පරාක්‍රමබාහු රජතුමා මුස්ලීම් ජාතිකයෙක්

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
පරාක්‍රමබාහු රජතුමා මුස්ලීම් ජාතිකයෙක්

පරාක්‍රමබාහු රජතුමත් මුස්ලීම් ජාතිකයෙක් කියලා මෙහෙම ගියොත් 2020 වෙද්දී මොවුන් කියාවි.
ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට දින 100 වැඩපිළිවෙළ යටතේ කාත්තන්කුඩියේ විවෘත කරන ලද මුස්ලීම් කෞතුකාගාරයේයි මේක තියෙන්නේ. http://www.elakiri.com/forum/showpost.php?p=18211950&postcount=7
අපේ මුතුන් මිත්තන් පුස්කොළපොත් වල ලියලා සංරක්ෂණය කරපු, අපි හරිම අභිමානයකින් පාඩම් කරපු අපේ සිංහල ඉතිහාසය ඉවටම ඉවරයි යාලුවනේ. යහපාලනයෙන් අපිට කූරගල පුදබිම අහිමිවුණා විතරක් නෙමෙයි අපේ සිංහල ඉතිහාසයත් අහිමි වුණා. මුස්ලීම් අය වැඩිපුරම ලියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් නිසා දැන් ලෝකෙට යන්නේ පරාක්‍රමබාහු රජතුමා මුස්ලීම් ජාතිකයෙක් කියලයි.
11148817_10153291434496934_2865777875967556249_n.jpg

කාන්තන්කුඩි හම්බ පල්ලිය ගැන වාදී විස්තර මේ ත්‍රෙඩ් එකෙන් : http://www.elakiri.com/forum/showpost.php?p=18211950&postcount=7
 
Last edited:
  • Like
Reactions: Peter Quinn

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අගමැති සටන අරබලා වගේ. ඔහොම යන්.. ඔහොම යන්.. බොලාගේ මහ එකාට ජාතිවාදේ නැත්තම් බතුත් එපා. එලියට බැහැලා යන දවසේ කිව්වෙත්, මුස්ලිම් සහා දෙමෙල්ලු මාව පැරැද්දුවා කියලා
 

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
lol 3 months welin kohomada meke hadanne. MR ge kaale thamai oka hadanne patan gatte !
මහින්ද මෙතන කෞතුකාගාර හදන්න ගියේ නෑ...
මුස්ලීම් කෞතුකාගාරයක් ලංකාවේ ප්‍රථම වතාවට කාත්තන්කුඩිහි විවෘත වේ


ශ්‍රී ලංකා ඉතිහාසයේ ඉස්ලාමීය ප්‍රථම උරුම කෘතුකාගාරය අප්‍රියෙල් 14 වන දින කාත්තාන්කුඩි නගරයෙහි විවෘත කරනු ලැබුවා.

සංස්කෘතික උරුමයන් පිළිබද අමාත්‍යංශයේ අනුග්‍රහයෙන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මගපෙන්වීම යටතේ රුපියල් මිලියන ගණනක් වැයකර, සිව්මහල් ගොඩනැගිල්ලක මෙම කෘතුකාගාරය ඉදිකර තිබේ. කළින් ඉදිකර තිබූ ගොඩනැගිල්ල කෞතුකාගාරයක් බවට පත්කිරීම සිදුවිය.

වත්මන් ආණ්ඩුවෙන් පත්වීම් ලැබූ මුස්ලීම් ආගමික කටයුතු අමාත්‍ය අබ්දුල් හලීම් මොහොමඩ් හසීම් විසින් මෙම කෞතුකාගාරයට දායකත්වය සපයා ඇත.


මෙම කෘතුකාගාරයේ වසර දහසකට පෙර, ශ්‍රී ලංකාව මුස්ලිම් ජනතාව සමග සම්බන්ධ ආධ්‍යාත්මික, විද්‍යාත්මක, වාණිජ, ආගමික කටයුතු, දේශපාලනය ඇතුළු බොහෝ ඓතිහාසික සාක්ෂි මෙම කෘතුකාගාරයේ තැන්පත් කර ඇත.


පරාක්‍රමභාහු රජතුමාගේ ඇමති මණ්ඩලයේ අමාත්‍යවරු ලෙස සිටි බව කියන මුස්ලිම් ජාතිකයින්ගේ අනුරුව වල් මෙහි තැන්පත් කර තිබීම විශේෂ අංගයක් වේ.


මුස්ලිම් ජාතිකයින්ගේ විවාහ සම්ප්‍රදායන්, ආහාර පුරුදු, ව්‍යාපාර ක්‍රම, ප්‍රධාන ඉස්ලාම් ආගමික ස්ථාන, ප්‍රථමයෙන් ආගම ඇදැවූ ස්ථානය ඇතුළු වසර සියයක පැරණි බව කියන මුස්ලිම් ප්‍රජාවේ උරුම සංකේතයන් මෙහි දැකගැනීමට තිබේ.

පෞරාණික බෙහෙත් ඔරුවක් මෙම කෞතුකාගාරයේ තබා ඇති අතර එය මුස්ලීම්වරුන්ගේ ඉස්ලාමික වෛද්‍ය ක්‍රමය රජ සමයේ සිටම පැවැති බවට සාක්ෂියක් යැයි පවසයි.



කම්හල් වැඩ කරන මුස්ලීම් අයගේ පිළිරූ මෙහි ඉදිකර ඇති අතර එමගින් ඔවුන් පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාවේ පෞරාණික යකඩ කර්මාන්තයේ උරුමය මුස්ලීම්වරුන්ට බවයි.

එහෙත් අප දන්නා ඉතිහාසය අනුවනම් යකඩ කර්මාන්තයේ උරුමය ඇත්තේ කොත්මලේ ප්‍රධාන කොට විසූ යක්ෂ ගෝත්‍රිකයන්ටයි. (යකඩ=යක්.) යක්ෂ ගෝත්‍රිකයින් පසු කාලයේදී සිංහල ජාතියට අන්තර්ග්‍රහණය විය.


ඓතිහාසික මුස්ලීම් උරුමයන් ලෙස සැලකෙන අවි ආයුධ සහ ලෝහ භාණ්ඩ මෙහි තැන්පත් කර ඇත. නමුත් මේවා අවුරුදු 100 ක් වත් පරණ ඒවා නොවේ. සමහර ඒවා ළඟදී හදපු ඒවා මෙන් දිස්නය ගහයි.




රෙදි වීවීමේ තාක්ෂණයේ උරුමය ඇත්තේත් මුස්ලීම් අයටලු.









එදා අමිර්තලිංගම් සහ දොරේ අප්පා වැනි දෙමළ නායකයින් උතුරේ ඊනියා "යාල්පාන" ඉතිහාසය ගොඩනැගීමෙන් වුණ නස්පැත්තිය අවුරුදු 30 ක්ම අපි අත් වින්දා. ඒ ඉතිහාසය රැකගැනීම උදෙසායි දෙමළ අය කොටි සංවිධානයට බැඳිලා මරාගෙන මැරෙන බෝම්බ බැඳන් ආවේ.

නැති ඉතිහාසයක් ගොඩ නගමින් නැගෙනහිර පළාතේ තරුණයින්ගේ හිසටත් මොවුන් දාන විශබීජ පේනවා නේද? ආණ්ඩුවත් මුස්ලීම් ඡන්ද අරගන්න්ට මේවාට ඉත සිතින් උදව් කරනවා. මේ ඊනියා මුස්ලීම් ඉතිහාසය ඔළුවට දාගන්න දරුවන් වැඩිහිටියන් වු පසුව තව දසක කීපයකින් මේවායේ ප්‍රතිඵල අපිට දකින්න ලැබේවි.
 

kash123

Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    මචන් පඩෙ වෙඩිල්ල කරන්නෙ නැතුව ඉදපන් බන්

    meke source eka mokakda ?
    11148817_10153291434496934_2865777875967556249_n.jpg
     
    Last edited:

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,592
    5,486
    113
    dan othana parakramabahu thamai inne kiyala kohomada oppu karanne? Thoge keema api wishwasa karanna oneda?
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    අගමැති සටන අරබලා වගේ. ඔහොම යන්.. ඔහොම යන්.. බොලාගේ මහ එකාට ජාතිවාදේ නැත්තම් බතුත් එපා. එලියට බැහැලා යන දවසේ කිව්වෙත්, මුස්ලිම් සහා දෙමෙල්ලු මාව පැරැද්දුවා කියලා


    :lol::lol::lol::lol::lol::lol:
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    යහපාලනේ දිනෙන් දින තිත්තවෙයි

    11118836_414536912058124_8297228088938575118_n.jpg


    දැන් ඉතින් රිදෙයි
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113
    Rajaa inna kale thamai Kuragala hambayo dega natuwe.
    Rajaa thamai BBS dammala buddagama ta thiyena image eka kewe.
    Oka innakan kare hamba ratawal wala wata wandanawe giya eka.
    Rajaa nuwaraeliye hamba palli open kara.
    Rajaa porondu una lankawe inna hambayonta free makkama tours yawana kiyala ape salli walin.
    Rajaa inna kale law college ekata horata hambayo yewwa.
    Oka rate minissunge salli (US$ 1M) yewwa Palestine ta.

    Oka BBS dammala buddagamata kelewwa kiyala minissu danna nisa thamai oka anthima kale hambayonta p*ka didi giya chanda ganna. Pope ta invite kareth eka thamai anthima dawas wala.

    oka tharam hambayek thawa ne.
     
    Last edited:

    ChampB

    Member
    Apr 12, 2015
    137
    19
    0
    Kandy
    ඔය හම්බ ප** කොහෙද බන් පරාක්‍රමබාහු රජතුමාගේ රාජ සභාවේ හිටියේ???
    අනික කොහොමද ඕකුන් ඕක ඔප්පු කරන්නේ?

    ඒ වගේම තවත් දෙයක් තියෙනවා මේකේ.අපි ටොයියෝ, බයියෝ කිය කිය මරාගන්නවා....
    හම්බ වේසාවෝ අපේ අතීතය විනාස කරනවා. නිකන් මරාගෙන වැඩක් නෑ යකුනේ ...........මේ වගේ දේකටයි අපි එකතු වෙලා ගේමක් දෙන්න ඕනේ.....
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඔය හම්බ ප** කොහෙද බන් පරාක්‍රමබාහු රජතුමාගේ රාජ සභාවේ හිටියේ???
    අනික කොහොමද ඕකුන් ඕක ඔප්පු කරන්නේ?

    ඒ වගේම තවත් දෙයක් තියෙනවා මේකේ.අපි ටොයියෝ, බයියෝ කිය කිය මරාගන්නවා....
    හම්බ වේසාවෝ අපේ අතීතය විනාස කරනවා. නිකන් මරාගෙන වැඩක් නෑ යකුනේ ...........මේ වගේ දේකටයි අපි එකතු වෙලා ගේමක් දෙන්න ඕනේ.....
    :yes::yes::yes: