පරිගණකයේ සැගවී ඇති වැඩසටහන් බලන්න.
Programs features පැනලයෙහි නොපෙන්වන බොහෝ පරිගණක වැඩසටහන් ඔබේ පරිගණකයෙහි ස්ථාපනය වී තිබේ. මේ ඇතැම් ඒවා Virus වැනි malware විය හැකිය. මා ලියූ මෙම පරිගණක වැඩසටහනින් එම සියළුම සැගවුණු වැඩසටහන් පෙන්වන අතර, ඔබට අවශ්‍ය නොවන ඒවා Unstall කිරීමේ හැකියාව වැඩසටනට ඇත.