පරාට කන්න ආස අය එන්න

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    පරාට කන්න ආස අය එන්න

    parata-roti-01.jpg


    පරාට හදන හැටි කියල දෙන video එකක්.

    මේක මම net එකෙන් හොයා ගත්ත එකක්. පරාට හදන හැටි ලස්සනට කියල දෙනව.

    මම ගිය සතියෙ හදල බැලුව. වැඩේ ගොඩ.

    පරාට fry කරද්දි ගින්දර අඩුවෙන් දාල හෙමිහිට fry කරන්න. නැත්නම් නිකන් රොටි වගේ වෙනව. soft එකට ගන්න ඕනෙනම් මද ගින්නෙ fry කරන්න.

    අනිත් එක, පොඩ්ඩක් තෙල් ගතියට කන්න ඕනෙනම් පිටි mix එකට පොල් තෙල් ටිකකුත් add කලාට කමක් නෑ.

    මෙන්න ලින්ක් එක. බා ගන්න


    http://hotfile.com/dl/149277056/37dff89/Parata.wmv.html
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ගොඩක් ස්තුතියි සහෝ... බලමු අරව දෙන්න පුලුවන්ද කියල...
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :D පරාට හදන්න නම් දන්නව, :shocked: ඒත් අර කඩවල් වල පරාට හදන උන් රෙදි ගසනව වගේ පරාට තුනී කරන්න නෙ දන්නෙ නැත්තෙ. :sorry: අපි එකක් හරියට තුනී කරද්දි හැට පැයක් යනව. :rofl: +