පර්ස් එක නැති උනාද ?

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,753
    113
    වැලිවේරිය...
    අඩේ මේ වගේ ත්‍රෙඩ් වල වටිනාකම කියල වැඩක් නෑ...:yes:
    බොහොම ස්තූතියි මචන් කියල දුන්නට.. :)
    ඇත්තටම ඔහොම දෙයක් උනාම තමයි ඔය ටික දැනන් ඉන්න එකේ වටිනාකම තේරෙන්නේ...

    රෙප් දෙන්න නම් වෙන්නෙ නෑ...:(
    ​
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    වැදගත් ත්‍රෙඩ් එකක් මචං... මේවා දැනන් ඉන්න එක ගොඩක් වටිනවා... ස්තූතියි...
    රෙප්+14
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    9,005
    1,269
    113
    නුවර
    මේ දවස්වල යන thread එක්ක බලපුවම මේ වගේ thread සෑහෙන්න වටිනවා බන්. එළකිරි rep+
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    වටිනා ත්‍රෙඩ් එකක්. මටත් ගිය මාසේ වන් ඩේ සර්විස් එකටට යන්න වුනා. ඇත්තටම ඒකෙන් ලබාදෙන සේවය ගොඩක් වටිනවා. එනවුන්ස්මන්ට් දෙන එකනම් වෙලාවකට කියන කිසිම දෙයක් තේරෙන්නේ නෑ (පැහැදිළි නෑ).. ඒත් කාර්‍යක්ෂම සේවයක් ලැබුනා.
    රෙප් දුන්නා.... 3+
    ​
     
    • Like
    Reactions: ucakila