පර්ස් එකේ දැන් කීයක් තියද?

Samantha567

Member
Sep 22, 2009
20,513
1,590
0
iN fRoNt oF tHe mOnItOr
උබ කියපු නිසා ඔක්කොම වැඩ නවත්තලා මම පර්ස් එකේ සල්ලි ගැන්නා,
රු. 225 ක් තියෙනවා,

මම පන්ති ගිනියන බෑග් එකේ සල්ලි වගයක් තියෙනවා වගේ මතක තිබ්බ නිසා ඒකෙ බැලුවා ඒකෙ තියෙනවා

රු . 1 ඒවා 6යි
රු . 10න් 8
රු . 20න් 6
රු . 50න් 1
රු .100න් 4

ඒ කියන්නේ 656 යි

ඔක්කොම රු. 881 :(

 

rajith84

Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    පර්ස් වැඩක් නෑ දැන් අපි හම්බකරන්නේ එයාටෙල් සිම් එකෙන්නේ :P:P:P:P
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    imag0278sj.jpg

    ඕක පර්ස් එක්කද? නැත්නම් කැටයක්ද?:lol::lol:
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    රුපියල් 1696 යි හරියටම
    1000 න් 1යි
    500 න් 1යි
    100 න් 1යි
    50 න් 1යි
    20 න් 1 යි
    10 න් 2යි
    2කේ කාසි 3යි.

    :):):):)
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ╔Money╩Guru╗;10695395 said:

    උඹ නිකම් කෙල්ලෙක් වගේනෙ බන්:P:P කිව්වට තරහා වෙන්න එපා මගේ කෙල්ලත් සල්ලි තියන්නෙ ඔහොම නිසා කිව්වෙ..

    :lol::lol::lol::rolleyes::rolleyes: