ලංකාවේ අපි අනිත් රටවලට සාපේක්ෂව පට්ට කම්මැලි ජාතියක්. දේශපාලකයෝන්ගේ බත් පැකට් , අරක්කු, තහඩු ටකරම් කැල්ලට ලෝබ කමේ ඉන්න පිරිසක්.සෑහෙන්ඩ MBA , CIMA, FINANCE ,MANAGEMENT ඩිග්‍රී හෝල්ඩර්ස් ලා ඉන්න රට ඇයි බන් මෙච්චර ඩොලර් හිඟවුනේ?
බැලුවොත් බිස්නස් කන්සල්ටේෂන් ලා දස අත.
ඇයි මෙච්චර තේ පොල් රබර් ඇඟලුම් වලින් එහාට අපිට යන්ඩ බැරි වුනේ?
හැමදේටම තෛලේ දේශපාලනය කියලා මුව හමට තලන්නා වගේ ඒකටම තලන්නේ නැතුව උත්තර දීපල්ල.![]()
අපේ උන්ට ඕනේ ආණ්ඩුවෙන් නිකන් දෙන සල්ලි වලින් ජිවත් වෙන්න.
ආණ්ඩුවෙන් ෆ්‍රී උගන්වලා . ඊට පස්සේ මුන් උධ්ගොෂණ කරනවා රස්සා දියව් කියලා . ඉතින් හරියයිද.
