පරාට කන්න ආස අය එන්න

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    :D පරාට හදන්න නම් දන්නව, :shocked: ඒත් අර කඩවල් වල පරාට හදන උන් රෙදි ගසනව වගේ පරාට තුනී කරන්න නෙ දන්නෙ නැත්තෙ. :sorry: අපි එකක් හරියට තුනී කරද්දි හැට පැයක් යනව. :rofl: +

    ekata rolak one machan

    nathnam lee wangediye mita unath hodayi
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    පරාටා නම් ගොඩක් තුනී කරන්න ඕනේ. නැත්ත්න් නිකන් නාන් රොටී වගේ වෙනවා.
    තෑන්ක්ස් මචන් දාපු එකට