පර්ස් එකක් වැටිලා තිබුනා

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    190504469_821204198819311_6038378854751468954_n.jpg



    පර්ස් එකක් වැටිලා තිබුනා..පව් අද පඩි ගත්ත අහිංසක කොල්ලෙක්ගේ වෙන්න ඇති රු.30330 ක් තීයෙනවා තව ලියකියවිලි දෙක තුනක් සමග. ටොපි හරි චුයින්ගම් හරි දෙකක් තියනව. යාලුවෙලා ඉන්න ගෑනු ලමයගේ වෙන්න ඇති ෆොටෝ එකකුත් තියෙනවා පර්ස් එකේ. මේකේ අයිතිකාරයව හොයා ගන්න උදව් කරන්න
    🙏
    ♥️
    දැක්කේ නෑ වගේ යන්න එපා..
    ♥️
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    පලයන් යන්න බොරැ නොකියා
    Mia Khalifa ෆොටෝ එක හොදටම පේනවා
     
    • Haha
    Reactions: NRTG

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    තාත්තා ගෙදර ඉන්නවා නම් සල්ලි ඇර අනිත් ඒවා තාත්තට දීපන් ඊටපස්සේ ගෙදර අනිත් උන්ට විශාල ශබ්දයක් ඇහෙයි.ඒ කියන්නේ පර්ස් එකේ අයිතිකාරයව හම්බවෙලා 😁😁😁😁😁