පරිගණකයේ සැගවී ඇති වැඩසටහන් බලන්න.

Dark_Night_of_the_Soul

Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    පරිගණකයේ සැගවී ඇති වැඩසටහන් බලන්න.

    Programs features පැනලයෙහි නොපෙන්වන බොහෝ පරිගණක වැඩසටහන් ඔබේ පරිගණකයෙහි ස්ථාපනය වී තිබේ. මේ ඇතැම් ඒවා Virus වැනි malware විය හැකිය. මා ලියූ මෙම පරිගණක වැඩසටහනින් එම සියළුම සැගවුණු වැඩසටහන් පෙන්වන අතර, ඔබට අවශ්‍ය නොවන ඒවා Unstall කිරීමේ හැකියාව වැඩසටනට ඇත.

    Image%2B010.jpg

    DOWNLOAD
     
    Is that you

    Banned
    Sep 3, 2018
    186
    24
    0
    Programs features පැනලයෙහි නොපෙන්වන බොහෝ පරිගණක වැඩසටහන් ඔබේ පරිගණකයෙහි ස්ථාපනය වී තිබේ. මේ ඇතැම් ඒවා Virus වැනි malware විය හැකිය. මා ලියූ මෙම පරිගණක වැඩසටහනින් එම සියළුම සැගවුණු වැඩසටහන් පෙන්වන අතර, ඔබට අවශ්‍ය නොවන ඒවා Unstall කිරීමේ හැකියාව වැඩසටනට ඇත.

    LOL. False positive. I programed this myself with C#. I'm not knowledgeable on Assembly to create a real virus. I even don't heard of these virus. Hilarious.

    වෛරස් මොනවද කියලා දන්නේත් නැහැල්ලු.
    හැබැයි හැදුවලු ලොකු ලොකුවා.
    :lol:
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ දී ගැටලු ඇති චුවහොත් අපගේ පැය 24 පාරිභෝගික සේවාව අමතන්න. Twitter: @kasun_lee.

    මෙම වැඩසටහන open sourced හෙයින්, එහි ක්‍රමලේඛණය නුදුරු වේලාවකින් මෙහි upload කිරීමට බලාපොරොත්තු වෙමු.

    ඔබට සුභ දවසක්!
     
    Killer Ghost

    Active member
  • Oct 29, 2018
    275
    31
    28

    :rofl: