පර්ස් එක නැති උනාද ?

rm1980

Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    මගේ එක සැරයක් නැති උනා බන්.පස්සේ ලැබුණු එකා පාරේ කඩේකට කියලා ගිහින් පර්ස් 1ක් පාරේ වැටිලා තිබුණ,අය්ති කෙනා අවොත් එයාලගේ ගෙදරට එන්න කියලා.වැඩේ කියන්නේ ඌ වෙන ගමක එකෙක් තැන දන්නෙත් නැහැ ත්‍රීවිල් එකක පොට් එක හොයාගෙන ගිහින් පර්ස් 1 ගත්ත .ඌ එකේ සල්ලි අරගෙන.අනෙක් දේවල් ඔක්කොම තිබුන .ත්‍රීවිල් එකට 2500/- ගිය .
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    ගොඩක් ඔය පික් පොකට් ගහන එවුන් සල්ලි ටික අරගෙන, පර්ස් එක තැපෑලෙන්ම එවනවා..උන්ටත් එතික්ස් කියල දේවල් තියෙනව බං...work ethics...:lol::lol::rofl::rofl:

    True machan....mageth nati welaa purse eke thebuna okkoma dewal post ekin aawa....2weks walata passé....

    Thanks horaata....
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    mage giya mase pickpocket kala
    okkoma awa habai post eke sathiyen :-)

    mama dan pocket eke monawath thiya ganne naa ban

    eka thamai hodama de

    NIC eka gedara..
    license eka car eke

    ATM card wenuwata cardless active kara gattha..

    ithin aulak naa
    :-)
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    images
    Good Post Machan