පර්සිට ඡන්දෙ

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

මේ පාර ගෙදර හැමෝම පර්සිට ඡන්දෙ දෙන්නෙ නෑල්ලු :D
මට හෙන සතුටුයි යකෝ.

ණය නඟිනකොට ඡන්දෙ බැස්ස.
aka එකක් නැග්ග අනික බැස්ස :3

දැන් රිදිල දුවගෙන එයි.
 
Last edited:
  • Like
Reactions: PMUB

thaweesha

Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    :lol: danatamath chande ganan karala iwarai bn :D nikan balaporoththu thiyaganna epa me aanduwa raaajapaksha pramparawen pita yanne na thaththagen puthata. Apita wenne rilaw wage balan inna :sorry:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    oya kiwwata pora ure assata giyahama washi bole mawila penawa.







    10744713_1490929247844917_2022392671_n.jpg
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    "එකක් නැග්ග අනික බැස්ස"
    වද්දෆක් ඊස් දිස්?
    :D ඕක දෙයියන්නෙ වාක්‍යයක් යකෝ. වද්දෆක් ගාන්න එපා. දෙයියො කෝප වුනොත් උඹේ තට්ටෙත් ඉවරයි.

    මම එළවලු රොටියක් කනවා බන් මාර රසයි.
    යකෝ ෆෝරම් එකක් තියෙන්නෙ උඹල කන බොන දේවල් දාන්නද ? වැඩක් ඇති දෙයක් දාපං බං :P

    danatamath chande ganan karala iwarai bn nikan balaporoththu thiyaganna epa me aanduwa raaajapaksha pramparawen pita yanne na thaththagen puthata. Apita wenne rilaw wage balan inna
    ඒ වුනාට පර්සිට ඡන්ඩෙ දෙන්නෑ කියන වාක්‍යය ඇහෙන ඇහෙන වාරයක් පාසා සතුටු හිතෙනව බං. :(

    oya kiwwata pora ure assata giyahama washi bole mawila penawa.
    තාත්ත පුතාලට ක්‍රෙඩිට් කාඩ් එක දීල කිව්වලු ඕනෙ දෙයක් ගනිං කියල :D ගත්ත වගෙ නෙමේ. මූ මලාම ඔව්ව ගෙවන්න ඕනෙත් පුතාලම තමා.