පර්ස් එකක් නැති වෙලෝ........

chathu4742

Well-known member
  • පර්ස් එකක් නැති වෙලෝ........

    ජාතික හැඳුනුම්ප්තක් නැතිවී ඇත. මුදල් පසුම්බියද සමග විවිදාකාර විච්චූරණ කාඩ් පත් සහ සමග ඊයෙ රාජගිරිය මංසන්දියේදී නැතිවූ මුදල් පසුම්බියක විස්තර පහත පරිදි වේ.
    ජා. හැ අංකය #####1170v
    නම :- බුද්ධි වික්‍රමසිංහ
    රු 200 කට ආසන්න මුදලක්
    බැංකු කාඩ් 3ක්
    උපකාරක පන්ති ID 2ක්
    කවි කොලයක්
    ක්ලාස් එකකදී ගහපු චිට් එකක් දෙකක්
    ආදී වශයෙන් දේවල් මුදල් පසුම්බිය තුල තිබුනු අතර මේ පසුම්බිය මුදල් ඇතුව හෝ නැතුව සොයා දිය හැකි අයෙකුට මුදල් ත්‍යාගයක් පීරිණමනු ලැබේ...
    තොරතුරක් ඇතොත් වහාම දන්වන්න...
    Chathu4742 0717425445
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    Metrix France

    Banned
    May 20, 2016
    701
    42
    0
    ඒවා වල සත පහක් නෑ... මම ඔක්කොම ඩ් ඇක්ටීව් කරා.. අද පොලොසියට යන්ඩ ඕන පැමිනිල්ලක් දාන්න NIC ගැන...

    loweth hamba wenne na, 200 ne tibbeth. oka aniwa dan kanuwaka athi. :rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    සති දෙකකට විතර කලින් මගේ පර්ස් එකත් නැති වුන බං ඔය සේරම එක්ක..ක්‍රෙඩිට් කාඩ් එකෙන් 17000ක් අරගෙනත් එක්ක...එහෙම අරගෙනත් මූ මට තාම එව්වේ නෑනේ කාඩ් ටික...:(:( පොලිසියට කම්ප්ලේන් එකක් කළා..වැඩක් වෙයි කියලා හිතන්න අමාරුයි...:(:(
     
    • Like
    Reactions: chathu4742

    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    සති දෙකකට විතර කලින් මගේ පර්ස් එකත් නැති වුන බං ඔය සේරම එක්ක..ක්‍රෙඩිට් කාඩ් එකෙන් 17000ක් අරගෙනත් එක්ක...එහෙම අරගෙනත් මූ මට තාම එව්වේ නෑනේ කාඩ් ටික...:(:( පොලිසියට කම්ප්ලේන් එකක් කළා..වැඩක් වෙයි කියලා හිතන්න අමාරුයි...:(:(
    දන්න එකෙක් වෙන්න ඇති නැත්තම් ක්‍රෙඩිට් කාඩ් එකෙන් 17000ක් ගන්නේ කොහොමද? බඩු නම් ඔන්න කඩේකින් ගත්තා කිව්වැකි, ඒත් සල්ලි ගත්තේ කොහොමද පින් එක නැතුව. උබ ගැනිගෙන් ඇහුවේ නැද්ද? ශුවර්ම නැති පලවෙනි සැකකාරයා.
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    ඒවා වල සත පහක් නෑ... මම ඔක්කොම ඩ් ඇක්ටීව් කරා.. අද පොලොසියට යන්ඩ ඕන පැමිනිල්ලක් දාන්න NIC ගැන...

    Rajagiriye :rofl::P
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    ඉක්මනින් බැංකු කාඩ් ටික බැංකුවට කියල disabal කරපන් .අයිඩි එක ලැබුනත් අනිත් ඒවානම් ලැබෙන්නේ නැහැ .
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    දන්න එකෙක් වෙන්න ඇති නැත්තම් ක්‍රෙඩිට් කාඩ් එකෙන් 17000ක් ගන්නේ කොහොමද? බඩු නම් ඔන්න කඩේකින් ගත්තා කිව්වැකි, ඒත් සල්ලි ගත්තේ කොහොමද පින් එක නැතුව. උබ ගැනිගෙන් ඇහුවේ නැද්ද? ශුවර්ම නැති පලවෙනි සැකකාරයා.

    :rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    දන්න එකෙක් වෙන්න ඇති නැත්තම් ක්‍රෙඩිට් කාඩ් එකෙන් 17000ක් ගන්නේ කොහොමද? බඩු නම් ඔන්න කඩේකින් ගත්තා කිව්වැකි, ඒත් සල්ලි ගත්තේ කොහොමද පින් එක නැතුව. උබ ගැනිගෙන් ඇහුවේ නැද්ද? ශුවර්ම නැති පලවෙනි සැකකාරයා.

    :rofl::rofl:

    නෑ බං මගේ මෝඩකම..කාඩ් එක රිනිව් වෙච්ච අලුත..පින් එක චේන්ජ් කරන්න කියල හිතන් දෙකම එකට තිබ්බේ..:baffled::baffled: වෙලාවට ස්ටොප් කලේ..නැත්තම් ඌ තව ගන්නවා...:dull::dull:
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    :rofl::rofl:

    නෑ බං මගේ මෝඩකම..කාඩ් එක රිනිව් වෙච්ච අලුත..පින් එක චේන්ජ් කරන්න කියල හිතන් දෙකම එකට තිබ්බේ..:baffled::baffled: වෙලාවට ස්ටොප් කලේ..නැත්තම් ඌ තව ගන්නවා...:dull::dull:
    අවුලක් නැ බන්. උබ පොලිස් කම්ප්ලේන් එකක් දාපන්. උන් ATM එකේ විඩියො බලලා පොරව අදුරගන්න ට්‍රයි එකක් දෙනවා..