පරිගණකය භාවිතය හා ඇස් රිදීම

Cyper

Well-known member
  • පරිගණකය භාවිතය හා ඇස් රිදීම

    එක දිගට පරිගණකය පාවිච්චි කරනකොට ඇස් දෙක රිදෙන එකට කරන්න ඕනේ මොකක් ද?:eek: මං සාමන්‍යයෙන් LED monitor එකක් පාවිච්චි කරන්නේ.
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    LED මොනිටර් වලට ඇස් කකියන එක අඩුයි.. CRT, LCD එක්ක ගත්තාම..
    කාමරේට ලයිට් එකක් දාගනිං.. කළුවරේ මොනිටර් එක දිහා බලන් ඉන්නකොට තමයි ඇස් රිදෙන්නෙ..:)

    ඇස් දෙකෙන් කඳුළු එහෙම එනවා නම් ඩොකෙක් ගාවට දුවපං..:sorry:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මෙම තත්වයෙන් මිදිමට දෑසේ මට්ටමට ගැලපෙන උසකින් තබා ගැනීම ඇසිපිය ගසන වාර ගණන වැඩි කිරිම , වරින්වර දෑස ඉවතට ගෙන සක්මන් කිරිමට හුරු වන්න. ඉතා අමාරු රෝගි තත්ත්වයක් පවතින්නේ නම් අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගන්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මගෙත් රිදෙනව බං මම නම් එහෙම වුනාම පනඩෝල් දෙකක් ගහනව :dull: :dull:
     
    Cyper

    Well-known member
  • LED මොනිටර් වලට ඇස් කකියන එක අඩුයි.. CRT, LCD එක්ක ගත්තාම..
    කාමරේට ලයිට් එකක් දාගනිං.. කළුවරේ මොනිටර් එක දිහා බලන් ඉන්නකොට තමයි ඇස් රිදෙන්නෙ..:)

    ඇස් දෙකෙන් කඳුළු එහෙම එනවා නම් ඩොකෙක් ගාවට දුවපං..:sorry:

    මෙම තත්වයෙන් මිදිමට දෑසේ මට්ටමට ගැලපෙන උසකින් තබා ගැනීම ඇසිපිය ගසන වාර ගණන වැඩි කිරිම , වරින්වර දෑස ඉවතට ගෙන සක්මන් කිරිමට හුරු වන්න. ඉතා අමාරු රෝගි තත්ත්වයක් පවතින්නේ නම් අක්ෂි රෝග විශේෂඥ වෛද්‍ය උපදෙස් ලබාගන්න.

    [FONT=&quot][FONT=&quot]Elakiriyen hoyagatta ekak.
    [/FONT]http://www.elakiri.com/forum/showthread.php?t=1692306
    [/FONT]

    ස්තුති වේවා මචංලා
     
    Cyper

    Well-known member
  • මගෙත් රිදෙනව බං මම නම් එහෙම වුනාම පනඩෝල් දෙකක් ගහනව :dull: :dull:

    ඇස් අමාරුවට පෙනඩෝල් ගහනව?? එතකොට හරියනවද බං?
    හැබැයි සමහර වෙලාවට නම් ගොඩක් pc එකේ හිටියම මගේ ඔළුවත් රිදෙනව
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මන් නම් ලැපේ උපරිමම බ්‍රයිට්නස් අඩු කරලා බන්
    තියෙන්නේ එතකොට කලුවර උනත් අමාරු නෑ මන් දවස් දෙකක් වගේත් ලැප ඉස්සරහ ඉඳලා තියනවා
    අවුලක් උනේ නෑ මෙහෙමයි මනසට මහන්සියක් දැනේනවා බන් ආයි නිදා ගත්තාම නින්ද යන්නේ බර
    වැඩ කලා වගේ වැඩක් නොකලට මනස වෙහෙසෙනවා ඊට වඩා ගොඩාරියක් බන් :cool:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    විනාඩි 20 විතර සැරයක් කොහේ හරි දුරක් දිහා ටිකක් බලාගෙන ඉන්න .. ඇස රිදෙන්නේ ලග බලාගෙන ඉන්න නිසා .. CRT monitor වල වගේ දැන් ඒවගේ radiation අව්ලක් නැති හින්ද ලග බලන් ඉන්න හින්ද තමා රිදෙන්නේ .. monitor එකෙන් reflect වෙන්නේ නැති විදිහට හදාගන්න ඇස් මට්ටමට monitor එක තියන විදිහට හදාගන්න ..
    computer glasses තියනව doc කෙනෙක්ට කියල ඇස් check කරලා හදාගන්න පුළුවන්
     
    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    විනාඩි 20 විතර සැරයක් කොහේ හරි දුරක් දිහා ටිකක් බලාගෙන ඉන්න .. ඇස රිදෙන්නේ ලග බලාගෙන ඉන්න නිසා .. CRT monitor වල වගේ දැන් ඒවගේ radiation අව්ලක් නැති හින්ද ලග බලන් ඉන්න හින්ද තමා රිදෙන්නේ .. monitor එකෙන් reflect වෙන්නේ නැති විදිහට හදාගන්න ඇස් මට්ටමට monitor එක තියන විදිහට හදාගන්න ..
    computer glasses තියනව doc කෙනෙක්ට කියල ඇස් check කරලා හදාගන්න පුළුවන්

    ya ya parissam weyalla eye pressure awoth eye ekata damage wenava...mageth wela inne so ikmanata dokekta pennapalla
     
    Cyper

    Well-known member
  • මන් නම් ලැපේ උපරිමම බ්‍රයිට්නස් අඩු කරලා බන්
    තියෙන්නේ එතකොට කලුවර උනත් අමාරු නෑ මන් දවස් දෙකක් වගේත් ලැප ඉස්සරහ ඉඳලා තියනවා
    අවුලක් උනේ නෑ මෙහෙමයි මනසට මහන්සියක් දැනේනවා බන් ආයි නිදා ගත්තාම නින්ද යන්නේ බර
    වැඩ කලා වගේ වැඩක් නොකලට මනස වෙහෙසෙනවා ඊට වඩා ගොඩාරියක් බන් :cool:

    දවස් දෙකක්?? ඇස්වලට අමාරුවක් දැනුන්නැද්ද?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇස් අමාරුවට පෙනඩෝල් ගහනව?? එතකොට හරියනවද බං?
    හැබැයි සමහර වෙලාවට නම් ගොඩක් pc එකේ හිටියම මගේ ඔළුවත් රිදෙනව

    පැනඩෝල් වේදනා නාශකයක්නෙ බං මට නං හරියනව ගොඩක් වෙලාවට ඉතිං ඔලුවත් එක්ක තමා ඇස් රිදෙන්නෙ :oo::oo:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,705
    113
    38
    එක දිගට පරිගණකය පාවිච්චි කරනකොට ඇස් දෙක රිදෙන එකට කරන්න ඕනේ මොකක් ද?:eek: මං සාමන්‍යයෙන් LED monitor එකක් පාවිච්චි කරන්නේ.

    මටනම් ඔහොම අවුල් එකක් වත් නැහැ. මොනිටර් එක ටිකක් දුරින් තියන් බලපන් ඔලුව ලගින් ම තියන් බලන්නේ නැතුව.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,374
    113
    මචන් අතේදුරින් හිටපන් මොනිටර් එකට වඩා. :oo: