පරාටයක් 140 යි බිත්තර රොටියක් 200 යි

geeko

Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    පරාටයක් 140 යි බිත්තර රොටියක් 200 යි. මාස දෙක තුනකට කලින් ඒ කඩේම පරාටයක් 80 යි බිත්තර රොටියක් 100 යි.

    එදාට වඩා බිත්තර මිලත් අඩුයි පිටි මිලත් අඩුයි ඉන්ධන මිලත් අඩුයි.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    if you're talking about a particular hotel/restaurant, simply avoid it.
    ඔව් බන් ආපහු යන්නේ නෑ. ඒ කඩේ ටිකක් පරණ කඩයක් පුරුද්දට එතනට යන්නේ. අනිත් කඩවල 80 යි 100 යි තමයි
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,094
    2,599
    113
    දැන් අඩුයි ගොඩක් කඩවල් වල. කොත්තුවක් ගත්ත ඊයේ spar එකේ 790ද කොහෙද. කා ගන්නත් බැහැ රසත් හොදයි. ඒවගේ තැනක ඒ ගානට දෙනවා කියන්නේ ඔවාගේ තැන් වල ගසා කනවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    පුනුරුදය සහෝදරයා :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    අනිත් කඩ වල පරණ මිලටම දෙද්දි ඒ කඩේට විතරක් අමුතුම පුනරුදය මොකක්ද කියලා තමයි හොයලා බලන්න ඕනේ
     
    • Like
    Reactions: netudara

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,481
    113
    දැන් අඩුයි ගොඩක් කඩවල් වල. කොත්තුවක් ගත්ත ඊයේ spar එකේ 790ද කොහෙද. කා ගන්නත් බැහැ රසත් හොදයි. ඒවගේ තැනක ඒ ගානට දෙනවා කියන්නේ ඔවාගේ තැන් වල ගසා කනවා.
    මටත් හිතෙන්නේ මේ කඩේ උන්ට පිස්සුද කොහෙද බන්.කලින් ඒ කඩේ විතරයි තිබ්බේ හොඳට බිස්නස් තිබ්බා. පස්සේ පස්සේ ඒ වටේම තව කඩ දැම්මා. දැන් ඒ කඩේට කලින් තරම් මිනිස්සු නෑ. මන් හිතන්නේ උන් බංකොලොත් වෙන්න වගේ යන්නේ. ඉන්න සේවකයොන්ගේ පඩි ගෙවා ගන්න එන මිනිස්සු ටිකෙන් උපරිමේට ගසා කන සීන් එකක් තියෙන්නේ

    mehe paratayk 50i bittara rotiyk 120i
    මටත් හිතෙන්නේ මේ කඩේ උන්ට පිස්සුද කොහෙද බන්.කලින් ඒ කඩේ විතරයි තිබ්බේ හොඳට බිස්නස් තිබ්බා. පස්සේ පස්සේ ඒ වටේම තව කඩ දැම්මා. දැන් ඒ කඩේට කලින් තරම් මිනිස්සු නෑ. මන් හිතන්නේ උන් බංකොලොත් වෙන්න වගේ යන්නේ. ඉන්න සේවකයොන්ගේ පඩි ගෙවා ගන්න එන මිනිස්සු ටිකෙන් උපරිමේට ගසා කන සීන් එකක් තියෙන්නේ
    ------ Post added on Nov 5, 2024 at 8:16 PM
     
    • Like
    Reactions: Ysa Karu

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    ගුපියො කොහෙත් එකයි බලාගෙන යද්දි 🤭
    පොනිල්ගෙ ගල්කොල්ලෙක් ඊයෙ 33ට ලොකු බිත්තර මං ඉස්සරහම අරන් අද බනිනව ඊයෙ බිත්තර ගත්ත එකක් පනහයි කිය කිය 🤭
     
    AnuradhaRa

    Well-known member
  • දැන් අඩුයි ගොඩක් කඩවල් වල. කොත්තුවක් ගත්ත ඊයේ spar එකේ 790ද කොහෙද. කා ගන්නත් බැහැ රසත් හොදයි. ඒවගේ තැනක ඒ ගානට දෙනවා කියන්නේ ඔවාගේ තැන් වල ගසා කනවා.
    කඩකාරයො ගසා කන එක තමා බං කරන්නෙ

    අපේ පැත්තෙ රයිස් එක 1300 යි
     
    • Like
    Reactions: geeko

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,093
    1
    15,903
    113
    පාරාට 8ක් කපලා හොදි දාලා ගෙනවා දැන් රු.400යි උනෙ ;)
     
    • Love
    Reactions: AnuradhaRa