හරි හරවන එක තමයි
    සංවර්ධනය කියලා
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    ඔය ඔක්කොම කට්ටිය job කරනවා මිසක්, තමන්ගේ අලුත් innovative product එකක් market එකට දන්නේ නැහැ නේ. සැබෑ Entrepreneurs නැති කම තමයි මචං

    True. Ape un innovative kiyala karanne buying and selling innovative eka pita package witharai.
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    Production karana unta chance na.. production karnawata wada import karana eka laaba handa tamai case.
    Local kiuwama ape un Buying karanna ambarenawa.. itin koheda ban dollars tynne..

    Godakma Muslim un import tamai balanne.. profit wadi.. wadiya mahansi wenna one na..
     
    • Like
    Reactions: THE-X

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,861
    113
    USA
    මතකද ඔරුගොඩවත්තේ කුණු කන්ද කඩ වැටුන දවස් වල
    පිටරට පදිංචි ලාංකිකයෙක් මොකක්ද factory එකක් දාන්න ආව
    කුණු කන්ද පාවිච්චි කරලා
    අපේ 225 න් එක කාලකන්නියෙක්/පෙරේතයෙක්
    එයාගෙනුත් කොමිස් ඉල්ලලා එයා ගියා යන්න

    අරාබියේ (මට මතක විදියට/කොහොම හරි කාන්තාර රටක)
    ලොකුම එළවලු වගාව ලාංකිකයා එක්ක කරපු ඉන්ටවීවූ එකක් බැලුව
    ඔබතුමා ලංකාවේ මෙහෙම දෙයක් කරන්නේ නැත්තේ ඇයි
    අහපුවහම
    එයා කියනවා එයාගේ project ප්ලෑන් එක අරන් ලංකාවේ අවුරුදු 2ක්
    රට වටේම එක එක්කනා හම්බ වෙන්න ගියාලු
    කවුරුත් ගණන් ගන්නේ වත් නැ ලු
    එයාලට එක තේරුම් ගන්න වත් අවබෝධයක් නැ ලු

    කොච්චර ඉගනගත්ත අය හිටියත් අන්තිමට තීරණ ගන්න අය
    ගොබ්බයේ (හොර ආචාර්ය උපාදි / තනි කාමරේ උත්තර ලියලා ලංකාවේ පළවෙනිය )
    එතකොට ඉගන ගත්ත අයට දෙයක් කරන්න බෑ

    අපේ වසවර්ති හිතන් ඉන්නේ කොහෙන් හරි ණයක් අරන්
    කොන්ක්‍රිට් වලට හරි තාර වලට හරි හරවන එක තමයි
    සංවර්ධනය කියලා
    උබ කියන එකෙත් ඇත්තක් තියනවා මට මතකයි ඔය කුණු සීන් එක කැනඩාවේ තියන ලොකුම ප්ලාස්ටික් රිසයිකල් කරන කෙනා වෙනඩ ඕන. පොර ලංකාවට ඇවිල්ලා නිකන් කරලා දෙන්නම් කිව්වහම ඒ පොරගෙන කොමිස් ඉල්ලලා.

    අනිත් එක අර කියලා තියනවා වගේ අපේ අයට ඕන ඉගෙන ගෙන ජීවිත කාලෙම රස්සාවක් කරන්ඩ. මෙච්චර තක්ශනේ දියුණු වෙලා හැමෝටම ඉන්ටර්නෙට් තියන කාලෙක අලුතින් දෙයක් කරලා පිට රටින් කීයක් හරි ගේන දෙයක් ගැන හිතන් නැ.
    එහෙම කරන්නේ කීයෙන් කීයද

    දැන් තේ, රබර්, පොල් රට යවන්ඩත් නැති එකේ වෙන දේවල් වලින් ඒ හිඩස පුරවන්ඩ ඕන.

    හැබැයි ප්‍රධාන දේ රටේ දේශපාලන තීරණ හරියට ගන්ඩ ඕන.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    ලංකාවේ තියෙන්නේ ව්‍යාපාර කරන්න සුදුසු පරිසරයක් නෙමේ. අලුතින් කර්මාන්තයක් පටන්ගන්න එකාට ඒක පටන් ගන්න එකම එපා කරවල උව කාලකන්නි කරලා චෝර කරලම දන්න තමයි රාජ්‍ය ආයතන බහුතරයක් ක්‍රියා කරන්නේ. මමත් කර්මාන්තයක් කරනවා. හරිම කලකිරීමෙන් ඉන්නේ.එක එක කාර්යාල වලට ගිහින් ඉල්ලන documents දෙන්න ගිහාම සේරම එපා වෙනවා

    සිරා කතාව . මොකවත්ම කරන්න දෙන් නෑ බන් මහ දැලි වේසියෝ ටිකක් රාජ්‍ය සේවයේ ඉන්නේ. හැමදාම වැඩක් කරගන්න අල්ලන්නේ පියන්ව දැන් උගෙ අතේ ගානක් තිබ්බම ලස්සනට ෆයිල් වල සීල් වැදිලා ඔක්කම වෙලා එනවා . හිරිකිතයි ඒත් නොකර බෑ
    කියලා වැඩක් නෑ ඉතින්. දඩේ ගහන්නනම් ඔය මොකවත් ඔනේ නෑ. අවා කෙලලා ඇරියා.
     
    • Like
    Reactions: FlashBoz

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,499
    3,497
    113
    සිංහලේ
    225 th 50%k wath hitiya nam ohoma set ekak 8 pass un nathuwa gamak gahanna tibba
    Godak aya kiyala tiyenawa wage enterpenrers la na kiyala, eh kathawa mamath piligannawa
    Eth ekkama lankawe hariyanna infrastructure ekak tiyenawada kiyalath balanna onee
    Eka govt eke yuthumak
    Habai kattiya kiyala tiyenawa api itin ipadicha dawasema hodata igena gena rassawak karanawa kiyala hithuwa misak pita ratin salli genna puluwan kramayak hithuwe na thamai ( mamath athuluwa) :(
     
    • Like
    Reactions: tha123

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ලංකාවේ තියෙන්නේ ව්‍යාපාර කරන්න සුදුසු පරිසරයක් නෙමේ. අලුතින් කර්මාන්තයක් පටන්ගන්න එකාට ඒක පටන් ගන්න එකම එපා කරවල උව කාලකන්නි කරලා චෝර කරලම දන්න තමයි රාජ්‍ය ආයතන බහුතරයක් ක්‍රියා කරන්නේ. මමත් කර්මාන්තයක් කරනවා. හරිම කලකිරීමෙන් ඉන්නේ.එක එක කාර්යාල වලට ගිහින් ඉල්ලන documents දෙන්න ගිහාම සේරම එපා වෙනවා
    meka atta. business ekak karanna yana ekawa wattanna hadanne.hadahan witharaiy illanne naththe.kalakanni karalama danawa.ithin ratin badu enakam balagena inna eka ahanna deyakda
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,689
    9,348
    113
    Cima eka boru wadak kiyala hithenne nadda rallata karana?
    ape interview awa CIMA passed unuth MT walata. unwa still select na bung godak un. owa karaaa kiyala issara wage loku thanak naa dan. dan thanikara contacts + interview ekake goda daganna + brand name kiyana dena nathnam kisi wadak naa

    dan watinne brand name ekath ekka thiyana experience that's it.

    sumanasiri brothers wage local company ekaka MBA, BSC + CIMA thibila manager kanake widiyata 5 years hitiyath John keels wage ekaka DGM wage paninawa boru

    habaiyi Ceylon tobacco wage indala manager Just degree ekath ekka 3 years experience ekan panaganna puluwan sure. onna oka thernne na godak unta
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,788
    5,775
    113
    මූලිකම දේ ලංකාවේ ගොඩක් ලොකු තැන්වල ඉන්නේ ආර්ට්ස් කරපු මැට්ටො සෙට් එක. උන් මේ ලෝකේ දෙයක් දන්නේ නැහැ. හැබයි කට පාඩමින් අමාත්‍යාංශ ලේකම් වෙනවා. ඌට එන ඩොකුයුමන්ට් හරියට පාස් කරන්නේ නැහැ. අනික රටේ නීති. ලේසියෙන් ව්‍යාපාරයක් පටන් ගන්න බැහැ. හැබයි සමහර. නීති තද කරලා තියන එක ලංකාවේ සේවකයන්ට හොදයි. අන්තිම දේ කාලකන්නි විදිහට ගෙනාපු විවෘත ආර්ථිකය. මේක ඉන්දියාවේ වගේ ගෙනාවනම් අපේම කියලා ව්‍යාපාර ටිකක් හැදිලා. අන්තිමට උනේ ලංකාවේ හදපු තේ පොල් රබර් ටිකත් ආනායනය කරපු එක.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,089
    2,979
    113
    ::0
    elakiri.com
    උන් කරන්නෙත් දවසේ පඩියට වැඩ බන් මසෙ අන්තිමට සල්ලි හම්බ උනාට
     

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    sumanasiri brothers wage local company ekaka MBA, BSC + CIMA thibila manager kanake widiyata 5 years hitiyath John keels wage ekaka DGM wage paninawa boru

    habaiyi Ceylon tobacco wage indala manager Just degree ekath ekka 3 years experience ekan panaganna puluwan sure. onna oka thernne na godak unta
    oka api hithana ekata vada complex. sumanasiri eka inna eka ahaval school ekek vela tobacco eka namak nethi school ekin apu ekek nam anna othana ai belti ganavawa. boruwage system ekak thiyana ratak meka
     
    • Like
    Reactions: shenat and acryan

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Artificial Exchange rate eka tamai hetuwa 😏 Oka hinda production walata wada import karana eka laabai 😶

    නෑ නෑ පොතේ ගූරාලා වැඩි වීම තමයි කේස් එක.. 🤭🤣🤣🤣🤣

    මුන්ට කියලා වැඩක් නෑ බන්. ලංකාවෙ ඉන්න හිතන් ඉන්න මධ්‍යම පාන්තික පවුලක එකෙක්ට මට නං දෙන්න තියෙන උපදෙස් තමයි.

    1. හොඳ ජොබ් එකක් කරන්න පුළුවන් ඩිග්‍රියක් කරපල්ලා රස්සාවම බලාගෙන. (හොඳ රස්සාවක් කියන්නෙ මොකක්ද කියලා මම අදහස් කරන දේවල් තියෙනවා)
    2. හරිහමන් නීතියක් නැති උත්තෙ රටක බිස්නස් කරන්න තියා හිතන්නවත් එපා මුලින්.

    මොකද ඇත්තටම රට යන විදිය තේරුම්ගත්ත එකෙක් නං උඩ මම දැක්ක වගේ ගොන් conclusions වලට එන්නෙ නෑ. මට type කරන්න බෑ ඒවා දිග වැඩියි.

    රටේ අධ්‍යාපනයයි ඒකට එකම/ලොකුම හේතුව කියන අයට තේරුම් කරවන්න මට නං එක හොඳ ක්‍රමයයි තියෙන්නෙ. ප්‍රායෝගිකව දෙයක් කරවලා තේරුම් ගන්න ඉඩ දෙන එක.

    ප.ලි : අධ්‍යාපනයේ බලපෑමක් නෑ කියන්නෙ නෑ.
    100% agree.
     
    • Like
    Reactions: shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,380
    32,101
    113
    සෑහෙන්ඩ MBA , CIMA, FINANCE ,MANAGEMENT ඩිග්‍රී හෝල්ඩර්ස් ලා ඉන්න රට ඇයි බන් මෙච්චර ඩොලර් හිඟවුනේ?
    බැලුවොත් බිස්නස් කන්සල්ටේෂන් ලා දස අත.

    ඇයි මෙච්චර තේ පොල් රබර් ඇඟලුම් වලින් එහාට අපිට යන්ඩ බැරි වුනේ? :unsure:

    හැමදේටම තෛලේ දේශපාලනය කියලා මුව හමට තලන්නා වගේ ඒකටම තලන්නේ නැතුව උත්තර දීපල්ල. :unsure:
    මම දකින විදිය ඉගෙනගත්ත බහුතරේ වෙන්න කැමති වහලෙක් වෙලා මොකා හරි යටතේ පඩියක අරගෙන යැපෙන්න.
    උන්ට ව්‍යාපාර හදන්න උන්ගන්නලා නැහැ, උගන්නල තිබ්බත් අවදානම ගන්න ඉගෙනගෙන නැහැ. ඇමෙරිකන් උන් ගොඩක් තනි ව්‍යාපාර පටන්ගන්නේ ඉගෙනගෙන උන්ට ඔය යටත් සේවකයෝ වගේ වැඩකරන මානසිකත්වය නැහැ. ඒත් මෙහෙ උන් කැම්පස් වලින් එලියට එන්නෙම උපාධියට කොහෙ හරි ජැකක් ගහල ගාණක් හොයාගන්නවා කියල. ඉතිං මුන්ගෙ රැකියා නිර්මාණයට මානසිකත්වය හැදෙන්නෙ නැති තාක් මේව දියුණු වෙන්නෙ නැහැ. අනික රජයේ ආයතන හරහා මෙලෝ එකෙක්ට අලුත් ව්‍යාපාර පටන්ගන්න දෙන්නෙ නැහැ මොකක් හරි කොස්සක් දාල නවත්තන්න හදනවා, බොහොමයක් හේතුව පගාව නොදීම. දූෂණය උන සිස්ටම් හදන්න නම් එකෙන් එලියට එන්න ඕන. අවුල මේ දූෂිත එකේම ඉඳල මිනිස්සු මෙහෙම රාමුවෙන් එලියට හිතන්නෙ නැහැ. හිතන එකා රිජෙක්ට් කරන්න සිස්ටම් එකේ පල්වෙන උන් බලාගෙන ඉන්නේ...
    ආකල්ප හදන්න එකම තැන පාසල එතනින් නොවන දේ අවුරුදු 18 පැන්නම කොහෙත්ම කරන්න බැහැ.
     
    Last edited:
    • Like
    Reactions: kingcapton

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    podi aluth deyak karanna lasthi wela AG office , bank wage thenakata gihin detals aran try karaddima epa wenawa unge requirement walata

    eth loka horu deshapalaka sakkilinta over the phone koti 10k unath awulak nathuwa loan, gewanna bari unath shape.
    podi eka laksha 2 loan aran gewanna bari unoth crib eke

    ithin podi eka job eka karan paduwe innawa
     

    sad32

    Active member
  • Jul 5, 2010
    221
    68
    28
    සෑහෙන්ඩ MBA , CIMA, FINANCE ,MANAGEMENT ඩිග්‍රී හෝල්ඩර්ස් ලා ඉන්න රට ඇයි බන් මෙච්චර ඩොලර් හිඟවුනේ?
    ඩොලර් පාලනය කරන්නෙ මේ අයම නෙවෙයි.

    ඇයි මෙච්චර තේ පොල් රබර් ඇඟලුම් වලින් එහාට අපිට යන්ඩ බැරි වුනේ? :unsure:
    බැරි වෙලා නෑ හැබැයි ප්‍රමාණවත් නෑ.


    තව දෙයක් ලංකාවේ නව නිර්මාණ හා ව්‍යවසායකයො හැදෙන විදියෙ පරිසරයක් නෑ. බහුතරයක් ඩිග්‍රි අරන් එලියට එන අය මහා සල්ලි කාරයො නෙවෙයි. සමාන්‍ය මිනිස්සු. සම්බන්ධතා අඩුයි. ‌ලොකු රිස්ක් 1 අරගෙන Business 1 පටන් ගන්න capital 1 නෑ. බැංකු හෝ මූල්‍ය ආයතන වලට security විදියට දෙන්න වෙන්නෙ තමන් සතුව තියෙන වටිනාම දේ ඒක ගොඩක් වෙලාවට ගේ ඉඩම වෙන්න පුළුවන්.. ‌fail උනොත් තමන් විතරක් අමාරුවේ වැටෙන්නෙ නෑ පවුල් පිටින් තමයි අමාරුවේ වැටෙන්නේ ඉතින් ගොඩක් අය කොච්චර හොඳ අදහසක් තිබුනත් අනිත් අයත් මේ අමාරුවේ දාන්න කැමති වෙන්නෙ/දෙන්නෙ නෑ
     
    Last edited:
    • Like
    Reactions: kingcapton