පරාටයක් 140 යි බිත්තර රොටියක් 200 යි

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    mama ada egg roti 2k gathha hodi dala 200 yi
    එක තමයි හරි ගාන.එකක් 100 යිනේ එතකොට. මන් දෙපාරක්ම උන්ගෙන් ඇහුවා උන්ට ගාන වැරදිලා කියලා හිතලා
     
    Last edited:

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,396
    5,755
    113
    උබ සීගිරි ගල උඩද ඉන්නෙ? මෙහෙ පරාටා එකක් 40-50. බිත්තර රොටිය 90-110
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    mehe parata 50i, adu kule ewa habai :yes:
    mehe parata 50i, adu kule ewa habai :yes:
    පරාටෙක ඉතින් අමුතු කොලිටියක් කියලා එකක් නෑ බන්. එකම අමුද්‍රව්යනේ දාන්නේ. ඔන්න රයිස් එකකනම් කඩෙන් කඩේට වෙනස් කියන්න පුළුවන්
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    Ubage heading eken penne nikan hama thanama badu mila wadi karala wage kathawak🙃
    නෑ නෑ ඒ කඩේ තමයි. උන් හරියට බෝඩ් එකකවත් මිල ප්‍රදර්ශනය කරලා නෑ. PHI ලාත් නිතරම යන එන තැනක් බන්

    උබ සීගිරි ගල උඩද ඉන්නෙ? මෙහෙ පරාටා එකක් 40-50. බිත්තර රොටිය 90-110
    කළුකඩ කාරයෝ. හලාවත ශ්‍රී රාම් ජූස් බාර්
    ------ Post added on Nov 5, 2024 at 10:20 PM
     
    • Like
    Reactions: spunkyisii