පරාක්රමබාහු රජතුමා මුස්ලීම් ජාතිකයෙක්
පරාක්රමබාහු රජතුමත් මුස්ලීම් ජාතිකයෙක් කියලා මෙහෙම ගියොත් 2020 වෙද්දී මොවුන් කියාවි.
ශ්රී ලංකාවේ ප්රථම වතාවට දින 100 වැඩපිළිවෙළ යටතේ කාත්තන්කුඩියේ විවෘත කරන ලද මුස්ලීම් කෞතුකාගාරයේයි මේක තියෙන්නේ. http://www.elakiri.com/forum/showpost.php?p=18211950&postcount=7
අපේ මුතුන් මිත්තන් පුස්කොළපොත් වල ලියලා සංරක්ෂණය කරපු, අපි හරිම අභිමානයකින් පාඩම් කරපු අපේ සිංහල ඉතිහාසය ඉවටම ඉවරයි යාලුවනේ. යහපාලනයෙන් අපිට කූරගල පුදබිම අහිමිවුණා විතරක් නෙමෙයි අපේ සිංහල ඉතිහාසයත් අහිමි වුණා. මුස්ලීම් අය වැඩිපුරම ලියන්නේ ඉංග්රීසි භාෂාවෙන් නිසා දැන් ලෝකෙට යන්නේ පරාක්රමබාහු රජතුමා මුස්ලීම් ජාතිකයෙක් කියලයි.
කාන්තන්කුඩි හම්බ පල්ලිය ගැන වාදී විස්තර මේ ත්රෙඩ් එකෙන් : http://www.elakiri.com/forum/showpost.php?p=18211950&postcount=7

Last edited: