පරාජය නියතයි.බැසිල් ඇමරිකාවට

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
පරාජය නියතයි.බැසිල් ඇමරිකාවට

අයියා පරදිනවා කියලා මල්ලිට බුදු ෂුවර්.ඒක නිසා හෙමින් සැරේම පොර මාරුවෙලා.:rofl::rofl::rofl::rofl:
 
HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,791
    1,006
    113
    ඒක තමයි පොරව දැක්කෙ නෑ එක stage එකකටවත් නැගලා ඉන්නවා.
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    කලු පූසා;17589785 said:
    hambayonta hari sathutui neda mr paradinawata. umbala kari kapati jathiyak amasin lol.
    halal walata karapu deta umbala sinhalayongen paliganna ela plan ekak gahala thiyenne
    හා හා තම්බින්ට මොකුත් කියන්න එපා හිටං.ජාතිවාදය ඇවිස්සෙනවලු හිටං.එලකිරියෙ තම්බි ටික මෛත්‍රීට සපෝට් නිසා උන් දැන් දේශප්‍රේමියෝලු හිටං :dull:
     
    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    කලු පූසා;17589785 said:
    hambayonta hari sathutui neda mr paradinawata. umbala kari kapati jathiyak amasin lol.
    halal walata karapu deta umbala sinhalayongen paliganna ela plan ekak gahala thiyenne

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    RATA WIHILU...:rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    කලු පූසා;17589785 said:
    hambayonta hari sathutui neda mr paradinawata. umbala kari kapati jathiyak amasin lol.
    halal walata karapu deta umbala sinhalayongen paliganna ela plan ekak gahala thiyenne

    :lol: Ridila :rofl::P
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේ බලහන්කො තම්බින්ට තියෙන ආදරේ දැන් :rofl:

    තම්බින්ගෙන් ඒ හැටි ප්‍රශ්ණයක් නෑ, අන්තවාදින්ගෙනුයි ප්‍රශ්ණය තියෙන්නේ, හැම තම්බියම නරකයි කියලා අපේ ඔළු ශුද්ධ කරේ බොදු බලයෙන්, උන් එහෙම කරේ කට්ටිය එකතු කරලා, මහින්දට ජන්දේ දෙන්න සෙට් එකක් හදාගන්නයි. දැන් බොදු බලය මහින්දට පුක දෙනවා.
     
    Nov 24, 2014
    789
    64
    0
    මයිත්රීකටු ලොවින බල්ලන්ට රිදිල. බැසිල් සර් රට පැන්න කියල කියලවත් හිත සනසගන්න හදන්නෙ. නමවෙනිදට බලපංකො මයිත්රීට රට තියා ගෙයින් එලියට පයින්නවත් බැරිවෙන හැටි :P රිදෙයි
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    තම්බින්ගෙන් ඒ හැටි ප්‍රශ්ණයක් නෑ, අන්තවාදින්ගෙනුයි ප්‍රශ්ණය තියෙන්නේ, හැම තම්බියම නරකයි කියලා අපේ ඔළු ශුද්ධ කරේ බොදු බලයෙන්, උන් එහෙම කරේ කට්ටිය එකතු කරලා, මහින්දට ජන්දේ දෙන්න සෙට් එකක් හදාගන්නයි. දැන් බොදු බලය මහින්දට පුක දෙනවා.
    උඹ හිතන්නෙ තම්බින්ගෙන් සීයට කීයක් විතර අන්තවාදියෝ ඉන්නවා කියලද? බොදුබලේ කොයි වෙලාවකවත් කියල නෑ හැම තම්බියම නරකයි කියල.බොදුබලේ කතාකරනකොට ඒවායේ හරය ගන්නෙ නැතුව වචන වලට හුරේ දාපු උඹලනන් එහෙම දෙයක් ඔලුවට දාගන්න ඇති ඒකට බොදුබලේ පලි නෑ බං ...
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    තම්බින්ගෙන් ඒ හැටි ප්‍රශ්ණයක් නෑ, අන්තවාදින්ගෙනුයි ප්‍රශ්ණය තියෙන්නේ, හැම තම්බියම නරකයි කියලා අපේ ඔළු ශුද්ධ කරේ බොදු බලයෙන්, උන් එහෙම කරේ කට්ටිය එකතු කරලා, මහින්දට ජන්දේ දෙන්න සෙට් එකක් හදාගන්නයි. දැන් බොදු බලය මහින්දට පුක දෙනවා.

    :yes::yes::yes:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උඹ හිතන්නෙ තම්බින්ගෙන් සීයට කීයක් විතර අන්තවාදියෝ ඉන්නවා කියලද? බොදුබලේ කොයි වෙලාවකවත් කියල නෑ හැම තම්බියම නරකයි කියල.බොදුබලේ කතාකරනකොට ඒවායේ හරය ගන්නෙ නැතුව වචන වලට හුරේ දාපු උඹලනන් එහෙම දෙයක් ඔලුවට දාගන්න ඇති ඒකට බොදුබලේ පලි නෑ බං ...

    ලෝකය ගත්තම බිලියන 2කට කිට්ටු ගාණක් තම්බින් ඉන්නවා මචන්, උන් හැම එකාම අන්තවාදියෝ නම් අපිට මුහුදට පනින්න වෙන්නේ. මම හිතන්නේ සියට 5% විතර තමයි උන්ගේ ත්‍රස්තවාදියෝ ඉන්නේ, 10% වගේ ඇති ඒවාට උදව් කරන. ගොඩක් එවුන් ත්‍රස්තවාදීන් වෙන්නේ, ඒවාට උදව් කරන්න පෙලබෙන්නේ, බොදු බලය වගේ ආගමික සංවිධාන වල Brainwash කිරිම් මගින්, මතක නේ පහුගිය ටිකේ බෞද්ධ අන්තවාදීන් බිහිවෙච්ච හැටි? එහෙම බිහි වුනේ බොදුබලය ආගම ඉස්සරහට දාලා මිනිස්සුන්ව brainwash කරපු නිසයි,වෛරය මිනිස්සුන්ගේ ඔළුවලට ඇතුළු කරපු නිසයි, පළි ගැනීම මිනිස්සුන්ගේ ඔළුවලට ඇතුළු කරපු නිසයි, මුස්ලිම් එවුන්ගේ වෙන්නෙත් ඕකම තමයි ,උන්ගේ සමහර ආගමික නායකයෝ තමන්ගේ වාසි තකා, ආගම ඉස්සරහට දාලා, උන්ගේ එවුන්ව brainwash කරනවා, එකෙන් එතකොට අන්තවාදීන් බිහිවෙනවා, උබලා දැකලා ඇති නේ, ගොඩක් මේ අන්තවාදී සංවිධාන වල වැඩි වශයෙන් ඉන්නේ තරුණයේ, තරුණ වයස කියන්නේ ජව සම්පන්න වයසක්, මේ වයසේ මිනිස්සු දාමරික වීමේ නැඹූරුතාව වැඩියි ,ඒකට brainwash එක එකතු වුනාම, නිකම්ම අන්තවාදීන් බිහි වෙනව, ඒ ගොඩට ආයුධ එකතු වුනාම ත්‍රස්තවාදීන් බිහි වෙනවා. ඕක තමයි ත්‍රස්තවාදයේ උල්පත. ත්‍රස්තවාදීන් කියන්නේ නොගම ගිය කොටසක්, හරියට අංගුලිමාල වගේ. අංගුලිමාල වුනත් යාළුවන්ගේ බොරු අහලා නොමග ගිය කෙනෙක්.

    මම මේක මෙහෙම කිව්වට සමහර එවුන් පිළිගන්න එකක් නෑ, ගොඩක් එවුන් කල්ලි ගැහිලා ඉන්නේ, කොටසක් UNP, කොටසක් මහින්දට, කොටසක් මුස්ලිම් එවුන් ඒ පැත්තට, කොටසක් බෞද්ධ එවුන් ඒ පැත්තට, කොටසක් කුරුසයෝ ඒ පැත්තට, මේ කල්ලි ගැහිලා ඉන්න එවුන් කැමති නෑ තමන්ගේ පැත්තේ අඩුපාඩු දකින්න. හැමෝම හිතන්නේ තමන් හරියි, තමන්ගේ පැත්ත 100% හොදයි, කිසිම අඩුපාඩුවක් නෑ, එහෙම පෙන්වුවාම ,පෙන්වන එකාට බොරු චෝදනා කරනවා. අපි මෛත්‍රීගේ වරදක් පෙන්වුවොත් මේකේ ඉන්න එවුන් කියන්නේ අපි මරාට කඩේ යනවා කියලයි, මරාගේ වරදක් පෙන්වුවොත් එතකොට කියන්නේ මෛත්‍රීට කඩේ යනවා කියලයි, බෞද්ධ එවුන්ගේ (මමත් බෞද්ධ තමයි) වරදක් පෙන්වුවාම එතකොට උන් කියනවා පෙන්වන එකාට හම්බයෙක් කියලා ,පෙළක් කුරුසයෝත් දැන් ඒකම කරන්න පටන් අරගෙන. මම කියන්නේ නෑ හැමෝම එක වගේ කියලා නමුත් කොටසක් ඉන්නවා මේ ජාතියේ.

    උදාහරණයකට සිරාජ් ගත්තම, ඌ කවදාවත් මුස්ලිම් එකෙක් වරදක් කරොත් ඒක හෙළා දකින්න නෑ ,අඩුම ගානේ thread එක පැත්ත පලාතේ එන්නේ නෑ, නමුත් BankPLC (මේ වගේ නමක් තියෙන එකෙක්) ඉන්නවා, ඌ තමන්ගේ පැත්තේ එකෙක් වරදක් කරොත් ඒක හෙළා දකිනවා නමුත් ඌත් මුස්ලිම් සිරාජ් වගේම. දෙන්නම මුස්ලිම් නමුත් දෙන්නාගේ ආකල්ප වල වෙනසක් තියෙනවා, මේ වෙනස තමයි ත්‍රස්තවාදීන් සහ අන්තවාදීන් බිහි කරන්න පාර කපන්නේ නැතුව පුද්ගලයාගේ ආගම ,ජාතිය නෙවෙයි.

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    කලු පූසා;17589785 said:
    hambayonta hari sathutui neda mr paradinawata. umbala kari kapati jathiyak amasin lol.
    halal walata karapu deta umbala sinhalayongen paliganna ela plan ekak gahala thiyenne

    හා හා තම්බින්ට මොකුත් කියන්න එපා හිටං.ජාතිවාදය ඇවිස්සෙනවලු හිටං.එලකිරියෙ තම්බි ටික මෛත්‍රීට සපෝට් නිසා උන් දැන් දේශප්‍රේමියෝලු හිටං :dull:

    කැරි හම්බයො කියන ඒව ගනන් ගන්නෙ නෑ

    මේ බලහන්කො තම්බින්ට තියෙන ආදරේ දැන් :rofl:

    මයිත්රීකටු ලොවින බල්ලන්ට රිදිල. බැසිල් සර් රට පැන්න කියල කියලවත් හිත සනසගන්න හදන්නෙ. නමවෙනිදට බලපංකො මයිත්රීට රට තියා ගෙයින් එලියට පයින්නවත් බැරිවෙන හැටි :P රිදෙයි

    උඹ හිතන්නෙ තම්බින්ගෙන් සීයට කීයක් විතර අන්තවාදියෝ ඉන්නවා කියලද? බොදුබලේ කොයි වෙලාවකවත් කියල නෑ හැම තම්බියම නරකයි කියල.බොදුබලේ කතාකරනකොට ඒවායේ හරය ගන්නෙ නැතුව වචන වලට හුරේ දාපු උඹලනන් එහෙම දෙයක් ඔලුවට දාගන්න ඇති ඒකට බොදුබලේ පලි නෑ බං ...
    ඉතින් මම ඕකුන්ට නපුංසක රැල කියන්නේ බොරුවටද????????????:D
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ලෝකය ගත්තම බිලියන 2කට කිට්ටු ගාණක් තම්බින් ඉන්නවා මචන්,...

    පලවෙනි ජේදය හැර අනික් ටිකට උඹත් එක්ක එකඟයි :yes: