පරාජිත පුක්වතාගෙ උයනට ගියේ කවුද?

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,449
    6,325
    113
    පරාජිත පුක්වතාගෙ උගේ සහෝදර පුක්වතායි ගැන මම දැක්කා මේකෙ ත්‍රෙඩ් එකක් දාලා තිබුනා. මගේ මතකයේ විදියට උන් දෙන්න ම බැදලා නැහැ. ඒත් ඒ ත්‍රෙඩ් එකේ තිබුණා එකෙක් බැදලා හිටියා and බැදපු ගෑනු දෙන්න ම මැරිච්ච කතාවක්. ඒක ගැන කිසිම විස්තරයක් හෙව්වට හම්බ උනේ නැහැනෙ. දන්න කෙනෙක් කියන්න ඒක ඇත්තක්ද?