පර්ස් එකක් නැති වෙලෝ........
ජාතික හැඳුනුම්ප්තක් නැතිවී ඇත. මුදල් පසුම්බියද සමග විවිදාකාර විච්චූරණ කාඩ් පත් සහ සමග ඊයෙ රාජගිරිය මංසන්දියේදී නැතිවූ මුදල් පසුම්බියක විස්තර පහත පරිදි වේ.
ජා. හැ අංකය #####1170v
නම :- බුද්ධි වික්‍රමසිංහ
රු 200 කට ආසන්න මුදලක්
බැංකු කාඩ් 3ක්
උපකාරක පන්ති ID 2ක්
කවි කොලයක්
ක්ලාස් එකකදී ගහපු චිට් එකක් දෙකක්
ආදී වශයෙන් දේවල් මුදල් පසුම්බිය තුල තිබුනු අතර මේ පසුම්බිය මුදල් ඇතුව හෝ නැතුව සොයා දිය හැකි අයෙකුට මුදල් ත්‍යාගයක් පීරිණමනු ලැබේ...
තොරතුරක් ඇතොත් වහාම දන්වන්න...
Chathu4742 0717425445

Last edited: