පරිගණකයේ දෝෂයක්.

Meglow

Banned
Jun 11, 2015
596
43
0
පරිගණකයේ දෝෂයක්.

මිත්‍රවරුනි මාගේ පරිගණකයේ අවිච්ඡින්න බලශක්ති සැපයුමේ දෝෂයක් හටගෙන ඇත. එනම් එය නිරන්තරයෙන් බීප් බීප් හඬ නංවයි. හදිසියේ හෝ විදුලිය විසන්දි උවහොත් එයද වැසී යයි.

මෙයට හේතුව පහදා දෙන්න.
:oo::oo:
 
gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
විච්ඡින්න බලශක්ති සැපයුම පරිඝනකයෙන් ඉවත් කර එය බොගේ අදෝමුඛයට සම්බන්ද කර බලන්න.
 
BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
ඔබගේ පරිගණකයේ අවිච්ඡින්න බලශක්ති සැපයුමේ දෝෂයක් හට ගැනීම මෙම මාසය තුල පවත්නා ගුරු මාරුව හේතු කොටගෙන දැනට ලඩ්කා දේශයේ බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඉහල වායුගෝලයේ පවත්නා විචිකිච්චා සහගත් කැලඹීම හේතු වනු ඇත. පිලියම් වශයෙන් ඔබගේ මෑණියන් සිහිකර ප්‍රධාන විදුලි පේනුව තුල තත්පර කිහිපයක් සුලැඟිල්ල රුවා සිටීමට නිර්දේශ කරමි...

:lol: epic comment
 
hzr27

Well-known member
  • Jan 28, 2011
    1,333
    331
    83
    ඔබගේ පරිගණකයේ අවිච්ඡින්න බලශක්ති සැපයුමේ දෝෂයක් හට ගැනීම මෙම මාසය තුල පවත්නා ගුරු මාරුව හේතු කොටගෙන දැනට ලඩ්කා දේශයේ බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඉහල වායුගෝලයේ පවත්නා විචිකිච්චා සහගත් කැලඹීම හේතු වනු ඇත. පිලියම් වශයෙන් ඔබගේ මෑණියන් සිහිකර ප්‍රධාන විදුලි පේනුව තුල තත්පර කිහිපයක් සුලැඟිල්ල රුවා සිටීමට නිර්දේශ කරමි...

    patta oi :D:D:D
     
    blue_in_rio

    Well-known member
  • මිත්‍රවරුනි මාගේ පරිගණකයේ අවිච්ඡින්න බලශක්ති සැපයුමේ දෝෂයක් හටගෙන ඇත. එනම් එය නිරන්තරයෙන් බීප් බීප් හඬ නංවයි. හදිසියේ හෝ විදුලිය විසන්දි උවහොත් එයද වැසී යයි.

    මෙයට හේතුව පහදා දෙන්න.
    :oo::oo:

    ඔබගේ පරිගණකයේ අවිච්ඡින්න බලශක්ති සැපයුමේ දෝෂයක් හට ගැනීම මෙම මාසය තුල පවත්නා ගුරු මාරුව හේතු කොටගෙන දැනට ලඩ්කා දේශයේ බෙංගාල බොක්ක ප්‍රදේශයේ ඉහල වායුගෝලයේ පවත්නා විචිකිච්චා සහගත් කැලඹීම හේතු වනු ඇත. පිලියම් වශයෙන් ඔබගේ මෑණියන් සිහිකර ප්‍රධාන විදුලි පේනුව තුල තත්පර කිහිපයක් සුලැඟිල්ල රුවා සිටීමට නිර්දේශ කරමි...

    එකකින් ප්‍රශ්නේ අහලා, තව fake එකක් හදන් ඇවිත් උත්තර දෙනවා.එල....... :D:D