පරිගණක ඉතිහාසය ගැන (ටොප් අර්ර්ජන්ට්)

uchiha tobi

Active member
  • Dec 17, 2010
    404
    38
    28
    පරිගණක ඉතිහාසය ගැන (ටොප් අර්ර්ජන්ට්)

    මචන්ලා මට කව්රුහරි පරිගණකයේ ඉතිහාසය ගැන සිංහලෙන් තියන project 1 තියනවනම් දෙන්න පුලුවන්ද. පොඩි හදිස්සියක්. පොඩි නෙවෙයි ලොකු.කව්රුහරි ගාව තියනවනම් කියන්න. පිලීස් මචං