::...පරිගණකය එකලස් කිරිම තුන්වන කොටස 3...::
12V Fan එකක්
Heat sink එකකට සවි වූ Fan එකක් 775 Socket වර්ගයේ
සාමාන්‍ය පරිගණක කේසිනයක වායු ගමන් කරන අයුරැ. කේසින වල සිදුරු වායු දාරා ගමන්
කිරිමට උපයෝගි වේ.
පරිගණකය එකලස් කිරීමේදීද කේසින වල සිදුරු පිලිබඳ සැලකිලිමත් විය යුතුය.
එසේ නොවුනොත් උපාංග ඕනෑවට වඩා රත්වීම නිසා ඒවායේ ආයු කාලයන් අඩු වීමට හැක.
රත් වීම නිසා උපාංග වල කාර්යක්ෂමතාවයත් අඩු වේ.
Liquid Cooling
Liquid Cooling තාක්ෂණය Air Cooling තාක්ෂණයට වඩා කාර්යක්ෂමතාවයෙයන් වැඩිය. මෙහිදී සිදුවන මුලික කරැන වන්නේ වාතයෙන් වෙනුවට ද්‍රවයක් භාවිතා කිරිමයි. එම ද්‍රවය සිසිල් කිරීමට රේඩියේටරයක් භාවිතා කෙරේ
. මෙහි Fan එකක් අඩංගු වෙනවා. මෙහි කාර්යක්ෂමතාවය වැඩි වන අත මිලත් එසේමය. නමුත් මෙහි වාසි කීපයක්ම අඩන්ගුය.
Liquid Cooling System
Reservoir සිසිල් කිරීමට අවශ්‍ය ද්‍රවය රඳවාගෙන ඈති ස්ථානයයි.
Coolant එක පොම්ප කිරීම Pump එක මගින් සිදු වෙනවා.
Radiator මගින් රත්වූ ද්‍රවය නැවතත් සිසිල් කරනු ලබනවා.
Thermal Lock එක මගින් තමයි රත්වෙන මුහුණතෙහි තාපය පිටතට හුවමාරුව.
හැබැයි මෙම ද්‍රවය පරිගණක කාන්දු උනොත් හානියක් විය ගැක..

::...පරිගණකය එකලස් කිරිම තුන්වන කොටස 1...::
::...පරිගණකය එකලස් කිරිම තුන්වන කොටස 2...::
මෙන්න Set ටික
Cooling System
පරිගණක භාවිතා කිරීමේදී අපට මුහුණපාන ගැටළුවක් තමයි පරිගණකයේ කොටස් රත් වීම. කේසිනයකින් ආවරණය වී තිබීම නිසා හැම වෙලාවකම වගේ කේසිනය තුල පවතින්නේ ඩැඩි උෂ්ණත්වය.
මෙම සිසිලන පද්ධති පහල ආකාරයට වර්ගීකරණය කරන්න පුලුවන්.
Air Cooling
බොහොමයක් පරිගණක වල එන්නෙ මේ SYSTEM එක ය. මෙහිදී භාවිතා වෙන්නෙ Heat Sink සහ Fans .විශාල වශයෙන් රත් වන උපාංග වල තාපය පිටකිරිමට Heat sink භාවිතා වන අතර එම heat sink සිසිල් කිරීමට Fans පාවිච්චි යොදා ගැනේ. කේසිනයේ ඇති රත්වූ වාතය පිට කිරිමටද මෙම Fans කීපයක් භාවිතා කෙරේ.

- Air Cooling (වාතය මගින් සිසිල් කිරීම)
- Liquid cooling (ද්‍රවයක් මගින් සිසිලි කිරීම)
Air Cooling
බොහොමයක් පරිගණක වල එන්නෙ මේ SYSTEM එක ය. මෙහිදී භාවිතා වෙන්නෙ Heat Sink සහ Fans .විශාල වශයෙන් රත් වන උපාංග වල තාපය පිටකිරිමට Heat sink භාවිතා වන අතර එම heat sink සිසිල් කිරීමට Fans පාවිච්චි යොදා ගැනේ. කේසිනයේ ඇති රත්වූ වාතය පිට කිරිමටද මෙම Fans කීපයක් භාවිතා කෙරේ.

12V Fan එකක්
Heat sink එකකට සවි වූ Fan එකක් 775 Socket වර්ගයේ
සාමාන්‍ය පරිගණක කේසිනයක වායු ගමන් කරන අයුරැ. කේසින වල සිදුරු වායු දාරා ගමන්
කිරිමට උපයෝගි වේ.
පරිගණකය එකලස් කිරීමේදීද කේසින වල සිදුරු පිලිබඳ සැලකිලිමත් විය යුතුය.
එසේ නොවුනොත් උපාංග ඕනෑවට වඩා රත්වීම නිසා ඒවායේ ආයු කාලයන් අඩු වීමට හැක.
රත් වීම නිසා උපාංග වල කාර්යක්ෂමතාවයත් අඩු වේ.
Liquid Cooling
Liquid Cooling තාක්ෂණය Air Cooling තාක්ෂණයට වඩා කාර්යක්ෂමතාවයෙයන් වැඩිය. මෙහිදී සිදුවන මුලික කරැන වන්නේ වාතයෙන් වෙනුවට ද්‍රවයක් භාවිතා කිරිමයි. එම ද්‍රවය සිසිල් කිරීමට රේඩියේටරයක් භාවිතා කෙරේ
. මෙහි Fan එකක් අඩංගු වෙනවා. මෙහි කාර්යක්ෂමතාවය වැඩි වන අත මිලත් එසේමය. නමුත් මෙහි වාසි කීපයක්ම අඩන්ගුය.
- ප්‍රධානම වාසිය අනවශ්‍ය ශබ්ධ නොමැති වීම.

- සිසිල් වීම කාර්යක්ෂම නිසා උපාංග වල කාර්යක්ෂමතාවයක් වැඩි වෙනවා.

- ආකර්ෂණීය දෙගුන තුන්ගුන වෙනවා ඔබට දැකගත හැක .

Last edited: